(o_O) ♚ Hollywood Movies Only ♚ (O_o)

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෑතකදී සම්මාන ගනනාවකට පාත්‍ර උන මූවියක්..... :yes:
    නාට්‍ය ගනයට වටෙන කතාවක් :)

    images
     
    • Like
    Reactions: LoriyaK

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්න කියන කෙනෙක් රංඟනයෙන් දායක වෙන මේ මූවි එකත් පට්ට... :yes:
    ක්‍රියාදාම හා යුද්ධ ගනයට අයිති වේ..... :)


    images
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තමන්ගේ බිරිඳගේ අකල් වියෝවෙන්
    පසුවෙන ප්‍රබල කුලී මිනී මරුවෙක් වටා ගෙතෙයි....
    ඔහු තම මැර වැඩද නවත්වා සිටින විට
    බිරිඳ මිය යාමෙන් දුකෙන් සිටී....

    පසු දිනකදී තමන්ගේ බිරිඳ ගේ
    අවසන් තෑග්ග ඔහුට හම්බෙයි..
    බලලාම අදසක් දෙන්න මරු එකක් මේකත්


    images
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේක නම් වයස මුහුකුරා ගිය තම
    සහෝදරයාගේ මරණයට
    පලිගැනීමක් වට ගෙතෙන කතාවක්...


    111341_medium.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපි කවුරුත් හොඳින් හඳුනනා
    පෝල් වෝකර් ගේ තවත් සුපිරි සිනමා පටයක් .....


    timthumb.php