මෙන්න AUSEE INSTANT OATS 1KG POUCH මේක තියෙනවා keells එකේ 1kg 450/= ගැන නම් ලබයි වගේ නමුත් quality ගැන නම් දන්නේ නෑ
![]()
මේකත් හද්දන්නේ උබ ඉස්සරලා කිව්ව විදිහටද ?

මම නම් කන්නේ kellogg's , කරන්නේ මෙහෙමයි RICHLIFE NON FAT UHT MILK 1L එකක් ගේනවා එකෙන් 200ml පොඩි සාස්පනකට දානවා ඕකට oats 30-40g දානවා , සිනි තේහැඳි කාලක් , බාගයක් දානවා , ඊටපස්සේ gas එකේ තියලා රත්කරනවා , කිරිටික නටාගෙන එනකොට පොඩ්ඩක් හැඳිගලා බාගන්න , මද රස්නෙන් කනවා ,
විස්තරේ දිග උනාට වැඩේ කරන්න යන්නේ විනාඩි 2-3 යි
![]()
![]()
පැකට් එකේ ගහල තියෙන විදියට නම් දෙකම ( kellogg's & AUSEE ) instant oats , එක නිසා මම කියපු විදියට හදන්න බැරිවෙන්න විදියක් නෑ
Saturday , Sunday, Holidays දවස් වලට හොදයි නේ බන් ? සිනි නැතුව කාලා නැ ද ?![]()

, 

මම නම් කන්නේ kellogg's , කරන්නේ මෙහෙමයි RICHLIFE NON FAT UHT MILK 1L එකක් ගේනවා එකෙන් 200ml පොඩි සාස්පනකට දානවා ඕකට oats 30-40g දානවා , සිනි තේහැඳි කාලක් , බාගයක් දානවා , ඊටපස්සේ gas එකේ තියලා රත්කරනවා , කිරිටික නටාගෙන එනකොට පොඩ්ඩක් හැඳිගලා බාගන්න , මද රස්නෙන් කනවා ,
විස්තරේ දිග උනාට වැඩේ කරන්න යන්නේ විනාඩි 2-3 යි
![]()
![]()

, හොදා හොදා
මම නම් කන්නේ හවස 5 ට විතර , සිනි පොඩ්ඩක් දැම්මම ඔකේ තියෙන අමුතු රස නැතිවෙලා , අපේ ටේස්ට් එකට සෙට් වෙන රසක් එනවා,
මද රස්නෙන් ඇරලා දාපන් මචන් වැඩිය හිතන්නේ නැතිව ,
මම නම් TV එකේ කාටුන් එකක් දාගන්නවා කන වෙලාවට
![]()
Kuruhari kenek me oats kiyanne monawada, monawata kana ekak da kiyala kiyapan. Oats kiyana nama ahuweth adai. me gana mukuth ma danna..... help...![]()
![]()