මච්න්ලා කැම පිලිබද ප්‍ර්ස්නයක් ආව මට supermarket වල තියෙන්නෙ oats කියලා කැම ජාතියක් මම එක මෙච්චර දවසක් හදා ගෙන කැවේ පැක්ට් එක හදන්න කියලා තියන විදිහට එ කියන්නේ කිරි සිනි දලා ලිපේ තියලා රත් කරලා ගන්න විදිහට එත් මේ ලගදි ඔෆිස් එකේ එකෙක් කිව්වා එවා රත් කරනේ නැතුව නිකන් කිරි වලට කවලම් කරලා කන්න පුලුවන් කියලා එහෙම කන්න පුලුවන්ද බන් හරියට් corn flakes කනවා වගේ අමුවේන් වගේ නැදද එක බඩේ අමාරුවක් වගේ එයිද බන් උබලා එහෙම කාල තියද උබලා හදන විදිහත් කියන් පලයල්ලකො මම කියන්නේ මේක ගැන මම ගන්නෙ මේ බැරැන්ඩ් එක පල්ලෙහෙන් පින්තුරයක් දන්නම්


kiri dapu gaman tikak wela yanakan kanna puluwan godak pegunama kanna amarui..
, rolled ek nm patta bn