Oba (ඔබ) Audio Preview

Jan 18, 2017
252
69
0


යාලුවනේ, මගේ දෙවැනි සින්දුව "ඔබ" මම මේ මාසේ 30 වෙනිදා release කරනවා. මේ clip එක අහල ඕගොල්ලෝ කැමති වගේ හිතෙනවානන් මගේ YouTube Channel එකට Subscribe කරල share එකක් දාන්න.

ඕගොල්ලොගේ සහාය මට ගොඩක් වටිනවා! :sorry: