නොලද ආදරය තේමාව කර ගත් තවත් තරුන නිර්මානකරුවෙකුගේ හදවත විලාප ගැසූ මොහොතක්...
විලාපයෙන් මිදෙන දවසක කොහේ හෝ ඔබට සැබෑ ආදරය මුන ගැසෙනු ඇත..
එදිනට හමුවෙමු මෙලෙසම තවත් නිර්මානයකින් කාසියේ අනිත් පැත්ත සනිටුහන් කරන්නට..
එතෙක් නොනවත්වා ලියන්න..එය වැඩි ඈතක නොවේ..මල්ලියට ජය..