lassana nirmaanayak! good luck!!!!!!
thanks comments walata... ow adaraya labene nathiwena kota thama ake duka therene... thaman aken kochra wedana widinawada kiyala katawath kiuwata aka dane na aka dane adare kala kenata withari..... hetha hamadamath hadanawa aa adare wenuwen aka laba gana bari unath.....ලස්සන නිර්මාණයක්.....බිඳුනු ආදරයක සුවඳ මේ නිර්මාණය තුල මට දැනුනා...ආදරය වෙනුවෙන් අපි කොච්චර හැඬුවත් ඒ ආදරය ලැබෙන්නේ නැතිනම් ලැබෙන්නේ නෑමයි...ඒ වගේමයි ඒ ආදරය අපිට ලැබෙන්න තියෙනව නම් ලැබෙනවාමයි....ඒක කාටවත් නවත්වන්න බෑ...තව නිර්මාණ කරන්න...මම සුබ පතනවා...
Hoda Nirmanayak
One more pls.
![]()
adarayak nisa thewena hadaka shokalapayak wage deneneawa.kiyawagena yaddi..
apuru nirmanayak.![]()
මට ගීත කීපයක්ම මතක් වුනා.විරහව තරම් නිදන්ගත වන හැඟීමක් නැති තරම්. හොඳ නිර්මානයක්.දිගාසිරි වේවා !


ලස්සන නිර්මාණයක්
දිගටම ලියන්න
sad poem sis keep writing!
thanks comments walata... ronsilva kiuwa wage mama kamathi matasilitu padawalin katath therena widiyata liyana athakota aka kiyawana lesine... sorry mata anith kavi walata a adahas dana bari unata mata puluwn welawata mama awata liyanam .....ඇහෙනවනම් සිත ඉකිබිඳින තරම්.....සුන්දර කවක්...
අන්තර්ගතයත්...යොදාගෙන අති මටසිලිටු පද වැලත් නිර්මානයට එකතු කර තිබෙන්නේ ලොකු අලංකාරයක් හා එළියක්..
මේ හූයේ අනිත් නිර්මානකරුවන්ගේ නිර්මානත් ඉඩ ප්රස්ථාව ලැබෙන අයුරින් පරිශීලනය කොට ඔවුන්ගේ නිර්මානවලටත් ඔබේ විචාර එකතු කරන්න කියල මං ආරාධනා කරනවා..
ඔබට ජය!! දිගටම ලියන්න ..


