යහපාලනයේ උඹල පුංචි කාර් දෙනවා කියලා මිනිස්සුන්ව රැවැට්ටුවද නැද්ද?
ක්‍රෝටන් කොළ,කොස් කොළ වුනත් මිනිස්සුන්ට කන්න පුළුවන් කියල කිව්වද නැද්ද කියපං...
යහපාලනයේ උඹල පුංචි කාර් දෙනවා කියලා මිනිස්සුන්ව රැවැට්ටුවද නැද්ද?
ක්‍රෝටන් කොළ,කොස් කොළ වුනත් මිනිස්සුන්ට කන්න පුළුවන් කියල කිව්වද නැද්ද කියපං...
කිව්වද නැද්ද කියපං..යහපාලනේ ඒවා කෝපි කරන්න ද බං මිනිසුන් අනුරට ඡන්දෙ දුන්නේ
කියපු නිසා නේ ඔය Video වල තියෙන්නේ එක නිසා නේ මිනිස්සු රනිල් ප්‍රතික්ෂේප කරේ තව මොනවා දකිව්වද නැද්ද කියපං..
යහපාලනයේ උඹල පුංචි කාර් දෙනවා කියලා මිනිස්සුන්ව රැවැට්ටුවද නැද්ද?
ක්‍රෝටන් කොළ,කොස් කොළ වුනත් මිනිස්සුන්ට කන්න පුළුවන් කියල කිව්වද නැද්ද කියපං...
කියපු නිසා නේ ඔය Video වල තියෙන්නේ එක නිසා නේ මිනිස්සු රනිල් ප්‍රතික්ෂේප කරේ තව මොනවා ද

Exactly.ජෙප්පෝ ගෙනාවෙත් යහපාලනේ කරන්නද බන්? පොහොසත් රටක් කරන්න නෙවෙයිද?
කවුද දැන් ජනාදිපති? කාගේද ආණ්ඩුව? වැඩ කරන්න මොනවද දැන් අඩු? ඒවත් අහපල්ලකෝ..
අරය මෙහෙමයි මෙයා මෙහෙමයි ගගා time pass කර කර ඉන්නද උඹල මුන්ව ගෙනාවේ?
එකෙක්ට අහන්න පණ නෑ "උන් කරේ නැති හින්ද තමයි තොපිව ගෙනාවේ.. ඇයි තොපි අනුන්ට බැන බැන කාලේ කන්නේ" කියල..
ඉතින් අවුරුදු 4ක් උන් නොකරපු දෙයක් උබලා මේ ආණ්ඩුවෙන් මාස දෙක තුනක් ඇතුලත වෙයි කියලද බලන් හිටියේ..ජෙප්පෝ ගෙනාවෙත් යහපාලනේ කරන්නද බන්? පොහොසත් රටක් කරන්න නෙවෙයිද?
කවුද දැන් ජනාදිපති? කාගේද ආණ්ඩුව? වැඩ කරන්න මොනවද දැන් අඩු? ඒවත් අහපල්ලකෝ..
අරය මෙහෙමයි මෙයා මෙහෙමයි ගගා time pass කර කර ඉන්නද උඹල මුන්ව ගෙනාවේ?
එකෙක්ට අහන්න පණ නෑ "උන් කරේ නැති හින්ද තමයි තොපිව ගෙනාවේ.. ඇයි තොපි අනුන්ට බැන බැන කාලේ කන්නේ" කියල..
ඉතින් මම ද කිව්වේ Vitz කාර් ලක්ෂ 12 ට දෙනවා කියලා?ඉතින් අවුරුදු 4ක් උන් නොකරපු දෙයක් උබලා මේ ආණ්ඩුවෙන් මාස දෙක තුනක් ඇතුලත වෙයි කියලද බලන් හිටියේ..![]()
පෙන්නපන් බලන්න දිනලා මාස දෙක තුනෙන් ඔය ගානට කාර් දෙනවා කියලා කියපු තැනක්..ඉතින් මම ද කිව්වේ Vitz කාර් ලක්ෂ 12 ට දෙනවා කියලා?
NPP එක බලය ගන්න එහෙම කියපු නිසා නේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ![]()
ඉතින් අවුරුදු 4ක් උන් නොකරපු දෙයක් උබලා මේ ආණ්ඩුවෙන් මාස දෙක තුනක් ඇතුලත වෙයි කියලද බලන් හිටියේ..
මාස 6 යෙන් රට ගොඩ දානවා කිව්වේ නැද්ද?පෙන්නපන් බලන්න දිනලා මාස දෙක තුනෙන් ඔය ගානට කාර් දෙනවා කියලා කියපු තැනක්..
ithin harine ban, ranil mahinda na kiyuannema rata godane.මාස 6 යෙන් රට ගොඩ දානවා කිව්වේ නැද්ද?
කොහෙද බං ගොඩ ගිහින් තියෙන්නේ තිබ්බා ටිකත් නැති වෙලා නේithin harine ban, ranil mahinda na kiyuannema rata godane.
light na, kanna naha, thel naha mahinda inna kale, dan eeta godak hondai banකොහෙද බං ගොඩ ගිහින් තියෙන්නේ තිබ්බා ටිකත් නැති වෙලා නේ
මහින්ද රනිල් ඉන්න කාලේ මොනවා නැතත් හාල් පොල් ලුණු හරි තිබ්බා දැන් එකත් නැහැ නේ![]()

දැන් Light තෙල් කන්න දුන්නේ අනුර ආවට පස්සේ ද බං?light na, kanna naha, thel naha mahinda inna kale, dan eeta godak hondai ban![]()