Obitrack Exercise Machine

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හරියට පාවිච්චි කලොත් ගොඩක් ඉෆෙක්ටිව් ප්‍රඩක්ට් එකක්. ඔකේ කැලරි කවුන්ටර් එකනම් පට්ටපල් බොරු(ස්ටෑන්ඩර්ඩ් වර්ෂන් එකේ) එත් වෙන වැරද්දක් කියන්න නැ. වොරන්ටි තියන තැනකින් ගන්න මොකද සමහර වෙලාවට දාඩිය වැටිලා ඩිස්ප්ලේ එක පිස්සු නටන්න ගන්නවා. තව ෆ්රන්ට් හැන්ඩ්ල් දෙක බුරුල්වෙන්න බලනවා. තව පොඩි පොඩි කෙස් තියේ බට් වොරන්ටි ශුඩ් කවර් දෙම් ඕල්.
     
    • Like
    Reactions: romero2005

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    හරියට පාවිච්චි කලොත් ගොඩක් ඉෆෙක්ටිව් ප්‍රඩක්ට් එකක්. ඔකේ කැලරි කවුන්ටර් එකනම් පට්ටපල් බොරු(ස්ටෑන්ඩර්ඩ් වර්ෂන් එකේ) එත් වෙන වැරද්දක් කියන්න නැ. වොරන්ටි තියන තැනකින් ගන්න මොකද සමහර වෙලාවට දාඩිය වැටිලා ඩිස්ප්ලේ එක පිස්සු නටන්න ගන්නවා. තව ෆ්රන්ට් හැන්ඩ්ල් දෙක බුරුල්වෙන්න බලනවා. තව පොඩි පොඩි කෙස් තියේ බට් වොරන්ටි ශුඩ් කවර් දෙම් ඕල්.

    thank u macha...watina commentuwak