OBS Studio එකෙන් Screen Recored කරල

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Aa ow ne cut krana eka hodai ne.
    Video eke depaththen cut karana eka lesiy.
    කට් කරන්න ලේසි මොකෙන්ද බන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් adobe නැතුව
    Thank you මචන්
     
    Last edited:
    • Like
    Reactions: Gihanjs

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Hotkey use karapan start and stop walata,

    Hotkey use karapan
    PCZGvh9.jpg


    Hotkeys වලට start and stop f1 / f2 දැම්මා මේ error එක එනවා youtube තියනව recording path එක හදන්න ඒත් ඕක එනවා නේ?
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Hotkey eka assign wela aththe Stream Start/End walata ayeth settings balanna...
    හරිනේ :baffled: :lol:
    කලබලේනේ :(
    (y)(y)
    :love::love:
    OBS Studion Windows 7 walata danna berida? puluwannam hoda version eka mokakda?
    දාල බැළුවේ නැද්ද?
    දන්න කෙනෙක් කියයි මචන්

    ස්තූතියි හැමෝටම