වීඩියෝ එකේ මුල ටික සහ අග ටික පස්සේ cut කරන්න ඕනේ නේද?
Thank you


Thank you




වීඩියෝ එකට OBS වින්ඩෝ එක එන ටික අපි වෙන software එකකින් කට් කරන්න ඕනේ නේද මචන්?Ahapu de therune na.bump
Aa ow ne cut krana eka hodai ne.වීඩියෝ එකට OBS වින්ඩෝ එක එන ටික අපි වෙන software එකකින් කට් කරන්න ඕනේ නේද මචන්?
Hotkey use karapan start and stop walata,වීඩියෝ එකට OBS වින්ඩෝ එක එන ටික අපි වෙන software එකකින් කට් කරන්න ඕනේ නේද මචන්?
කට් කරන්න ලේසි මොකෙන්ද බන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් adobe නැතුවAa ow ne cut krana eka hodai ne.
Video eke depaththen cut karana eka lesiy.
Hotkey use karapan start and stop walata,
Hotkey use karapan
Save wena location eka dala nadda![]()
Hotkeys වලට start and stop f1 / f2 දැම්මා මේ error එක එනවා youtube තියනව recording path එක හදන්න ඒත් ඕක එනවා නේ?
recording path එකනේ නේහ් ? දාල තියෙන්නේSave wena location eka dala nadda

Hotkey eka assign wela aththe Stream Start/End walata ayeth settings balanna...![]()
Hotkeys වලට start and stop f1 / f2 දැම්මා මේ error එක එනවා youtube තියනව recording path එක හදන්න ඒත් ඕක එනවා නේ?
හරිනේHotkey eka assign wela aththe Stream Start/End walata ayeth settings balanna...




දාල බැළුවේ නැද්ද?OBS Studion Windows 7 walata danna berida? puluwannam hoda version eka mokakda?