obsession

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ගොඩ යන්ඩ තියෙන මාර්ගත් ඇහිරිලා මචං තියෙන්නෙ :) මම සේරම balaporoththu අත ඇරල ඉන්නෙ
    මෙහෙම ත්‍රෙඩ් දාන්නෙත් කාලෙ ගෙවා ගන්ඩ. මැරෙනකං මේ කාලෙ ගෙවා ගන්ඩ එපැයි මචං..
    කවුරුත් මාව තේරුම් ගන්නෙත් නෑ.
    පුළුවන් නං ඔන්ලයින් ඉන්න එකේ වෙනින් රටවා ඉන්න අනුරාධ වගේ එක්ක එක්ක චැට් කරන්න. ෆේස්බුක් එකේ, ෆෝරම් වල ඇති ගෘප්ස්. මම දැකලා තියෙනවා down syndrome තියෙන, ලංකාවේ නං එලියටවත් යවන්න එයාලගේ පවුලේ අයත් අකැමති මට්ටමේ අය විදෙස් රටවල එක එක තැන්වල වැඩ කරනවා. ලංකාවේ නං එහෙම තැන් අඩුයි. මම ලංකාවේ තැන් කිහිපයක දැක්කා ඒ ආයතන රීතියක් විදියට විශේෂ අවශ්‍යතා තියෙන අයව යම්කිසි ප්‍රතිශතයක් සේවයට අරං තියෙනවා. කන් හරියට ඇහෙන්නේ නැති අය, වෙනින් විශේෂ අවශ්‍යතා තියෙන අයව.
     
    • Like
    Reactions: AnuradhaRa

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,015
    15,067
    113
    අනුරාධයා උඹ හිතන්නේ මොන දෙයක් කලොත්ද උඹ ගොඩ යන්නේ
    මම අහන්නේ හොඳ ඩොකෙක් ඉන්නවද
    එහෙම නැත්නම් කරන්න දේවල් තියෙනවද
    එහෙමත් නැත්නම් වෙන මොකක් හරි උඹ දන්න විදියක් තියෙනවද?

    විහිලු චේතනාවෙන් නෙමේ ඇහුවේ. සිරාවට. මමත් මේකේ පරණ එකෙක් උඹත් පරණ එකෙක්. ආතල් ගන්න එවා වෙනයි. මේක සිරියස් ඇහුවේ මචං


    https://elakiri.com/threads/helping-anuradhara.1956167/
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Umba machan dr Rumi Ruben gawata gehi baluwada?

    Mata severe depression and anxiety tibba (anxiety nam lifelong nisa hemadama bethak bonwa)

    Dr thamay mawa godadamme... Awruddak job nokara kalakanniyek wela hitiye.... habai hoda kellek hamba una ekath lokuma udawwak una goda enna
     
    • Like
    Reactions: AnuradhaRa

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගොඩ යන්ඩ තියෙන මාර්ගත් ඇහිරිලා මචං තියෙන්නෙ :) මම සේරම balaporoththu අත ඇරල ඉන්නෙ
    මෙහෙම ත්‍රෙඩ් දාන්නෙත් කාලෙ ගෙවා ගන්ඩ. මැරෙනකං මේ කාලෙ ගෙවා ගන්ඩ එපැයි මචං..
    කවුරුත් මාව තේරුම් ගන්නෙත් නෑ.

    අනුරාධයා මෙහෙමයි මචං මුලින්ම කියන්නම් ආතල් ගන්න නමේ යන්නේ

    මම මීට දවස් ගාණකට කලින් මගේ ජීවිත කතාව මුල ඉඳන්ම ටයිප් කරලා මේකේ දාන්න හිතාන අන්තිමට මකලා දැම්මා මටම පාරා වලල්ලක් වෙයිද කියලා (මොකද අද මම තැනක හිටියට පොඩි කාලේ ඉඳන් මම තනියම වලෙන් නැගිටින කල් සෑහෙන්න අන්ඩර් ඇස්ටිමේට් වෙච්ච චරිතයක් පවුලෙන්ම උනත්.)

    හැබැයි මමත් උඹ වගේම මට නෑ , මට බෑ, බැරි නිසා නෑ, නැති නිසා බෑ කියන වලේම මඩ තල තල සෑහෙන්න දුක් උනා. උඹ අපි දන්න වචන වලින් කියනවා නම් ඩ්‍ප්‍රේස් යම් මට්ටමක. හැබැයි ජීවිතේ හැම එකාම ගොඩ යද්දි මම වලේම දඟලද්දි මටම හිතුනා යකෝ මට කවුරුවත් නෑ නේද මට මන් විතරයි නේද කියලා. මචං මන් පට්ට සුපිරි පොරක් නෙමේ මේකේ ඉන්න උන් වගේ. හැබැයි මම අද යම් තැනක ඉන්නවා නම් මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක ඒක. කරන්න තියෙන හැම බහදුරා වැඩේම කරලා නන්නත්තාර වෙලා පවුලට නෑදැයන්ට වටේ උන්ට පදිරි පජාත චරිතයක් විදියට පෙනුනට මට ඕනේ උණා මාව වෙනස් කර ගන්න.

    උඹට පුළුවන් නම් මස්සිනා මාසයක් ප්‍රැක්ටිස් කරපන් (මස්සිනා කීවේ නංගි ගැන හිතල නෙමේ හරිය. මොකද උඹ මට සෑහෙන්න බනිනවනේ) මම කියනවට මාසයක් ප්‍රැක්ටිස් කරපන්. උඹේ ඇඟ , අවයව හැමදේම රිඇක්ට් කරන්නේ උඹේ මයින්ඩ් එක දෙන කමාන්ඩ් වලටනේ

    සෝ උඹ හීනියට හිතපන් බෙහෙත් නොගෙන මම මාවම ගොඩ දා ගන්නවා කියලා. උඹ පොසිටිව් වෙයන්. නෙට් එකේ ලෙඩ ගැන හොයනවා නෙමේ අළුත් සබ්ජෙක්ට් එකක් මුල ඉඳන් ඉගෙන ගනින්. උඹේ ඩේලි ටයිම් ටේබල් එක වෙනස් කර ගනින් මම කියයනවට. පොඩි වැවිල්ලක් පටන් ගනින්. මුලින් පට්ට අමාරු වෙයි. එපාම වෙයි. පටට් මහන්සියක් දැනෙයි. හැබැයි නවත්තන්නේ නැතිව සතියක් ඇදගෙන පලයන්

    මම සුවර් පිට කියනවා උඹේ මයින්ඩ් එක පොඩ්ඩක් හරි වෙනස් වෙයි. මචං උඹ ඩීප් යන්න යන්න අඳුරට එලියක් බලා පොරාත්තු වෙන්න බෑ මස්සිනා. එක පහනක් වත් පත්තු නොකර අඳුරට ශාප කරන්න එපා. උඹට පුළුවන්. කිසිම බැරි කමක් නෑ. උඹට දේවල් ශෙයා කර ගන්න හිත නිදහස් කර ගන්න ඕනේ නම් මේකේ උඹට විශ්වාස එකෙක් සෙට් කර ගනින්. (මට කිවත් මම ඒ විශ්වාසේ උපරිමෙන් තියන්නම්. ඒත් උඹ ලොවෙත් කියන්නේ නෑ කියලා දන්නවා මට) හිතේ බර නිදහස් කරගෙන පොඩ්ඩක් අර උඩින් කීව දෙවල් ප්‍රැක්ටිස් කරපන් මයේ අම්මා. අනිවා උඹට වෙනසක් දැනෙයි.

    මට බෑ නෙමේ මට පුළුවන්. හැමදේම කෙලවන්නේ හෝ ගොඩ දාන්නේ අපේ හිත මචං

    ජයවේවා....
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,790
    22,044
    113
    Kaer Morhen
    thewitcher.com
    Ane yako uba thama ADHD kiya kiya inne, mn better ideas kyl YT channel ekkak bluwa pora kynwa uta danna kale idmmn ADHD lu, dan tynwda nadda kylwth theren na lu. wadak krpn ethkt oka hri yai.