Helping AnuradhaRa

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    Elakiri eke api athara inna nitharama dakina charithayak wechcha Anuradha Ranasinghe soyurata ohuge rogi thathwaya suwa kara ganeemata udawwak karanna thamai me thread eka damme.

    01.) Anuradha ayya thamange lede gana thiyena siyaluma wisthara me thread eke daanna. (Medical reports/ thamanta danata thiyena asaneepa)
    02.) EK eke api apita puluwan widiwalin ohuta udaw karamu. (Salli/ Beheth ganna honda doctors la/ Beheth warga/ Ledeta karanna one dewal etc).

    Anuradha ayyata thamange lede gana saha thamanta awashya dewal me thread ekema pala karanna puluwan.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    That's one fucking hell of a stupid idea to post such personal information in a public forum.

    But he already did. We don't need his name and stuff. All we need is to know what his situation is and how to help him.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    පොඩ්ඩක් අවුල් ගතියක් දැනෙනව...

    මේ වැඩේ ගැන ඒ මනුස්සයව දැනුවත් කරලද තියෙන්නෙ..

    ඇයි pm භාවිතා නොකර, මේව ගැන පබ්ලික් ත්‍රෙඩ් එකක කතාකරන්නෙ

    අනුරාධගෙම ෆේක් එකක් නෙමේ නේද?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,523
    6,499
    113
    Mugema fake account ekak kiyala hithuwe mama witharada 🤔 (3)

    Anurada එයාගේ ප්‍රශ්න ගොඩක් විවුර්තව කතාකරනනිසා මම හිතන්නේ නැහැ
    මේ Anuradaගේ fake account එකක් කියල .
    අපි නිකමට හිතමු මේ එයාගේ fake එකක් කියල.
    ඒක එහෙම නං, මේ තමයි එයාට අපේ උදව් ගොඩක්ම ඕන වෙලාව .