OCD වලින් ගොඩ එමු

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,699
    10,764
    113
    octagon
    අඩෝ එතකොට මුකුත් නොකර ඉන්නද තියෙන්නෙ? දැන් උබට ඒකෙන් අවුලක් නැද්ද? මටනං කෑව ගමන් බොක සෙට් වෙනවා 🥲
    මචන් කරන්න තියෙන එකම දේ ඒ කෑම අඳුනගෙන ඒවා limit කරන එක
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,632
    3,190
    113
    අඩෙ.. මේක කියවද්දි තමයි මටත් මේ ගතිය තියනවා ටිකක්. රටාවකට වැඩක් කරන එක. ගණන් කරන එක. අත් හෝදන එක....
    බාල්දියක් නාද්දි වතුර බාල්දි ගානත් ගණන් කරනවා. නැත්නම් මොකදෝ වගේ. හිතනවත් වැඩි. කල්පනා කරන්වත් වැඩි. රෑ ට හින පේනවා මේලෝ වැඩකට නැති. උදේට නැගිට්ට ම ඔළුවත් බරයි. සැප නින්දක් නෑ දැන් අවුරුදු 10 කින් වත්😔😔
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,060
    2,314
    113
    අඩෙ.. මේක කියවද්දි තමයි මටත් මේ ගතිය තියනවා ටිකක්. රටාවකට වැඩක් කරන එක. ගණන් කරන එක. අත් හෝදන එක....
    බාල්දියක් නාද්දි වතුර බාල්දි ගානත් ගණන් කරනවා. නැත්නම් මොකදෝ වගේ. හිතනවත් වැඩි. කල්පනා කරන්වත් වැඩි. රෑ ට හින පේනවා මේලෝ වැඩකට නැති. උදේට නැගිට්ට ම ඔළුවත් බරයි. සැප නින්දක් නෑ දැන් අවුරුදු 10 කින් වත්😔😔
    Try Ashwaganda for Deep Sleep
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    TFS Machan :)

    මට මේ OCD සහ ADHD කියන දෙක ගැන මොනාහරි කියෙව්වාම හිතෙනවා මටත් ඕක තියනවා නේද කියලා. ඒකත් ලෙඩක් ද දන්නේ නෑ නේද?

    නැත්තම් අපි කාටත් ඕක සාමන්‍ය තත්වයක් යටතේ තියනවාද?