dosage ek mkkdfluoxetine . libido එක අඩු ගතිය , සමහර වෙලාවට වෙව්ලන ගතිය , ඇනුම් යන එක
uba dannawane ohoma ekama de nawatha nawatha karanne asanipayak nisa20 mg 2 week
40 mg 2 week
60 mg 2 month
Ela kollekමේක මම කියන්නේ මගේ අත්දැකීම් ඇසුරෙන්. මේක කියන්නේ මම වගේම තව ocd කියන තත්වයෙන් ගොඩ යන්න පුළුවන් කම තියෙද්දිත් පිට අය කියන ඒවා අහල තව තවත් තමුන්ට දේවල් නැති වෙන එක වලක්වා ගන්න .
මට මේක මුලින්ම පටන් ගත්තේ 8 වසර වගේ ඉඳන් මට මතක විදියට ....මුලින්ම පටන් ගද්දි තිබ්බේ අනවශ්‍ය විදියට ඕනෑම වැඩක් රටාවකින් බලා පොරොත්තු වෙන එක....අකුරක් කිව්වත් ඒකෙ රටාවක් හොයාගෙන ඒක පස්සේ යනවා ....පාරේ ගියත් අඩිය තියෙන එකේ ඉඳන් රටා හොයන්න ගත්තා .ටිකෙන් ටික ඔත්තේ ඉරට්ටේ රටා වගේ දේවල් වලට කරන ඒවා නිකන්ම හැරුනා ....මට මේක ඒ කාලේ ලොකු වදයක් වෙලා තිබ්බේ නෑ ....ඔහොම මගේ වයසත් එක්කම ඔය කියන ocd තත්වයත් මටත් නොදැනී වර්ධනය වුනා .....
අපිට හම්බෙන දැනුම , අත්දැකීම පවා මේකේ වර්ධනයට උදව් වෙනවා කියලා මට තේරුනේ අසාමාන්‍ය විදියට විෂබීජ වලට බයක් ඇති වුනාට පස්සේ ...ඒක උනේ std දේශනෙකට මම සහභාගී වෙලා ....ඒ ගත්ත දැනුම මටම ප්‍රශ්නයක් ගෙනාවා ocd වලින් ....කොච්චර විෂබීජ වලට බයද කියනවනම් මම අත 20 පාරකට වඩා හෝදපු වෙලාවල් තියෙනවා ...20 න් නවත්වා ගන්නෙත් බොහොම අමාරුවෙන්.......තව trip ගියාම එහෙම පුදුම වදයක් විඳින්නේ අත හෝදා ගන්න නැතුව ...කඩවල් හොයන්න ගියාම අනිත් උන්ටත් වදේ.....මේක මට එන්න එන්නම වදයක් උනා. ඒක මට stress එකක් උනා .මම job එකත් එක්ක තවත් stress උනා මේක තියෙද්දී.
මේ stress එක නිසාම irritable bowl syndrom කියන තත්වය එන්න තරම් උත්සන්න වුනා ...ඔයාලා දන්නවා ඇති ඒක හොද කරන්න පුළුවන් ලෙඩක් නෙවේ ....මෙහෙම යද්දී gastritis තදටම ආවා ....ඒක නිසාම මට අහාර ජීර්ණ පද්දතිය ආශ්‍රිත රෝග නිතර එන්න ගත්තා.....කොහොම හරි අර්ශස් කියන තත්වයත් මට ආවා. ලේ වහනය වෙන එකයි වේදනාවයි තව මට කරදරයක් උනා ...ගමනක් යන්නවත් බෑ . පස්සේ මට මේ ඔක්කොම එක්ක පුදුම මානසික පිඩාවක් තිබ්බේ . මේ වෙද්දී මම තවත් අසාමාන්‍ය ව්දියට එදිනෙදා වැඩ නිතර කරන එක බරපතල වෙලා තිබ්බේ . මම සමහර වෙලාවට පීඩනය දරා ගන්න බැරුව කාමරේ බිම මුල්ලකට වෙලා වාඩි වෙලා ඉන්නවා .....
මෙහෙම පීඩනය මට දරා ගන්න බැරිම වෙලා suicide වගේ දේවල් නිතර ඔලුවට එන්න ගත්තා .මම ලඟම යාලුවන්ටත් මේක කිව්වා .එයාලා ඊට පස්සේ මන් ගැන නිතර හොයන්න ගත්තා. මම වෛද්‍ය ප්‍රතිකාර ගන්න යන්න හැදුවත් සමහර අය කිව්වා ඒක වැඩක් නෑ .බෙහෙත් වල අතුරු අබාධ වලින් තවත් කරදරේක ඔයා වැටෙන්නේ කියලා
පස්සේ මම බැරිම තැන හිතවත් doctor කෙනෙකුට කිව්වා.....එයා මාව යොමු කරා මානසික වෛද්‍යවරයෙක් ගාවට....එතැනදී මට ඖෂධ ලබා දෙන්න තීරණය කරා ..ඇත්තටම මට විශ්වාසයක් තිබ්බේ නෑ ප්‍රතිකාර ගැන.ඒත් මම වරද්දනේ නැතුව බෙහෙත් බිව්වා . ඒ වගේම මම විසින්ම මේ ලෙඩේ පාලනය කරන්න පොඩ්ඩ පොඩ්ඩ හරි උත්සහ කරා . එක පාර ඔක්කොම නවත්තන්න බෑ .නවත්තලා ඉන්නත් අමාරුයි . ocd වලින් නොකඩවා කරන අසාමාන්‍ය පුරුදු කරන එක හිතට සහනයක් දැනෙනවා නොකර ඉන්නවට වඩා . ඒත් මම පොඩ්ඩ පොඩ්ඩ try කරා .
මුල් මාස කීපයේ ලොකු වෙනසක් දැනුනේ නෑ. ඔය මැද්දෙදි තවත් වැඩි උනා වගේ දැනුනා .ඒත් මම බෙහෙත් නතර කරේ නෑ .... බෙහෙත් වල side effect නම් තිබ්බා .ඒත් මට ඊට වඩා මේ රෝගය වදයක් වෙලා තිබ්බේ .
මාස දෙකක් විතර යද්දී මටම දැනුනා වෙනසක්.මට ගොඩක් කලින් පුරුදු නතර කර ගන්න පුළුවන් කම දැනුනා . මම පොඩ්ඩ පොඩ්ඩ ඒ අසාමාන්‍ය පුරුදු කරන එක වෙනදට වඩා වේගෙන් අඩු කර ගත්තා . මේ වෙද්දීත් මට බෙහෙත් නතර කරන්න doctor අනුමැතිය දීලා නෑ .ඒත් මට ලොකු වෙනසක් දැනෙනවා ..ඇත්තටම දැන් හොඳයි වගේ තමයි .
මම මේක කිව්වේ වෙන දේකට නෙවේ .මම හිටපු තත්වේ එක්ක මටම කොච්චර දේවල් අහිමි උනාද කියලා කියන්නයි මට ඕනේ උනේ ඔයාලට . ප්‍රතිකාර කල් දදා ඉන්න අයට තමයි මම මේ කියන්නේ . ඔයාලට දැනට මොකුත් අහිමි වෙලා නැති වෙන්න පුළුවන් මේ රෝගය නිසා . නමුත් ඔයාට සැකයක් තියෙනවනම් හරි තියෙනවා කියලා දන්නවනම් හරි ලැජ්ජා වෙන්න ඕනේ නෑ .වෛද්‍යප්‍රතිකාර ක්‍රම වලට යන්න . අනිත් අය කියන දේවල් අහන්න එපා . මොකද මම අත්දැකීමෙන් කියන්නේ. කියවන ඔයාලටත් මේ තත්වය තියෙනවනම් තමුන් ගැනත් , තමුන්ගේ ආදරනියන් ගැන හිතලවත් බය නැතුව ප්‍රතිකාර වලට යොමු වෙන්න .
හැමෝටම ජය ......!
Thank you so much for sharing machn !!මේක මම කියන්නේ මගේ අත්දැකීම් ඇසුරෙන්. මේක කියන්නේ මම වගේම තව ocd කියන තත්වයෙන් ගොඩ යන්න පුළුවන් කම තියෙද්දිත් පිට අය කියන ඒවා අහල තව තවත් තමුන්ට දේවල් නැති වෙන එක වලක්වා ගන්න .

වැඩ කල්දාන එක OCD ලක්ෂණයක්ද? මන් හිතුවේ කම්මැලිකම කියලාmatath wadak patan ganna mara amarui.
Procastination uparima.

samahara weleta kiyanawa neda Fail wenna thiyena akamathha hinda wada patan ganne na kiyala.වැඩ කල්දාන එක OCD ලක්ෂණයක්ද? මන් හිතුවේ කම්මැලිකම කියලා![]()