OCD හෙවත් ග්‍රස්ථිය
මේකට හේතු වෙන්නෙ අසාමාන්‍ය විදියට මොළයේ රසායනික වෙනස් වීම් නිසා.
ඒ කියන්නෙ neurotransmitters කියන රසායනිකයන් සාමාන්‍ය අගයට වඩා අඩු හෝ වැඩි වීමයි..
හේතු දෙකක් තියෙනව මේ තත්වය හටගන්ඩ
1. serotonin කියන රසායනිකය අඩු වීම (ප්‍රධාන හේතුව මේක)
2. dopamine කියන රසායනිකය වැඩි වීම (සුළු වශයෙන් හේතු වෙනව)
මොළයේ serotonin කියන රසායනිකය ඉහළ දාන්ඩ දෙන බෙහෙත් ගොඩක් වෙලාවට, රෝගීන්ඩ ප්‍රතිඵල දායක වෙනව. මනසට සුවයක් දෙනව. ඒත් dopamine අගය අඩු කරන්ඩ දෙන බෙහෙත් වලින් සමහරක් රෝගීන් ගොඩක් අමාරුවෙ වැටෙනව. තවත් අසරණ වෙනව මේ බෙහෙත් නිසා. මොකද මොළයෙ dopamine අඩු වුණාම හිතට කිසි සතුටක් දැනෙන්නෙ නෑ.. හිත නිකං මූසල වෙලා යනව. අපට සතුට දැනීමට අදාල රසායනිකය තමා dopamine කියන්නෙ
මොකද උඹල කියන්නෙ ?

Last edited: