OCD හෙවත් ග්‍රස්ථිය

AnuradhaRa

Well-known member
  • OCD හෙවත් ග්‍රස්ථිය

    මේකට හේතු වෙන්නෙ අසාමාන්‍ය විදියට මොළයේ රසායනික වෙනස් වීම් නිසා.
    ඒ කියන්නෙ neurotransmitters කියන රසායනිකයන් සාමාන්‍ය අගයට වඩා අඩු හෝ වැඩි වීමයි..
    හේතු දෙකක් තියෙනව මේ තත්වය හටගන්ඩ
    1. serotonin කියන රසායනිකය අඩු වීම (ප්‍රධාන හේතුව මේක)
    2. dopamine කියන රසායනිකය වැඩි වීම (සුළු වශයෙන් හේතු වෙනව)

    මොළයේ serotonin කියන රසායනිකය ඉහළ දාන්ඩ දෙන බෙහෙත් ගොඩක් වෙලාවට, රෝගීන්ඩ ප්‍රතිඵල දායක වෙනව. මනසට සුවයක් දෙනව. ඒත් dopamine අගය අඩු කරන්ඩ දෙන බෙහෙත් වලින් සමහරක් රෝගීන් ගොඩක් අමාරුවෙ වැටෙනව. තවත් අසරණ වෙනව මේ බෙහෙත් නිසා. මොකද මොළයෙ dopamine අඩු වුණාම හිතට කිසි සතුටක් දැනෙන්නෙ නෑ.. හිත නිකං මූසල වෙලා යනව. අපට සතුට දැනීමට අදාල රසායනිකය තමා dopamine කියන්නෙ ;)
    මොකද උඹල කියන්නෙ ?
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හිරු එලිය ඕකට හොඳ බෙහෙතක්ලු ,,,උදෑසන හිරු එළියේ ව්‍යායාම කිරීම ටක්කෙටම ෂුවර් කියල කොහේ හරි ඩොක්ට කෙනෙක් කියල තිබ්බා..:)
     

    AnuradhaRa

    Well-known member
  • What do you get out of this AnuradhaRa? What's the satisfaction you get by lying to people. At least try to back your shit up with facts.

    මම දැං කියපු බොරුව මොකක්ද ? බොරු නං ඔප්පු කරාපිය.. අනික කියන දෙයක් සිංහලෙන් කියපිය. උඹලට වගේ අපිට ඉංගිලිස් බෑනෙ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    බම්ප් බං.. උඹගෙ දැකපු තරමක් දකින්නෙ ප්‍රශ්න අහල දාන ත්‍රේඩ් විතරනේ.. ඇයි ඒ..? :sorry:
    ​
     

    AnuradhaRa

    Well-known member
  • බම්ප් බං.. උඹගෙ දැකපු තරමක් දකින්නෙ ප්‍රශ්න අහල දාන ත්‍රේඩ් විතරනේ.. ඇයි ඒ..? :sorry:
    ​

    එහෙම තමා. ප්‍රශ්න නිකම්ම අහන්නෙ නෑ.. දෙයක් කියල දෙනගමං තමා අහන්නෙ... අනික හෑලි දාල වැඩක් නෑ. උඹල දැක්ක ගමං පස්සෙ කියවනව කියල යනව. ආයෙ කියවිල්ලකුත් නෑනෙ.. මටත් බෑ අත කඩාගෙන ටයිප් කරන්ඩ..
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මම දැං කියපු බොරුව මොකක්ද ? බොරු නං ඔප්පු කරාපිය.. අනික කියන දෙයක් සිංහලෙන් කියපිය. උඹලට වගේ අපිට ඉංගිලිස් බෑනෙ...

    Sorry about that. My facts were outdated. Should've taken my own advice ;)