OceanGate Titan සබ්මැරිනයේ සුන්බුන් සොයා ගැනේ! 😱

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,835
    1,451
    113
    ගෙදර
    මේකෙ කෑලි කුඩු වෙලා ඇති කියලා ලොකු ටෝක්ස් දුන්න උන් හිටියනෙ
    me thiyenne piti passe mechanical parts thibba ekane.. meka kohomath kadenna vidihak na lokuvata. meka pressure chamber ekak neve ne.maka athule kohomath water preshure eke thiyenne.nikan cover ekak wetharai

    passenger inna part eka thama implode wenne . me vid eke eka na pena vidihata
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මේකෙ කෑලි කුඩු වෙලා ඇති කියලා ලොකු ටෝක්ස් දුන්න උන් හිටියනෙ

    This part wasn't pressurized

    gn515MD.jpeg

    Here you can see the pressurized hull which got "umbrella-powdered"
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    me thiyenne piti passe mechanical parts thibba ekane.. meka kohomath kadenna vidihak na lokuvata. meka pressure chamber ekak neve ne.maka athule kohomath water preshure eke thiyenne.nikan cover ekak wetharai

    passenger inna part eka thama implode wenne . me vid eke eka na pena vidihata
    සිලිනඩර් පාර්ට් එක තමා මචන් ලොකුවටම impact වෙන්න පුලුවන්. මොකද ඒකෙ ඒ හැඩය කේස්. ඒත් මේ ගානට තියෙන එකත් පුදුමයි කට්ටිය කිව්ව විදිහට
     
    • Like
    Reactions: pramodh87