Titans සබ්මැරීනය මුහුදු බත් වේ. RIP

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Titans සබ්මැරිනයේ ප්‍රධාන කොටස් පහක් සොයා ගෙන ඇත. - එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය

    ඔවුන් පවසන්නේ එහි සිටි පස් දෙනාගේ සිරුරු සොයා ගැනීමට ඔවුන්ට හැකි වේද යන්න තහවුරු කළ නොහැකි බවයි.

    අනතුර සිදුවූ ස්ථානය ටයිටැනික් නැවේ සිට අඩි 1600ක් පමණ දුරින් යැයි අනුමාන කෙරේ. එය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නොමැති ප්‍රදේශයකි.

    Titans මීට පෙර 20 පාරක් ටයිටැනික් දක්වා ගමන් කර ඇත.

     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    බුදු දහම ඉදිරියේ නූතන විද්‍යාව ළදරුවෙක් පමණි™
    බටහිර විද්‍යාවට වඩා කර්මය බලවත්ය™
    ධර්මය රකින්නා ධර්මය විසින් රැකෙයි™
     

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    1C7660A9-AF9C-40B3-99A2-91B8048D91D4.jpeg
    1C7660A9-AF9C-40B3-99A2-91B8048D91D4.jpeg
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පිටත්වෙලා පැය 2 අඩු කාලයක් තුල සීන් එක වෙලා වගේ :-(ඒ නිසා වෙන්නැති කන්ටැක්ට් ලොස්ට් වෙන්න ඇත්තේ. එක අතකට එහෙම උන එක හොදයි දවස් 4 - 5 තිස්සේ මැරි මැරී ඉපදෙමින් අතිශ්‍ය වේදනාකාරී මරනයකට යනවට වඩා:cry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    All five passengers on board the Titan submersible have died, the US Coast Guard says
    Rear admiral Mauger confirmed that five parts of the vessel were found approximately 1600ft from the bow of the Titanic wreck
    The debris discovered was consistent with a "catastrophic implosion", he tells a news conference
    The rear admiral says he cannot confirm whether the bodies can be recovered, saying it is an "incredibly unforgiving environment"