3700mඅඩේ මීටර් තුන්දාස් ගාණක් යට නෙ![]()
පට්ට water pressure එකක් ඇත්තේ. මිනිහෙක් ඔච්චර යට ගියොත් මුළු ඇඟම crush වෙයි නිකන් තක්කාලි ගෙඩියක් මිරිකුවා වගේ.3700m
me thiyenne piti passe mechanical parts thibba ekane.. meka kohomath kadenna vidihak na lokuvata. meka pressure chamber ekak neve ne.maka athule kohomath water preshure eke thiyenne.nikan cover ekak wetharaiමේකෙ කෑලි කුඩු වෙලා ඇති කියලා ලොකු ටෝක්ස් දුන්න උන් හිටියනෙ
මේකෙ කෑලි කුඩු වෙලා ඇති කියලා ලොකු ටෝක්ස් දුන්න උන් හිටියනෙ
සිලිනඩර් පාර්ට් එක තමා මචන් ලොකුවටම impact වෙන්න පුලුවන්. මොකද ඒකෙ ඒ හැඩය කේස්. ඒත් මේ ගානට තියෙන එකත් පුදුමයි කට්ටිය කිව්ව විදිහටme thiyenne piti passe mechanical parts thibba ekane.. meka kohomath kadenna vidihak na lokuvata. meka pressure chamber ekak neve ne.maka athule kohomath water preshure eke thiyenne.nikan cover ekak wetharai
passenger inna part eka thama implode wenne . me vid eke eka na pena vidihata
නෑ ඔය ඉන්නෙ අයිනෙ වාඩි වෙලා,ඔක්කොම මිනිස්සු ටික මාළු කන්න ඇති නේද????