92 ගහපු එකට 95 ගැහුවම මුලින් අඩුවෙන් තෙල් කරන ගතියක් තියෙනවා, වැඩියෙන් තෙල් පිච්චෙන නිසා pickup වැඩි ගතියක් මුලින් තේරෙයි.

මම නම් ගහන්නේ 97,98,99 මම නම් 95 ගහන්නේම නැහැ

මොකක්ද ඒ හරුපෙ ?
පොඩ්ඩක් තව පැහැදිලි කරපං බලන්ඩ..
අන්‍යෝන්‍ය විසංවාදි වාක්‍ය දෙකක්නෙ උඹ කියල තියෙන්නෙ
අන්‍යෝන්‍ය බහිෂ්කාරක වගේ..![]()

කුටුම්භ;20371118 said:ඇයි මචන් ප්‍රයිවට් බස් මහත්තුරු ඩීසල් වලට පෙට්‍රල් ටිකක් දාන්නෙ..their increasing performance or what??
indian bike walata monawada machn hoda?

කුටුම්භ;20371118 said:ඇයි මචන් ප්‍රයිවට් බස් මහත්තුරු ඩීසල් වලට පෙට්‍රල් ටිකක් දාන්නෙ..their increasing performance or what??