Oculus Rift S or Quest එකක් ගන්න ඉන්නෙ, මගේ ලැප් එකේ Intel HD Vga & Gtx 1050 ti vga දෙකම තියනවා, මට sure නෑ හරියටම oculus rift s එකක් ගත්තොත් ඒක 1050 ti vga එක detect කරයිද කියලා 
ඒක නිසා quest එකක් ගන්න හිතුවෙ, ලංකාවෙන් ගන්න තැනක් තියද? amazon එකෙන් order කරොත් අවුලක් වැටෙයිද?

ඒක නිසා quest එකක් ගන්න හිතුවෙ, ලංකාවෙන් ගන්න තැනක් තියද? amazon එකෙන් order කරොත් අවුලක් වැටෙයිද?


No tethering to PC and also higher res OLED.

