OD Button එකෙන් මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි කරන&#35

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0

යාළුවනේ,
මට තියෙන්නේ TOYOTA Corolla AE110 Auto Transmission කාර් එකක්. ඒකේ OD (Over Drive) Button එකෙන් හරියටම මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි නෑ. OD Button එකෙන් මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි කරන්න. කොළඹ ට්‍රැෆික් එකේ යද්දී OD On කර ගෙන යන එක වාහනයට හොඳ නැද්ද?

Help Me ! :confused::sorry:

4089-toyota-corolla-h4-automatic-edit-now-5-years-63-000-kms-i3637.jpg

192750_Comp96Corolla02_1.jpg
 
san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    If you have a vehicle with an automatic gear shift you may have noticed there is a little button on the shift itself. Pressing that button will turn off the vehicle's overdrive mechanism. Almost all drivers choose to go with the automatic transmission because it is easier than a manual transmission. There really is no other reason on earth not to get a manual transmission since vehicles equipped with automatic transmissions tend to be slightly more expensive. This price differential only makes sense because an automatic transmission system must contain parts that manual transmissions do not. It always cost more to have a machine do things for you that you are perfectly capable of doing yourself. The automatic transmission makes up for its higher price by allowing you to use the hand you are not steering with for other things like drinking, eating, talking on the cell phone, turning up the radio, or squeezing the thigh of your significant other sitting next to you. The overdrive button on the automatic transmission is the only link to the ability of the manual transmission to allow the driver to choose in which gear he is driving. Actually, the overdrive button is kind of bassackwards like Groundhog Day. Wouldn't you normally assume that if the groundhog doesn't see his shadow that would be a wintry day and six more weeks of weather? And yet it means exactly the opposite. Weird, right? Well, when you press the overdrive button it you are actually turning it off. Usually pressing a button in turns something on, but not in the case of the overdrive button on your automatic transmission gear shift.
    When the overdrive button on an automatic gear shift is not depressed, or in the on position, which it where it should be 99% of the time, it is saving you money in gas by lowering the revolutions per minute (RPM) of your engine. Because the transmission is essentially in full control of deciding the optimal gear the car should be in during any particularly everyday kind of driving condition, the overshift button acts to save on wear and tear in the gear system, which will also save you money. So that does mean you should never turn the overdrive off on an automatic transmission?
    Of course not, although the average driver a car or van will rare need to do so and even very few drivers who were suckered into buying an SUV will ever need to do so. Turning off the overdrive button on an automatic gear shift serves to increase the engine's torque and increases the efficiency of the vehicle when you are either climbing a steep hill or towing something. The only thing is that even if you have an overdrive button to disengage, you could probably accomplish what turning it off will accomplish when climbing a steep grade by shifting to another gear. In reality, the only time you should ever press your overdrive button in on an automatic vehicle is if you are towing something. An added benefit is that it will also help alleviate the damage caused by the increase heat that accompanies towing.

    link
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ooka saralawa kiyanawanam mehemai. godak OD thiyenawa wahanawala forward gears thiyenne 4i. dash ekee OD light eka on kiyanna OD disengage wela thiyenne, eekiyanne wahane thun weni gear ekata thamai uparima watenne. OD light eka off wenne button eka press kalahama top gear ekatama watenawa.

    anna oka thamai case eka, uda kiyala thiyena dee hariyatama hari, traffic ekee innakota ooka off karanna one naha, habai mehema case ekak thiyenawa, oyala hodata baluwoth peneewi, D ekee idala N ekata gear eka danna puluwna gear ekee button eka press nokara. eemokada dannawada, eeka hadala thiyenne nitharama N to D and D to N danna puluwan wenna, moakda trafic ekee stop kalahama tak gala N kara ganna, yanna one unahama D ekata da ganna. mokada trafic ekee nawaththala thiyenakota D ekee thibbahama gear box ekee clutch system eka podda podda ware wenna patan gannawa, mokada wheel karakawenna eya idle eketh yamkisi power ekak denawa api eeka nawaththagena innawa break pagala.

    anika kadu ehema naginakota hama thissema 1 and 2 gears pawichchi kaloth hodai, mokada oya D ekee hitiyoth wahane hama thissema try karanne normal widihata 1st gear 2nd gear 3rd gear 4th gear shift karala yanna, ithin kanda naginakota 2 and 3 gear athare wagee sahena wela naginna unoth gear box eka hamathissema ee ee gears wala eheta meheta yanawa, ithin api dana ganna one hariyata ine gear eka select karala ethanin wahanee oya upshifting downshifting wena eka adu kara ganna.

    man kiyapu dee theeruna kiyala hithanawa.
     
    • Like
    Reactions: GRO_MAX

    Ela machan. Thanks. Aththatama Top Gera ekata change novee yana eke waasiya mokadda? Poddak pahadili karanna. Thanks.
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Ela machan. Thanks. Aththatama Top Gera ekata change novee yana eke waasiya mokadda? Poddak pahadili karanna. Thanks.

    udaharanayakata gathoth machang. normal slop ekak thiyena diga kandak adinakota OD off kalahama hodai. ethakota 3rd gear 4th gear shft wena rate eka nawathinawa. ubata eeka bala ganna puluwan engine RPM gauge eken, uba accelarate padel eka ekama widihata pagagena yankota RPM eka hama thisema adu wwadi wenawanam ee kiyanne gear shift wenawa, eeka nitharama ehema wenna hoda naha. man kalin kiwwa wagee 1 and 2 kiyala option dekak lever ekee thiyenneth ookata thamai.

    anith prdhanama heethuwa thamai, pallamak bahina kota. api manual eww awala nam gear eka down shift karala brake ekata podi support ekka denawane. dan ooka auto wala karanna baha ne. karanna puluwan, D ekee idala R ekata arenna one position ekatakata gear eka change karanna puluwan pallam bahinakota, eeth an danne nam naha eeka gear ekata hodada nadda kiyala. OD button eka thiyenne, oya wagee welawan walata, pallame fast yanawanam brake karana gaman speed eka poddak adu unahama OD off karanna ethakota aye brake release kalahama 4th gear ekata watenne naha, wahane poddak slow wenawa pallame, ehema kalahama brake heat wena eka adu wenawa. man dakala thiyenawa samahara undala kadu bahinawa brake walin dum enawa, ee tharam rath wela, ithin brake disk, drum, hub, bearings arawa mewwa okoma iwarai.
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Thawa monawada prashna thiyenne. man wahana gana igena gena nam naha, athdakeemen saha, oya ehen mehen ahula gaththa danumen thamai kiyanne :).
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    N position indala D position or D position indala N position ekata gear eka change karanakota vehicle eka non moving thiyenna oney neda? Move wena gaman gear eka maaru karanna honda naa neda dear box ekata?
     
    Oct 14, 2011
    20
    7
    3
    සරලව ඕවර් ඩ්‍රයිව් කියන්නේ තියන වැඩිම ගියර් එක. (1,2,3,OD විදියට ගියර් වැටෙන්නේ.)
    ටෙක්නිකල් ඩීටේල් ඕනනම් විකිපීඩියා බලන්න (en.wikipedia.org/wiki/Overdrive_(mechanics))

    OD ඕෆ් කරන්න ඕන වෙලාවල්:

    1) කන්දක් බහිද්දී එක්සලරේටරේ පාගන්නේ නැතිව ඉන්නකොටත් වාහනේ වේගය වැඩි වෙනවා නං බ්‍රේක් එකෙන්ම නවත්තන්නේ නැතිව OD ඕෆ් කරාම 3ට වැටිලා මැනුවල් එකක ඩවුන්ශිෆ්ට් කලා වගේ එන්ජින් එකෙන් ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. තවමත් ස්පීඩ් එක වැඩි වෙනවා නං දෙකට දාන්න පුළුවන්. බ්‍රේක් වලින් විතරක් කන්ට්‍රෝල් කරනකොට බ්‍රේක් ගෙවෙන එක සහ බ්‍රේක් ඔයිල් රත් වෙලා බ්‍රේක් බයින්ඩ් වෙන්න බ්‍රේක් නැති වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන් නිසා ගියර් වලින් සපෝට් එකක් ගන්න එක හොඳයි.

    2) වේගෙන් යද්දී ඇක්සලරේටර් රෙස්පොන්ස් එක ඕන නම් OD ඕෆ් කරන්න පුළුවන්. එතකොට තෙල් වැඩියෙන් පිච්චෙනවා. හැබැයි ඉක්මනට ඇක්සලරේට් වෙනවා.

    3) උදාහරණයක් විදියට කාර් එක OD වලට ශ්ෆ්ට් වෙන්නේ 50දී කියලා හිතුවොත් 45 සහ 55 අතර වගේ දිගටම යන වෙලාවක (වාහන පෝලිමක) වාහනේ අනවශ්‍ය විදියට 3යි OD එකයි අතරේ ගියර් මාරු කරගන්නවා. මේ වගේ වෙලාවක OD ඕෆ් කරන එක හොඳයි. ගියර් බොක්ස් එකේ අනවශ්‍ය ගෙවීම් නවතිනවා. කඳු නගිනකොටත් මේ විදියට අනවශ්‍ය විදියට ගියර් මාරු වෙන එක නවත්තන්න OD ඕෆ් කරන්න පුළුවන්.

    1 ට 2ට ශිෆ්ට් කරන්නත් දීලා තියෙන්නේ ඔය 1)යි 3) හේතු නිසා. 1ට දැම්මොත් වාහනේ ෆස්ට් ගියර් එකේමයි යන්නේ. 2ට දැම්මොත් 1 2 අතර විතරයි මාරු වෙන්නේ.OD ඕෆ් නං 1 2 3 අතර මාරු වෙනවා. OD ඔන් නම් 1 2 3 OD ඕන එකක් අතරේ ගියර් වැටෙනවා. (OD off = OD light on)
     
    cool_sachini

    Member
    Feb 12, 2012
    100
    4
    0
    38
    Nugegoda

    Supiri pahadili kireemak, bohoma sthoothiyi
     
    man hariyatama danne naha ban. D to N and N to D nam man sahenna yana gaman maru karala thiyenawa. vehicle eka slow kara ganna gear eka manual wala pawichchi kalata ewage pawichchi karanawa wagee auto wala karanna hoda da kiyala nam danne naha. poddak hoyala balanna one wadak wagee..
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    සරලව ඕවර් ඩ්‍රයිව් කියන්නේ තියන වැඩිම ගියර් එක. (1,2,3,OD විදියට ගියර් වැටෙන්නේ.)
    ටෙක්නිකල් ඩීටේල් ඕනනම් විකිපීඩියා බලන්න (en.wikipedia.org/wiki/Overdrive_(mechanics))

    OD ඕෆ් කරන්න ඕන වෙලාවල්:

    1) කන්දක් බහිද්දී එක්සලරේටරේ පාගන්නේ නැතිව ඉන්නකොටත් වාහනේ වේගය වැඩි වෙනවා නං බ්‍රේක් එකෙන්ම නවත්තන්නේ නැතිව OD ඕෆ් කරාම 3ට වැටිලා මැනුවල් එකක ඩවුන්ශිෆ්ට් කලා වගේ එන්ජින් එකෙන් ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. තවමත් ස්පීඩ් එක වැඩි වෙනවා නං දෙකට දාන්න පුළුවන්. බ්‍රේක් වලින් විතරක් කන්ට්‍රෝල් කරනකොට බ්‍රේක් ගෙවෙන එක සහ බ්‍රේක් ඔයිල් රත් වෙලා බ්‍රේක් බයින්ඩ් වෙන්න බ්‍රේක් නැති වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන් නිසා ගියර් වලින් සපෝට් එකක් ගන්න එක හොඳයි.

    2) වේගෙන් යද්දී ඇක්සලරේටර් රෙස්පොන්ස් එක ඕන නම් OD ඕෆ් කරන්න පුළුවන්. එතකොට තෙල් වැඩියෙන් පිච්චෙනවා. හැබැයි ඉක්මනට ඇක්සලරේට් වෙනවා.

    3) උදාහරණයක් විදියට කාර් එක OD වලට ශ්ෆ්ට් වෙන්නේ 50දී කියලා හිතුවොත් 45 සහ 55 අතර වගේ දිගටම යන වෙලාවක (වාහන පෝලිමක) වාහනේ අනවශ්‍ය විදියට 3යි OD එකයි අතරේ ගියර් මාරු කරගන්නවා. මේ වගේ වෙලාවක OD ඕෆ් කරන එක හොඳයි. ගියර් බොක්ස් එකේ අනවශ්‍ය ගෙවීම් නවතිනවා. කඳු නගිනකොටත් මේ විදියට අනවශ්‍ය විදියට ගියර් මාරු වෙන එක නවත්තන්න OD ඕෆ් කරන්න පුළුවන්.

    1 ට 2ට ශිෆ්ට් කරන්නත් දීලා තියෙන්නේ ඔය 1)යි 3) හේතු නිසා. 1ට දැම්මොත් වාහනේ ෆස්ට් ගියර් එකේමයි යන්නේ. 2ට දැම්මොත් 1 2 අතර විතරයි මාරු වෙන්නේ.OD ඕෆ් නං 1 2 3 අතර මාරු වෙනවා. OD ඔන් නම් 1 2 3 OD ඕන එකක් අතරේ ගියර් වැටෙනවා. (OD off = OD light on)
    Good explanation.Thanks