macahn mata kiyanawada odesk eken money withdraw karanna hondama method eka.Payoneer da?Wire transfer da?
bump payoneer labai neda wire walata wada wire waladi fee add wenawa godak exrtra
Payoneer හොදයි.
ehemada macahn?mama habai ahala thiyenawa payoneer wala charge eka wadi kiyala
ඔව් ඒ හැබැයි අවුරුද්දට බලද්දි. නමුත් මාසෙට රුපියල් 400 වගේ. (3.x US$)
ela machan.ehema nan machan odesk eken dena payoneer eka ganna ekada honda naththan payoneer site eken ekak hadaganna ekada honda?
Skrill moko kiyanne?
දෙකම එකයි වෙනසකට තියෙන්නේ Odesk එකෙන් order කරොත් Odesk Logo එක ගහලා දෙනවා. Fees ඔක්කොම එකයි. නමුත් Payoneer card එක Odesk account එකට associate කරගන්න ඕනේ. ඒකට ආයි apply කරන්න ඕනේ එතකොට ඒකට තව කල් යනවා ආයි form පුරවන්න ඕනේ. ඉතින් හොදම වැඩේ Odesk එක හරහා card එක ගන්න එකයි.
