odesk help

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ela machan.ehema nan machan odesk eken dena payoneer eka ganna ekada honda naththan payoneer site eken ekak hadaganna ekada honda?

දෙකම එකයි වෙනසකට තියෙන්නේ Odesk එකෙන් order කරොත් Odesk Logo එක ගහලා දෙනවා. Fees ඔක්කොම එකයි. නමුත් Payoneer card එක Odesk account එකට associate කරගන්න ඕනේ. ඒකට ආයි apply කරන්න ඕනේ එතකොට ඒකට තව කල් යනවා ආයි form පුරවන්න ඕනේ. ඉතින් හොදම වැඩේ Odesk එක හරහා card එක ගන්න එකයි.
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
Skrill moko kiyanne?

Intermediary charges තියෙනවා swift ක්‍රමයෙන් ගන්න කොට. ඉතින් money withdraw කරන්න skrill හොද නෑ නමුත් තැන්පත් කරලා තියාගන්න හොදයි maintenance fee එකක් නැති නිසා.
 
leap_coder

Member
Mar 29, 2014
428
17

ela :)