#ODIGOAT Grand Finale සංගා vs තෙන්දුල්කාර්

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    wtf :D

    8c296ee76cd37e72887e6bc0cfc4122e.png
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,737
    1
    11,030
    113
    dan kohomath tendulkar ta sangawa allanda ba bn

    නෑ මචන් උඹ සනත් vs සචින් එක දැක්කෙ නැද්ද...කලින් දවසේ සනා 65%ක් විතර අරන් හිටියේ... ඉන්දියන් කාරයෝ මැෂින් උඩ නිදිය ගෙන වෝට් කරන්ඩ ගත්තනේ...:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නෑ මචන් උඹ සනත් vs සචින් එක දැක්කෙ නැද්ද...කලින් දවසේ සනා 65%ක් විතර අරන් හිටියේ... ඉන්දියන් කාරයෝ මැෂින් උඩ නිදිය ගෙන වෝට් කරන්ඩ ගත්තනේ...:(

    eka IP ekan vote ekak danna puluwan nea ban :dull: Tor Browser ekan ehama load kara kara vote karanna puluwan ona tharam
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,737
    1
    11,030
    113
    eka IP ekan vote ekak danna puluwan nea ban :dull: Tor Browser ekan ehama load kara kara vote karanna puluwan ona tharam

    ඒකනේ...:eek: ඔව්ව ඉන්දියන් කාරයොත් නොදැන ඉන්න විදිහක් නෑනේ....:dull: