Odometer reset

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,656
    6,245
    113
    ගග අද්දර
    ප්‍රේමදාස ඉන්ජිනියස්
    අංක 233, ඩාර්ලි පාර, කොලබ 10(ශාන්ත ජෝශප් විදුහල ඉදිරිපිට)
    0117200703
    0773358789

    අයිය කෙනෙක් මට කිව්ව තැනක්. මන් ගිහින් නැහැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉංගිරියේ වැල ගම්ලත් සහ සමාගම..... :yes: මීටර් රීසෙට් කිරීමේ විශේෂඥයෝ..... :yes:

    සැලකිය යුතුයි :- මානුෂික හේතූන් මත.... රීසෙට් උන මීටර්.... ආයේ තිබ්බ ගානටම කරකවා දීම පමණක් සිදු කරනු ලැබේ..... :yes: වෙන එකෙක්ව ඈන්දීම සදහා මීටර් රීසෙට් කිරීමේ කුප්ප වැඩ නොකරනු ලැබේ.... :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉංගිරියේ වැල ගම්ලත් සහ සමාගම..... :yes: මීටර් රීසෙට් කිරීමේ විශේෂඥයෝ..... :yes:

    සැලකිය යුතුයි :- මානුෂික හේතූන් මත.... රීසෙට් උන මීටර්.... ආයේ තිබ්බ ගානටම කරකවා දීම පමණක් සිදු කරනු ලැබේ..... :yes: වෙන එකෙක්ව ඈන්දීම සදහා මීටර් රීසෙට් කිරීමේ කුප්ප වැඩ නොකරනු ලැබේ.... :yes:
    ඔඩෝ මීටර් අල කිරීම ! RPM මීටර් වැල කිරීම ! ඇතුලු තවත් අගනා සේවාවන් එකම වහලක් යටදී :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉංගිරියේ වැල ගම්ලත් සහ සමාගම..... :yes: මීටර් රීසෙට් කිරීමේ විශේෂඥයෝ..... :yes:

    සැලකිය යුතුයි :- මානුෂික හේතූන් මත.... රීසෙට් උන මීටර්.... ආයේ තිබ්බ ගානටම කරකවා දීම පමණක් සිදු කරනු ලැබේ..... :yes: වෙන එකෙක්ව ඈන්දීම සදහා මීටර් රීසෙට් කිරීමේ කුප්ප වැඩ නොකරනු ලැබේ.... :yes:

    ඔඩෝ මීටර් අල කිරීම ! RPM මීටර් වැල කිරීම ! ඇතුලු තවත් අගනා සේවාවන් එකම වහලක් යටදී :lol::lol:

    NmUTK8M.png
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉංගිරියේ වැල ගම්ලත් සහ සමාගම..... :yes: මීටර් රීසෙට් කිරීමේ විශේෂඥයෝ..... :yes:

    සැලකිය යුතුයි :- මානුෂික හේතූන් මත.... රීසෙට් උන මීටර්.... ආයේ තිබ්බ ගානටම කරකවා දීම පමණක් සිදු කරනු ලැබේ..... :yes: වෙන එකෙක්ව ඈන්දීම සදහා මීටර් රීසෙට් කිරීමේ කුප්ප වැඩ නොකරනු ලැබේ.... :yes:

    ඔඩෝ මීටර් අල කිරීම ! RPM මීටර් වැල කිරීම ! ඇතුලු තවත් අගනා සේවාවන් එකම වහලක් යටදී :lol::lol:

    සවි කිරීමට ගෙනා RPM මීටර් මස් කිරීම :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝ මේ ත්‍රෙඩ් එක දාපු බුවා.... මචන් අපි ඔඩෝ මීටර් රීසෙට් කරන්නේ නෑ..... :no: උඹ ඔය කාව හරි අන්දන්න නේද රීසෙට් කරන්නේ...... ?? :dull: ඒවා කැත වැඩ නේහ්...... :eek: අපි රීසෙට් වෙච්ච ඒවා තිබ්බ ගානටම කරකවලා දෙන එක නම් කරනෝ..... :yes: :D
     
    Dilshan09

    Well-known member
  • Jul 14, 2007
    1,229
    38
    48
    ඇතුගල්පුරයේ
    කෝ මේ ත්‍රෙඩ් එක දාපු බුවා.... මචන් අපි ඔඩෝ මීටර් රීසෙට් කරන්නේ නෑ..... :no: උඹ ඔය කාව හරි අන්දන්න නේද රීසෙට් කරන්නේ...... ?? :dull: ඒවා කැත වැඩ නේහ්...... :eek: අපි රීසෙට් වෙච්ච ඒවා තිබ්බ ගානටම කරකවලා දෙන එක නම් කරනෝ..... :yes: :D

    lol...... danna contacts thiyenawa nam kiyapan mchn......:)