OECSL එකේ ලසන්තට ඇරපු හින්ට් එක.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mokakda ban blue mountain case eka.un polla tibbada
    උන්ගේ ඉඩමක් ගත්තා...මුළු මුදල දුන්නට පස්සේ ඔප්පු දුන්නේ නැහැ...එකෙක් දෙන්නෙකට උන්ගේ නෙලන්නත් ගියා... අවුරුදු දෙකක් හෙන ගේමක් දීලා ඔප්පුව ගත්තා... .ඕක නිසා ඇප නැතුව දින 14 ඇතුලටත් යන්න වෙනවා තව පොඩ්ඩෙන්.දැන් වැඩේ close :-)

    උන් එකම ඉඩම customers ලා තුන් හතර දෙනෙක්ට විකුනලා
    නැත්තන් කස්ටමර් ගත්ත ඉඩමක් පස්සේ බලනකොට blue mountain එකේ උන් බැන්කුවට උගස් කරලා සල්ලි අරන්. ඔය වගේ හොර කේස් තොගයක් උනා. මන් දන්න අයියා කෙනෙකුත් blue mountain ඉඩමක් කෝටි ගානක් දීලා අරන් දැන් සල්ලිත් නෑ ඉඩමත් නෑ. ඒ අයියා ඩොක්ටර් කෙනෙක්. හිතපන් ඩොක්ටස්ලත් වැඩේට අහු උනා කියන්නේ සාමාන්‍ය මිනිස්සු ගැන අහන්න දෙයක් නෑනේ. හොඳම වැඩේ කියන්නේ blue mountain එකේ අයිතිකාරයත් ඩොක්ටර් කෙනෙක්. පොර අද වෙනකල් හොයාගන්න නෑ, වනගත වෙලා ඉන්නේ.
    ඔව් සමහර ඉඩම් හතර පස් දෙනෙක්ට විකුණලා,සමහර ඒවා බැංකුවට තියලා සල්ලි අරන්...අයිතිකාරයා ඉන්නවා හිරාන් කොලබ ඉන්නේ...මල්ලි නම් පෙරෝෂ බැලුව වෙලාවක් තාමත් රිමාන්ඩ් ඉන්නේ..හිරාන්,හිරාන්ගේ ගේ නෝනා,පෙරෝෂ 03 දෙනාම ඩොක්ටස්ලා

    ගොඩක් සල්ලි තියෙන උන්ට ඉඩම් බෙර ගන්න බැරි උනා...සාමාන්‍ය මිනිස්සු තමා දාන්න ඕන සෙල්ලම් දාලා ගේමක් ගහලා ඉඩම් ගත්තේ...ලොකු සල්ලි අය,වැදගත් තනතුරු තියෙන මිනිස්සු වැඩේ අත හැරියා,ඒ මිනිසුන්ට අදටත් හුලන් :no:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනෙ මන්දා එළකිරියෙ ගොඩක් උන් ඉන්නවා ලසන්තව වන්දනා කරන .
    මිනිහෙක් දියුණු වෙලා ඒ දියුණුව පෙන්වන්න ෆේස්බුක් එකෙ පොස්ට් එකක් දාන එක ලොකු වරදක් නෙමෙ (මන් නම් එකට කැමති නැහැ පෞද්ගලිකව හැබැයි )
    එත් වාහන අරගෙන ඒක සැරින් සැරෙ ෆොටො අප්ලොඩ් කර කර මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ ?
    වාහනෙම තමා නිතරම මුගෙ පොස්ට්ස් වල තියෙන්නෙ

    lasanthaya meket inwa ban dan nam enawada danne na
    u mekenut henata dewalaran tiyenawa
     
    • Sad
    Reactions: Heshan Daminda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    දැන් එ ගෘප් එකේ Post Approval කරලා දාන්නේ දැන් ඉතින් Mod ලට ඕනේ විදියට Post Approval වෙන්නේ දැන් නම් ගෘප් එක වැඩක් නෑ

    තිඩ් එක කියෙව්වේ නෑ පස්සේ වෙලාවක කියවන්නම්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මෙහෙම සීන් එකක් තියනවනේ ඕක ඇවිස්සුවේ අර මී හරකා කියලා ගොන් පොන්නයෙක් උට ලසන්ත එක්ක තියන ඇරියස් එක ප්‍රොෆයිල් වෙරිෆයිඩ් වීම දවස් දෙකෙන් කෙලවීම ඌ ගොන් හුත්තෙක් උට පුක දෙන උන් හෙනට බෆා කියලා ඌ තමයි ඕකට හින්ට් එකක් මුලින්ම අතෑරියේ පස්සේ ලසා ගානක් නැතුව ඒකට ඇවිල්ලා හායි කියලා කමෙන්ට් කරලා තිබ්බා අරූට ඉතින් කැරි පදිරිය

    ඇත්තම කතාව කිව්වොත් මෙහෙ ඉන්න කුහක හැත්තට අර සේම් ස්ට්‍රක්චර් එකේ යන්න්නැතුව කව් රු හරි මොනව හරි කලොත් එක්කෝ ඌ කුඩු විකුනනවා නැත්තන් තව ඒවා

    ඔතන ඔය රැඩිකල් කියලා ගෑන්ග් එකක් ඉන්නව මෝඩ හැත්තක් අර උන්ට ඕනි උන් පොර කියලා පෙන්නන්න මෝකක් හරි බීසනයක් කරලා තමන් ගැනම කියව කියවා තමන්ගැනම පෝස්ට් දදා එහෙම උනහම අනික් මනුස්සයෙක්ට ක්‍රවුඩ් එකක් හැදෙනට පට්ට ජෙලස් ඌව මරාගෙන කන සීන් එකක් තියෙන්නේ

    ලසා ට දෙන්න ඕනී නෑ කව් රුත් හරිද හැබැයි මච්න්ලා පොර කිසිම කුහක කමක් නැතුව මනුස්සයෙක්ට ගොඩ එන හැටි කියලා දෙනවා එකෙක් දාලා තිබ්බ මොකද්ද ඕලෙවල් ෆේල් සීන් එකක් මචන් හැම එකාම ඉගන ගන්න ඉන්ටරෙස්ට් නෑ නේ එහෙම උනහම උට මොකද්ද කරන්න කියන්නෙඉ

    කුහුකකමේ පුදුම අන්තෙකට ගිහින් ඉන්නේ ඔය පොරවල් කියලා පෝස්ට් දාන උන් ! ඒ අතින් ලසා මනුස්සයෙක්
     

    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    Ninda yan nathi nisa kyenna patan gattha 🌝 dn nidimathai ☹️ Ithuru tika heta ude kiywnna one.

    BUMP!