sembuwaththe yaddi lasanthage gedara ahu wen na ne?Ow ai
sembuwaththe yaddi lasanthage gedara ahu wen na ne?Ow ai
Ane manda gihin eddi short cut ekakin awe e pare kohoma hari aweඌ එහෙ නෙවෙයි නේ ඉන්නේ?
ha ha mchan unicode nathuwa ayeth mama reply eka type karaaAne manda gihin eddi short cut ekakin awe e pare kohoma hari awe

Ane manda gihin eddi short cut ekakin awe e pare kohoma hari awe
ow nanu oya rail gate eka gawin yanne,Pora inne Ranawana pansala pare,
Boru kiyanna one nane... 2012 di mamai lasai ekata salli dala thamai SEO tool ekak gaththe SEO karanna.
Mama thamai SEO tool eka buy karala uta key ela dunneth karana vidiya kiyala.
Dan uth ekka ragana eka parayek wath ethakota hitiye na. Mamai lasai thamai EK eke Fiverr thread tikath adagena giye.
Habai u nam genuine machan.
Hora boru na. 2013 passe uge magei connections nathi una. U wenama path ekaka giya.
mama wenama path ekaka giya.

සිරාවටම. කාර් බල බල ඉන්න තියෙන කාර් සෙල් එකක ගෘප් එකක් වගේ දැන් ඒක. මේක බලහන්කො. ඉස්කෝලේ යන්නත් ඕන නෑ මේ කියන විදිහට.Emoney kiyana de issara fb eke public post dala ugannapu eun hitiya. Iplus blog wage hemotama dewal kisi profit ekak nethuwa kiyala deepu eun hitiya. fb eke nidi maragena anith eunta training dunna eun hitiya. un hebei diyunu une nehe. ungen igena gaththa eun diyunu una
lasanthala goda giya. passe goda yanna hadana eunta dreams dedee hitiya. godak eun ewa dekala ikmanata posath wenna iq options forex wage ewa karanna gihin kela una
ara mulin kiyapu fb eke public groups posts walin igena gathhta godak eunuth ada lasanthala wate innawa pride eka nisa
hebei lasanthala nisa goda giya aya nemei. igena gaththa heti, igena gaththa thena kiyanna godak aya akamethi
lasanthage set eke inne kiyana eka eyalata adambarayak
okai seen eka
neththan oya OECSL eke nikan motivation items misak aluth ekekta goda yana path eka public dapu thenak nehe.
hondata giya group godak wehuna oecsl nisa. dan goda giya eunge car bala bala inna kattiyak inne![]()
Emoney kiyana de issara fb eke public post dala ugannapu eun hitiya. Iplus blog wage hemotama dewal kisi profit ekak nethuwa kiyala deepu eun hitiya. fb eke nidi maragena anith eunta training dunna eun hitiya. un hebei diyunu une nehe. ungen igena gaththa eun diyunu una
lasanthala goda giya. passe goda yanna hadana eunta dreams dedee hitiya. godak eun ewa dekala ikmanata posath wenna iq options forex wage ewa karanna gihin kela una
ara mulin kiyapu fb eke public groups posts walin igena gathhta godak eunuth ada lasanthala wate innawa pride eka nisa
hebei lasanthala nisa goda giya aya nemei. igena gaththa heti, igena gaththa thena kiyanna godak aya akamethi
lasanthage set eke inne kiyana eka eyalata adambarayak
okai seen eka
neththan oya OECSL eke nikan motivation items misak aluth ekekta goda yana path eka public dapu thenak nehe.
hondata giya group godak wehuna oecsl nisa. dan goda giya eunge car bala bala inna kattiyak inne![]()
ගොඩක්ම එහෙම ලෝභ නැතුව කියල දෙන උන්ට හරියන්නේ නෑ බන්. අනේ මන්දා මොකක් නිසාද කියල ඒක නම්.Iplus blog karapu kolla aththatama adahanna watina kenek.
Mamath e dawas wala eyage blog eken godak igena gaththa. dan miniha monawa karanawada danne na.
elakiri kollek.
ගොඩක්ම එහෙම ලෝභ නැතුව කියල දෙන උන්ට හරියන්නේ නෑ බන්. අනේ මන්දා මොකක් නිසාද කියල ඒක නම්.

මචං ඔය පොර ජෙනුයින් සල්ලි හොයන්නේ. හොයන්නේ කොහොමද කියලත් මම දන්නවා. දෙකයි පනහේ වැඩ වලින් නම් නෙවේ. මම ඌව දන්නවා, ඌට මාව මතකද දන්නේ නෑ , එක සැරයක් ඇප් එක්ක වැඩකට පොර සෙට් උනා.
ඕකෙන් දැන් තනිකරම කරන්නේ පොඩි උන්ගේ ඉගෙනීම කන එක.
ඔය ගෘප් එකෙන් තමා ඉගෙනගෙන වැඩක් නැහැ කියන එක ලංකාවේ සමාජගත කරන්නේ.
ෆ්‍රීලාන්ස් ටිකක් කරලා, ඇඩ් සෙන්ස් සයිට් ටිකක් අටවන් සල්ලි හෙව්වම මුන් හිතන්නේ ඒව සදාකාලිකයි කියලා.
මං දැක්කා ඉස්සර දවසක් එකෙක් කොමෙන්ට් වල අහලා තිබ්බා කොල්ලො හමුදාවට අඩු පඩියට යන්නේ මොකටද උන්ට ෆයිවර් කරන් බෙන්ස් ගන්න පුළුවන්නේ කියලා.
ලසා ඉස්සරම නම් හොඳ ඇති. පස්සේ පස්සේ නම් චා.
අවුරුදු දෙකකට විතර කලින් මං ඇඩ් සේන්ස් ඉන්කම් එක දැම්මට පස්සේ මූයි තව දෙන්නෙකුයි මැරෙන්න හැදුවා මෙතඩ් අහන උන්ට කියලා නම් දෙන්නා එපා කියලා (so true, still had chat history)
හැබැය උන් කොල් කරා කර මෙතඩ් ඇහුවා. (මාත් අමු හරකානේ. උන් එක්ක සෙට් වෙන්න පුළුවන් ගැම්ම නේ කියලා පුක දුන්නා)
ඊට අවුරුද්දකට විතර පස්සෙ ආපහු පොර කතා කරා NZ ප්‍රෝජෙක්ට් එකක් තියෙනවා කරමුද අහලා. ප්‍රෝපොසල් ඔක්කොම දුන්නා.
හැබැය ඒක කරන විදිය, ලෝජීක්ස් ටිකයි ඩොක් එකක් ඒවන්න කිව්වා මුලින්
හාකෝ...
ඒක එකාට වන්දනා කරන්න එපා බං. මොකද උඹලා වදිනකොට දෙයියෝ වෙන එකා කැමති උඹලා හැමදාම ඒ තත්වේ ඉන්නවාට.
එතකොට තමා දෙයියට වැඳුම් ලැබෙන්නේ දිගටම.
Drop Shipping කරන උන් එක කෑල්ලක් විකිනුවාම උන් Jeff Bezos වගේ ටෝක් දෙන්නේ. Drop shipping වලින් එච්චර සල්ලි හොයනවනම් උගන්නන උන් course හදාගෙන විකුනයිද? මමනම් දැන් ඕවගෙන් ලංකාවේ උන්ගේ මානසිකත්වය මැනගෙන ඒකෙන් වාසියක් අරන් මාත් මගේ වැඩක් කරගන්නවා මිසක් ඕකුන්ව හදන්න යන්නේ නෑ. වෙන්ටpreneurලා කියන්නේ dropshipping courses විකුණන උන්ට එහෙම ඉල්ලම් තමයි.