builtapps එකේ වැඩ කරලා මාස හතරක් පඩි නැතුව අයින් වුන එකෙක් ඉන්නවා. අවුරුද්දක් වෙනවලු අදටත් මාස හතරක පඩි හිඟයිලු.Dapanko balanna history tika machan.
ethakota vandana karana kattiyata therum ganna puluwane bn.
builtapps එකේ වැඩ කරලා මාස හතරක් පඩි නැතුව අයින් වුන එකෙක් ඉන්නවා. අවුරුද්දක් වෙනවලු අදටත් මාස හතරක පඩි හිඟයිලු.Dapanko balanna history tika machan.
ethakota vandana karana kattiyata therum ganna puluwane bn.
ඇයි බන් එහෙම වෙන්නේ ..ස්කෝලේ කාලේත් එහෙමයි..ගොඩක්ම එහෙම ලෝභ නැතුව කියල දෙන උන්ට හරියන්නේ නෑ බන්. අනේ මන්දා මොකක් නිසාද කියල ඒක නම්.
builtapps එකේ වැඩ කරලා මාස හතරක් පඩි නැතුව අයින් වුන එකෙක් ඉන්නවා. අවුරුද්දක් වෙනවලු අදටත් මාස හතරක පඩි හිඟයිලු.![]()
builtapps එකේ වැඩ කරලා මාස හතරක් පඩි නැතුව අයින් වුන එකෙක් ඉන්නවා. අවුරුද්දක් වෙනවලු අදටත් මාස හතරක පඩි හිඟයිලු.![]()
builtapps එකේ වැඩ කරලා මාස හතරක් පඩි නැතුව අයින් වුන එකෙක් ඉන්නවා. අවුරුද්දක් වෙනවලු අදටත් මාස හතරක පඩි හිඟයිලු.![]()
බිල්ට්ඇප්ස් එකේ මොනවද හදන්නෙ apps වෙන්න බෑනෙ built නම්Sirawata
eka unta wahana nam padinna denawa. padi denne na lu bung hariyata
eka unta wahana nam padinna denawa. padi denne na lu bung hariyata
අපිටත් කියල දීපන්කොඕකෙන් දැන් තනිකරම කරන්නේ පොඩි උන්ගේ ඉගෙනීම කන එක.
ඔය ගෘප් එකෙන් තමා ඉගෙනගෙන වැඩක් නැහැ කියන එක ලංකාවේ සමාජගත කරන්නේ.
ෆ්‍රීලාන්ස් ටිකක් කරලා, ඇඩ් සෙන්ස් සයිට් ටිකක් අටවන් සල්ලි හෙව්වම මුන් හිතන්නේ ඒව සදාකාලිකයි කියලා.
මං දැක්කා ඉස්සර දවසක් එකෙක් කොමෙන්ට් වල අහලා තිබ්බා කොල්ලො හමුදාවට අඩු පඩියට යන්නේ මොකටද උන්ට ෆයිවර් කරන් බෙන්ස් ගන්න පුළුවන්නේ කියලා.
ලසා ඉස්සරම නම් හොඳ ඇති. පස්සේ පස්සේ නම් චා.
අවුරුදු දෙකකට විතර කලින් මං ඇඩ් සේන්ස් ඉන්කම් එක දැම්මට පස්සේ මූයි තව දෙන්නෙකුයි මැරෙන්න හැදුවා මෙතඩ් අහන උන්ට කියලා නම් දෙන්නා එපා කියලා (so true, still had chat history)
හැබැය උන් කොල් කරා කර මෙතඩ් ඇහුවා. (මාත් අමු හරකානේ. උන් එක්ක සෙට් වෙන්න පුළුවන් ගැම්ම නේ කියලා පුක දුන්නා)
ඊට අවුරුද්දකට විතර පස්සෙ ආපහු පොර කතා කරා NZ ප්‍රෝජෙක්ට් එකක් තියෙනවා කරමුද අහලා. ප්‍රෝපොසල් ඔක්කොම දුන්නා.
හැබැය ඒක කරන විදිය, ලෝජීක්ස් ටිකයි ඩොක් එකක් ඒවන්න කිව්වා මුලින්
හාකෝ...
ඒක එකාට වන්දනා කරන්න එපා බං. මොකද උඹලා වදිනකොට දෙයියෝ වෙන එකා කැමති උඹලා හැමදාම ඒ තත්වේ ඉන්නවාට.
එතකොට තමා දෙයියට වැඳුම් ලැබෙන්නේ දිගටම.
මම හිතන්නේ එව්වත් ලබන ආත්මේ හම්බෙන අකවුන්ට් එකට බැර වෙනවා ඇති.ඇයි බන් එහෙම වෙන්නේ ..ස්කෝලේ කාලේත් එහෙමයි..
වාහන පදින්න සතුටු උයනද ඒක?Sirawata
eka unta wahana nam padinna denawa. padi denne na lu bung hariyata
මචං ඔය පොර ජෙනුයින් සල්ලි හොයන්නේ. හොයන්නේ කොහොමද කියලත් මම දන්නවා. දෙකයි පනහේ වැඩ වලින් නම් නෙවේ. මම ඌව දන්නවා, ඌට මාව මතකද දන්නේ නෑ , එක සැරයක් ඇප් එක්ක වැඩකට පොර සෙට් උනා.
මම දැන් ඔය ලබ්බේ ඇත්තෙත් නෑ. 2015 ඕකට සෙට් වෙද්දී ඕක ෆයිවර් ක්ලබ්. දැන් තමයි ඔන්ටපිනියර් ලබ්බක් දාල තියෙන්නේ. 2016 මුල්ම ඩොනේෂන් එකට ගියා එතකොට හිටපු සෙට් එක සුපිරි,. දැන් ඉන්න උන් මෙලෝ රහක් නෑ.View attachment 96120
බලපන්කො මුන් කරන කාලකන්නි වැඩ. ඉස්සෙල්ලම youtube ඉන්ටර්වීව් ටිකක් කරගෙන facebook එකෙන් හොදට සල්ලි හොයනවා කියලා සමාජේ අතරට ගියා. දැන් facebook instant articles උගන්නනනවා කියල කෝස් කරනවා. එකෙක්ගෙන් 30,000. එක බැජ් එකකට 100 ගන්නවා. මුන් මොන entrepreneurs ලද බන්. ඇති පුකකුත් නෑ. ඕවා තමයි මුන් කරන බිස්නස්. බලපන්කො මේ පොස්ට් එකේ කමෙන්ට්. ගොඩක්ම ඉන්නේ a/l කරන කොල්ලො.
https://www.facebook.com/groups/oecsl/permalink/2102455739885639/
අඩෝ එහෙමදඔව් ඔව් ඔව්...හරියට උබ හොයනවා වගේ.... අනුන්ගේ උස්සපු ඇප්ස් ටිකක color වෙනස් කරලා,VPS 50 කින් තමන්ගේම ඇඩ්ස් click කර ගන්නවා වගේද?![]()
![]()
![]()
අඩෝ එහෙමද
අඩෝ නෝඔව් ඕකා දෙන්නේ හෙන ටෝක් එළකිරි එකේ..කරන්නෙම කුප්ප වැඩ...paypal account 25 විතර ඕකට තියෙනවා... සේරම ජල්තර ගේම්
Car එක තමා ඇමPayment : Unpaid
Ai ban kollo me wage thanwala wadata yanne? Athin kaala anunge harak balanawa wage wadak ne? Car eke rawumakwath ekka yanawaluda?
AdooooMama dakka Builtapps eke vacancy ekakwath naha kiyala post ekak daala thiyenawa. Ekata godak aya ane aparade kiyala comment daala thibba. Ita passe thamai meka daala thiyenne. Marketing at it's best!
ජාවා කඩෙ ඉෂාන්ත සිරිබද්දන මතක් උනා.මම නන් ඒ ගෲප් එකේ ඉන්නවා හැබයි ඊ මනි සීන් එකක්වත් නෑ.උන් හරි විනෝදයි.ඉගෙන ගන්න එපා කියලමයි කියන්නේ වුන්..වුන් දන්නෙ නෑ සෝසල් මීඩියාවගේ දේවල් වුනත් හදන්නේ ඉගෙනගත්තා ඉන්ජෝ කියලා.