මල හත්තිලව් ත්‍රෙඩ් එකක්නෙ යකෝ මේක....මොලෙත් කුරුවල් උනා මේක කියවලා

oya lankaweth ekek bitcoin wage coin ekak hadanawa kiyapu eka mage fb list eketh inanwada koheda,Lasnthaya scam nokarata pora gawa set wela Inna okkoma un Tika porath ekka event karala selfie gahala Course wikunanne ganne, min Kita karala loku car rent ekata Hari Aran gihin event thiyenawa ita passe loku talks tikak dila thamai course karanne .
Kalin Bitcoin sinhala kiyala page karapu set ekak hitiya, munuth hondata geruwa.
Ita passe crypto ekka loku scam tikak giya Tawa ekek lankawe Crypto coin ekak patan gannawa kiyala sehenna deposit gatta, ita passe my sinhala muslim case Yana kale sinhala business walata udaw karana company ekak hadala hodata hewwa,
ඕක ගැනනම් වෙනම ත්‍රෙඩ් එකක් දාල කතා කරන්න ඕනෙ. හෙන ගහනව. අවාසනාවට මාත් ඒ දවස්වල සෑහෙන එක්ස්පෙරිමන්ට් වල හිටියෙ. ඒ නිසා මාත් අහු උනා. මුන් තනිකරම Dash Crypto කරන්සි එකක් මවා පාල සෑහෙන කොල්ලන්ගෙ සල්ලි කැඩුව. සින්හලෙන් පෝස්ට් දදා ඒ කරපු එකම සයිට් එකක් අද වැඩ නෑ. වැඩ කරන සයිට් එකෙත් ඒ එකම පෝස්ට් එකක්වත් නෑ. එලකිරියෙත් ඉන්නව ඕක. මම ඕක බොරුවක් කියල Group එකේ පෝස්ට් එකක් දාල මගේ ස්ක්‍රීන් ශොට් පබ්ලිශ් කරල කට්ටිටය හෙන නාඩගමක් නැටුව. අන්වර්ත හොර නාමෙකින් හිටිය පොරට ගෲප් එකේ උන් වැදන් හිටියෙ. මම කිව්ව හොරෙක් නෙමේ නම් Real Identity එකෙන් වරෙන් කියල මොකද FB එකේ අපි කවුරුත් ඉන්නෙ එහෙමනෙ. ඕක එකටත් පත හෑල්ලක් ලියල ගෲප් එකේ උන්ට කියල මටම බැනෙව්ව. මට එලව එලව ගැහුවෙ ඕන්ප්රිරීනර්ල. අන්තිමට කට පියන් බලන් උන්න. අන්තිමට සයිටුත් නෑ දාපු සල්ලිත් නෑ. ඊට පස්සෙ 10Ads කියල රෙෆරල් කරල ආයිත් කොල්ල ටික අන්දල හොදට හම්බ කලා. ෆියුචර් ඇඩ් ප්‍රෝ කියල ආයිත් දුන්න කට්ටියට දෝබෙන් යන්න. දැන් ඒ ගෲප් එක වැඩත් නෑ. අර හොර නමින් හිටියෙ එකාම ඒකෙම ඇත්ත නමින් මොඩ් කෙනෙක් විදියටත් ඉන්නව. උගේ සයිටුත් ඔක්කොම අයින් කරල මම දන්නව ඕක කවුද කියල වෙලාව එනකම් ඉන්නෙ දොබෙන් යන්න ගහන්න. දැන් ඔන්න IQ options වලින් ආයිත් කට්ටියට අරිනව එක පැත්තකින් . අනිත් පැත්තෙන් Forsage කියල එකකින් අරිනව. ඔය සල්ලි යාදෙන්නෙ නෑ. අස්පනාප්ටම එහෙම උනා. ඕක Banana Fund කියල මගුලක් හෙනට පබ්ලිශ් කලා. කොල්ලන්ගෙ සල්ලි වලට කෙලිය සෑහෙන්න. ඕක ගැන හොයන්නම ඕනෙ නිසා මාත් $10ක් දැන්ම. ඊට පස්සෙ ස්ටොක් සේල්ස් උන විදිය උන් පබ්ලිශ් කලා. ඒකෙ මම හොයල හොයල හොයා ගත්ත ඔය හොරා Bitcoin 9k deposit කරල තිබ්බ. පස්සෙ Site එකත් නෑ. දාපු උනුත් නෑ. මුකුත් නෑ. ඕක සල්ලි දාපුව මන් ඒ දවස් වල SS ගහගත්ත. ලැපේ තියෙන්නෙ. හොයල බලන්න ඕනෙ. හොරෙන් ගත්ත සල්ලි හොරෙන්ම ගියා. ඕකගෙ ඔය සල්ලි ටික නැති උනේ බිට්කොයින් උපරිම ගිය කාලෙ. $20,000*9. හොද වැඩේ ඕකටLasnthaya scam nokarata pora gawa set wela Inna okkoma un Tika porath ekka event karala selfie gahala Course wikunanne ganne, min Kita karala loku car rent ekata Hari Aran gihin event thiyenawa ita passe loku talks tikak dila thamai course karanne .
Kalin Bitcoin sinhala kiyala page karapu set ekak hitiya, munuth hondata geruwa.
Ita passe crypto ekka loku scam tikak giya Tawa ekek lankawe Crypto coin ekak patan gannawa kiyala sehenna deposit gatta, ita passe my sinhala muslim case Yana kale sinhala business walata udaw karana company ekak hadala hodata hewwa,
Ado may wa sira siddi da..?ඕක ගැනනම් වෙනම ත්‍රෙඩ් එකක් දාල කතා කරන්න ඕනෙ. හෙන ගහනව. අවාසනාවට මාත් ඒ දවස්වල සෑහෙන එක්ස්පෙරිමන්ට් වල හිටියෙ. ඒ නිසා මාත් අහු උනා. මුන් තනිකරම Dash Crypto කරන්සි එකක් මවා පාල සෑහෙන කොල්ලන්ගෙ සල්ලි කැඩුව. සින්හලෙන් පෝස්ට් දදා ඒ කරපු එකම සයිට් එකක් අද වැඩ නෑ. වැඩ කරන සයිට් එකෙත් ඒ එකම පෝස්ට් එකක්වත් නෑ. එලකිරියෙත් ඉන්නව ඕක. මම ඕක බොරුවක් කියල Group එකේ පෝස්ට් එකක් දාල මගේ ස්ක්‍රීන් ශොට් පබ්ලිශ් කරල කට්ටිටය හෙන නාඩගමක් නැටුව. අන්වර්ත හොර නාමෙකින් හිටිය පොරට ගෲප් එකේ උන් වැදන් හිටියෙ. මම කිව්ව හොරෙක් නෙමේ නම් Real Identity එකෙන් වරෙන් කියල මොකද FB එකේ අපි කවුරුත් ඉන්නෙ එහෙමනෙ. ඕක එකටත් පත හෑල්ලක් ලියල ගෲප් එකේ උන්ට කියල මටම බැනෙව්ව. මට එලව එලව ගැහුවෙ ඕන්ප්රිරීනර්ල. අන්තිමට කට පියන් බලන් උන්න. අන්තිමට සයිටුත් නෑ දාපු සල්ලිත් නෑ. ඊට පස්සෙ 10Ads කියල රෙෆරල් කරල ආයිත් කොල්ල ටික අන්දල හොදට හම්බ කලා. ෆියුචර් ඇඩ් ප්‍රෝ කියල ආයිත් දුන්න කට්ටියට දෝබෙන් යන්න. දැන් ඒ ගෲප් එක වැඩත් නෑ. අර හොර නමින් හිටියෙ එකාම ඒකෙම ඇත්ත නමින් මොඩ් කෙනෙක් විදියටත් ඉන්නව. උගේ සයිටුත් ඔක්කොම අයින් කරල මම දන්නව ඕක කවුද කියල වෙලාව එනකම් ඉන්නෙ දොබෙන් යන්න ගහන්න. දැන් ඔන්න IQ options වලින් ආයිත් කට්ටියට අරිනව එක පැත්තකින් . අනිත් පැත්තෙන් Forsage කියල එකකින් අරිනව. ඔය සල්ලි යාදෙන්නෙ නෑ. අස්පනාප්ටම එහෙම උනා. ඕක Banana Fund කියල මගුලක් හෙනට පබ්ලිශ් කලා. කොල්ලන්ගෙ සල්ලි වලට කෙලිය සෑහෙන්න. ඕක ගැන හොයන්නම ඕනෙ නිසා මාත් $10ක් දැන්ම. ඊට පස්සෙ ස්ටොක් සේල්ස් උන විදිය උන් පබ්ලිශ් කලා. ඒකෙ මම හොයල හොයල හොයා ගත්ත ඔය හොරා Bitcoin 9k deposit කරල තිබ්බ. පස්සෙ Site එකත් නෑ. දාපු උනුත් නෑ. මුකුත් නෑ. ඕක සල්ලි දාපුව මන් ඒ දවස් වල SS ගහගත්ත. ලැපේ තියෙන්නෙ. හොයල බලන්න ඕනෙ. හොරෙන් ගත්ත සල්ලි හොරෙන්ම ගියා. ඕකගෙ ඔය සල්ලි ටික නැති උනේ බිට්කොයින් උපරිම ගිය කාලෙ. $20,000*9. හොද වැඩේ ඕකට
Ado may wa sira siddi da..?
$20,000*9 = $180000
Kiriye aeke Dascoin kiyala aekuk promote karala aekata num mamath ahu una.
ඕක ගැනනම් වෙනම ත්‍රෙඩ් එකක් දාල කතා කරන්න ඕනෙ. හෙන ගහනව. අවාසනාවට මාත් ඒ දවස්වල සෑහෙන එක්ස්පෙරිමන්ට් වල හිටියෙ. ඒ නිසා මාත් අහු උනා. මුන් තනිකරම Dash Crypto කරන්සි එකක් මවා පාල සෑහෙන කොල්ලන්ගෙ සල්ලි කැඩුව. සින්හලෙන් පෝස්ට් දදා ඒ කරපු එකම සයිට් එකක් අද වැඩ නෑ. වැඩ කරන සයිට් එකෙත් ඒ එකම පෝස්ට් එකක්වත් නෑ. එලකිරියෙත් ඉන්නව ඕක. මම ඕක බොරුවක් කියල Group එකේ පෝස්ට් එකක් දාල මගේ ස්ක්‍රීන් ශොට් පබ්ලිශ් කරල කට්ටිටය හෙන නාඩගමක් නැටුව. අන්වර්ත හොර නාමෙකින් හිටිය පොරට ගෲප් එකේ උන් වැදන් හිටියෙ. මම කිව්ව හොරෙක් නෙමේ නම් Real Identity එකෙන් වරෙන් කියල මොකද FB එකේ අපි කවුරුත් ඉන්නෙ එහෙමනෙ. ඕක එකටත් පත හෑල්ලක් ලියල ගෲප් එකේ උන්ට කියල මටම බැනෙව්ව. මට එලව එලව ගැහුවෙ ඕන්ප්රිරීනර්ල. අන්තිමට කට පියන් බලන් උන්න. අන්තිමට සයිටුත් නෑ දාපු සල්ලිත් නෑ. ඊට පස්සෙ 10Ads කියල රෙෆරල් කරල ආයිත් කොල්ල ටික අන්දල හොදට හම්බ කලා. ෆියුචර් ඇඩ් ප්‍රෝ කියල ආයිත් දුන්න කට්ටියට දෝබෙන් යන්න. දැන් ඒ ගෲප් එක වැඩත් නෑ. අර හොර නමින් හිටියෙ එකාම ඒකෙම ඇත්ත නමින් මොඩ් කෙනෙක් විදියටත් ඉන්නව. උගේ සයිටුත් ඔක්කොම අයින් කරල මම දන්නව ඕක කවුද කියල වෙලාව එනකම් ඉන්නෙ දොබෙන් යන්න ගහන්න. දැන් ඔන්න IQ options වලින් ආයිත් කට්ටියට අරිනව එක පැත්තකින් . අනිත් පැත්තෙන් Forsage කියල එකකින් අරිනව. ඔය සල්ලි යාදෙන්නෙ නෑ. අස්පනාප්ටම එහෙම උනා. ඕක Banana Fund කියල මගුලක් හෙනට පබ්ලිශ් කලා. කොල්ලන්ගෙ සල්ලි වලට කෙලිය සෑහෙන්න. ඕක ගැන හොයන්නම ඕනෙ නිසා මාත් $10ක් දැන්ම. ඊට පස්සෙ ස්ටොක් සේල්ස් උන විදිය උන් පබ්ලිශ් කලා. ඒකෙ මම හොයල හොයල හොයා ගත්ත ඔය හොරා Bitcoin 9k deposit කරල තිබ්බ. පස්සෙ Site එකත් නෑ. දාපු උනුත් නෑ. මුකුත් නෑ. ඕක සල්ලි දාපුව මන් ඒ දවස් වල SS ගහගත්ත. ලැපේ තියෙන්නෙ. හොයල බලන්න ඕනෙ. හොරෙන් ගත්ත සල්ලි හොරෙන්ම ගියා. ඕකගෙ ඔය සල්ලි ටික නැති උනේ බිට්කොයින් උපරිම ගිය කාලෙ. $20,000*9. හොද වැඩේ ඕකට
ඔවු ඇත්ත මචන්. එකේ ස්ටොක් ගත්ත පිලිවෙලට ලැබෙන ලාබය වැඩී කියල සීන් එකක් තිබ්බ. ඕක පලවෙනි 100 ඇතුලෙ හිටියෙ. ජෝ කියල පොරක් කලේ. ඊලගට ඒ ස්ටොක් ගත්ත අයට ඇක්සස් තිබ්බ තම්න් ඉන්න ප්ලේස් එක බලා ගන්න. ඒකෙ මුලු ලිස්ට් එකම තිබ්බ. මම මුලු ලිස්ට් එකම බලල හොයාගත්ත. ඕක 54 හරි 72 හරි හිටියෙ. මතක නෑ. ඩිපෝසිට් එක බිට්කොයින් 9ක් තිබ්බ.Ado may wa sira siddi da..?
$20,000*9 = $180000
Kiriye aeke Dascoin kiyala aekuk promote karala aekata num mamath ahu una.
ow. oka hora namak. Dave kiyala hitiye.ara Lakshan kiyala thirasaara.com wage sites karapu dial eka genada kiyanne?
ඕක ගැනනම් වෙනම ත්‍රෙඩ් එකක් දාල කතා කරන්න ඕනෙ. හෙන ගහනව. අවාසනාවට මාත් ඒ දවස්වල සෑහෙන එක්ස්පෙරිමන්ට් වල හිටියෙ. ඒ නිසා මාත් අහු උනා. මුන් තනිකරම Dash Crypto කරන්සි එකක් මවා පාල සෑහෙන කොල්ලන්ගෙ සල්ලි කැඩුව. සින්හලෙන් පෝස්ට් දදා ඒ කරපු එකම සයිට් එකක් අද වැඩ නෑ. වැඩ කරන සයිට් එකෙත් ඒ එකම පෝස්ට් එකක්වත් නෑ. එලකිරියෙත් ඉන්නව ඕක. මම ඕක බොරුවක් කියල Group එකේ පෝස්ට් එකක් දාල මගේ ස්ක්‍රීන් ශොට් පබ්ලිශ් කරල කට්ටිටය හෙන නාඩගමක් නැටුව. අන්වර්ත හොර නාමෙකින් හිටිය පොරට ගෲප් එකේ උන් වැදන් හිටියෙ. මම කිව්ව හොරෙක් නෙමේ නම් Real Identity එකෙන් වරෙන් කියල මොකද FB එකේ අපි කවුරුත් ඉන්නෙ එහෙමනෙ. ඕක එකටත් පත හෑල්ලක් ලියල ගෲප් එකේ උන්ට කියල මටම බැනෙව්ව. මට එලව එලව ගැහුවෙ ඕන්ප්රිරීනර්ල. අන්තිමට කට පියන් බලන් උන්න. අන්තිමට සයිටුත් නෑ දාපු සල්ලිත් නෑ. ඊට පස්සෙ 10Ads කියල රෙෆරල් කරල ආයිත් කොල්ල ටික අන්දල හොදට හම්බ කලා. ෆියුචර් ඇඩ් ප්‍රෝ කියල ආයිත් දුන්න කට්ටියට දෝබෙන් යන්න. දැන් ඒ ගෲප් එක වැඩත් නෑ. අර හොර නමින් හිටියෙ එකාම ඒකෙම ඇත්ත නමින් මොඩ් කෙනෙක් විදියටත් ඉන්නව. උගේ සයිටුත් ඔක්කොම අයින් කරල මම දන්නව ඕක කවුද කියල වෙලාව එනකම් ඉන්නෙ දොබෙන් යන්න ගහන්න. දැන් ඔන්න IQ options වලින් ආයිත් කට්ටියට අරිනව එක පැත්තකින් . අනිත් පැත්තෙන් Forsage කියල එකකින් අරිනව. ඔය සල්ලි යාදෙන්නෙ නෑ. අස්පනාප්ටම එහෙම උනා. ඕක Banana Fund කියල මගුලක් හෙනට පබ්ලිශ් කලා. කොල්ලන්ගෙ සල්ලි වලට කෙලිය සෑහෙන්න. ඕක ගැන හොයන්නම ඕනෙ නිසා මාත් $10ක් දැන්ම. ඊට පස්සෙ ස්ටොක් සේල්ස් උන විදිය උන් පබ්ලිශ් කලා. ඒකෙ මම හොයල හොයල හොයා ගත්ත ඔය හොරා Bitcoin 9k deposit කරල තිබ්බ. පස්සෙ Site එකත් නෑ. දාපු උනුත් නෑ. මුකුත් නෑ. ඕක සල්ලි දාපුව මන් ඒ දවස් වල SS ගහගත්ත. ලැපේ තියෙන්නෙ. හොයල බලන්න ඕනෙ. හොරෙන් ගත්ත සල්ලි හොරෙන්ම ගියා. ඕකගෙ ඔය සල්ලි ටික නැති උනේ බිට්කොයින් උපරිම ගිය කාලෙ. $20,000*9. හොද වැඩේ ඕකට
ලක්ෂාන් රාජසිංහ කියල hitapu ekaa nam danna taramin scam kare naa ban.. hebei uu revi share kiyala long term duwanne nathi seen ekak gena tamai oya sarusara.com eke pub kare..ara Lakshan kiyala thirasaara.com wage sites karapu dial eka genada kiyanne?
"ඊමනි" චක්‍රය
1) අන්තර්ජාලයෙන් මුදල් සොයාගත හැකි අලුත් ක්‍රමයක් ඇති වීම.
2) මුලින්ම මෙයට සම්බන්ධ වෙන අයගෙන් සමහරක් එම ක්‍රමය අවභාවිත කොට හැකි පමන මුදල් ඉපයීම.
3) එම මුදල් උපයන ක්‍රමය නිර්මාණය කොට පවත්වාගෙන යන්නන් තම ක්‍රමය සමහරක් අය අවභාවිත කරන බව දැනගෙන එය වැලැක්වීමට හැකි උපරිම පියවර ගැනීම.
4) එය අවභාවිතා කල අයගේ ආදායම සීග්‍රයෙන් අඩු වීම සහ අලුතින් එයට සම්බන්ධ වන්නන්ට එයින් මුදල් ඉපයීම ඉතා අසීරු වීම.
5) මෙම ක්‍රමයෙන් බොහෝ මුදල් ඉපයිය හැකි යැයි මතයක් සාමාන්‍ය මිනිසුන් අතර ප්‍රචලිත වීම.
6) එයට නැවත අලුතෙන් සම්බන්ද වන්නන්ගෙන් සමහරක්ට එයින් මුදල් ඉපයීම අසීරු යැයි වැටහී එම ක්‍රමය අන් අයට උගන්නා හැකි පමන මුදල් ඉපයීම.
Dascoin scam ekak nemeda? banana fund scam nemeda? thawa coin kiyak kalada..ලක්ෂාන් රාජසිංහ කියල hitapu ekaa nam danna taramin scam kare naa ban.. hebei uu revi share kiyala long term duwanne nathi seen ekak gena tamai oya sarusara.com eke pub kare..
naa machn uu coin gena nemei kare mam kiwwa ekaa.. btc earn karanna revishare site gena wage kare.. anika ubawa quote karala mam wena reply ekak demme namauth eka edit karala tawa reply ekak danna gihin delete welaa..Dascoin scam ekak nemeda? banana fund scam nemeda? thawa coin kiyak kalada..
oya lankaweth ekek bitcoin wage coin ekak hadanawa kiyapu eka mage fb list eketh inanwada koheda,
ඩයල් එක තමා මගේ ලිස්ට් එකේ ඉන්නවා. ඒ දවස්වල ඔය අලුත් කොයින් එකට ඉන්වෙස්ට්මන්ට් ගන්නවා කියල පෝස්ට් දැම්මේ. තාම ඉන්නවා fb එකේ.Shashi megawarna mu thamai my ai webpage ekak patan Aran, my paper article pawa karagatta, my korea gihin seminar thiyala ungen laksha ganak keduwa, godak scam walata ahuna in kiyanne ne lajjawa hinda
බනානා ෆන්ඩ් එකට මාත් $10ක් දැම්මා. ලක්ෂාන් තමා ගෘප් එකක ඕක ප්‍රමෝට් කලේ. ගෘප් එකේ නම් නම මතක නෑ. 2017 සීන් එක වුනේ. නැත්තන් 2016 අන්තිම. එක වෙලාවක් කිව්වා ඒ වෙලාවට කිව්වා ටෝකන් දෙන්නේ, පලවෙනි 100ඇතුලට එන්න වෙලාවටම ක්ලික් කරන්න කිව්වා. මාත් පලවෙනි 100 ඇතුලේ හිටිය. මම $10ක් දාලා තව $10ක් ඉතුරු වුනා කොයින්බේස් එකේ. කාලයත් එක්ක මතක නැතුව තිබ්බ. ආයේ අවුරුද්දකට පස්සේ බිට්කොයින් ගැන ඇදිලා ආවා. ගණන් වැඩිම වුන කාලේ ඒ. නිකමට කොයින් බේස් එක බැලුවා, බැලන්ස් එක $120ක් පෙන්නුවා.එක නිසා මට නම් ඒකෙන් පාඩුවක් වුනේ නෑ.ඕක ගැනනම් වෙනම ත්‍රෙඩ් එකක් දාල කතා කරන්න ඕනෙ. හෙන ගහනව. අවාසනාවට මාත් ඒ දවස්වල සෑහෙන එක්ස්පෙරිමන්ට් වල හිටියෙ. ඒ නිසා මාත් අහු උනා. මුන් තනිකරම Dash Crypto කරන්සි එකක් මවා පාල සෑහෙන කොල්ලන්ගෙ සල්ලි කැඩුව. සින්හලෙන් පෝස්ට් දදා ඒ කරපු එකම සයිට් එකක් අද වැඩ නෑ. වැඩ කරන සයිට් එකෙත් ඒ එකම පෝස්ට් එකක්වත් නෑ. එලකිරියෙත් ඉන්නව ඕක. මම ඕක බොරුවක් කියල Group එකේ පෝස්ට් එකක් දාල මගේ ස්ක්‍රීන් ශොට් පබ්ලිශ් කරල කට්ටිටය හෙන නාඩගමක් නැටුව. අන්වර්ත හොර නාමෙකින් හිටිය පොරට ගෲප් එකේ උන් වැදන් හිටියෙ. මම කිව්ව හොරෙක් නෙමේ නම් Real Identity එකෙන් වරෙන් කියල මොකද FB එකේ අපි කවුරුත් ඉන්නෙ එහෙමනෙ. ඕක එකටත් පත හෑල්ලක් ලියල ගෲප් එකේ උන්ට කියල මටම බැනෙව්ව. මට එලව එලව ගැහුවෙ ඕන්ප්රිරීනර්ල. අන්තිමට කට පියන් බලන් උන්න. අන්තිමට සයිටුත් නෑ දාපු සල්ලිත් නෑ. ඊට පස්සෙ 10Ads කියල රෙෆරල් කරල ආයිත් කොල්ල ටික අන්දල හොදට හම්බ කලා. ෆියුචර් ඇඩ් ප්‍රෝ කියල ආයිත් දුන්න කට්ටියට දෝබෙන් යන්න. දැන් ඒ ගෲප් එක වැඩත් නෑ. අර හොර නමින් හිටියෙ එකාම ඒකෙම ඇත්ත නමින් මොඩ් කෙනෙක් විදියටත් ඉන්නව. උගේ සයිටුත් ඔක්කොම අයින් කරල මම දන්නව ඕක කවුද කියල වෙලාව එනකම් ඉන්නෙ දොබෙන් යන්න ගහන්න. දැන් ඔන්න IQ options වලින් ආයිත් කට්ටියට අරිනව එක පැත්තකින් . අනිත් පැත්තෙන් Forsage කියල එකකින් අරිනව. ඔය සල්ලි යාදෙන්නෙ නෑ. අස්පනාප්ටම එහෙම උනා. ඕක Banana Fund කියල මගුලක් හෙනට පබ්ලිශ් කලා. කොල්ලන්ගෙ සල්ලි වලට කෙලිය සෑහෙන්න. ඕක ගැන හොයන්නම ඕනෙ නිසා මාත් $10ක් දැන්ම. ඊට පස්සෙ ස්ටොක් සේල්ස් උන විදිය උන් පබ්ලිශ් කලා. ඒකෙ මම හොයල හොයල හොයා ගත්ත ඔය හොරා Bitcoin 9k deposit කරල තිබ්බ. පස්සෙ Site එකත් නෑ. දාපු උනුත් නෑ. මුකුත් නෑ. ඕක සල්ලි දාපුව මන් ඒ දවස් වල SS ගහගත්ත. ලැපේ තියෙන්නෙ. හොයල බලන්න ඕනෙ. හොරෙන් ගත්ත සල්ලි හොරෙන්ම ගියා. ඕකගෙ ඔය සල්ලි ටික නැති උනේ බිට්කොයින් උපරිම ගිය කාලෙ. $20,000*9. හොද වැඩේ ඕකට
ඕක ගැනනම් වෙනම ත්‍රෙඩ් එකක් දාල කතා කරන්න ඕනෙ. හෙන ගහනව. අවාසනාවට මාත් ඒ දවස්වල සෑහෙන එක්ස්පෙරිමන්ට් වල හිටියෙ. ඒ නිසා මාත් අහු උනා. මුන් තනිකරම Dash Crypto කරන්සි එකක් මවා පාල සෑහෙන කොල්ලන්ගෙ සල්ලි කැඩුව. සින්හලෙන් පෝස්ට් දදා ඒ කරපු එකම සයිට් එකක් අද වැඩ නෑ. වැඩ කරන සයිට් එකෙත් ඒ එකම පෝස්ට් එකක්වත් නෑ. එලකිරියෙත් ඉන්නව ඕක. මම ඕක බොරුවක් කියල Group එකේ පෝස්ට් එකක් දාල මගේ ස්ක්‍රීන් ශොට් පබ්ලිශ් කරල කට්ටිටය හෙන නාඩගමක් නැටුව. අන්වර්ත හොර නාමෙකින් හිටිය පොරට ගෲප් එකේ උන් වැදන් හිටියෙ. මම කිව්ව හොරෙක් නෙමේ නම් Real Identity එකෙන් වරෙන් කියල මොකද FB එකේ අපි කවුරුත් ඉන්නෙ එහෙමනෙ. ඕක එකටත් පත හෑල්ලක් ලියල ගෲප් එකේ උන්ට කියල මටම බැනෙව්ව. මට එලව එලව ගැහුවෙ ඕන්ප්රිරීනර්ල. අන්තිමට කට පියන් බලන් උන්න. අන්තිමට සයිටුත් නෑ දාපු සල්ලිත් නෑ. ඊට පස්සෙ 10Ads කියල රෙෆරල් කරල ආයිත් කොල්ල ටික අන්දල හොදට හම්බ කලා. ෆියුචර් ඇඩ් ප්‍රෝ කියල ආයිත් දුන්න කට්ටියට දෝබෙන් යන්න. දැන් ඒ ගෲප් එක වැඩත් නෑ. අර හොර නමින් හිටියෙ එකාම ඒකෙම ඇත්ත නමින් මොඩ් කෙනෙක් විදියටත් ඉන්නව. උගේ සයිටුත් ඔක්කොම අයින් කරල මම දන්නව ඕක කවුද කියල වෙලාව එනකම් ඉන්නෙ දොබෙන් යන්න ගහන්න. දැන් ඔන්න IQ options වලින් ආයිත් කට්ටියට අරිනව එක පැත්තකින් . අනිත් පැත්තෙන් Forsage කියල එකකින් අරිනව. ඔය සල්ලි යාදෙන්නෙ නෑ. අස්පනාප්ටම එහෙම උනා. ඕක Banana Fund කියල මගුලක් හෙනට පබ්ලිශ් කලා. කොල්ලන්ගෙ සල්ලි වලට කෙලිය සෑහෙන්න. ඕක ගැන හොයන්නම ඕනෙ නිසා මාත් $10ක් දැන්ම. ඊට පස්සෙ ස්ටොක් සේල්ස් උන විදිය උන් පබ්ලිශ් කලා. ඒකෙ මම හොයල හොයල හොයා ගත්ත ඔය හොරා Bitcoin 9k deposit කරල තිබ්බ. පස්සෙ Site එකත් නෑ. දාපු උනුත් නෑ. මුකුත් නෑ. ඕක සල්ලි දාපුව මන් ඒ දවස් වල SS ගහගත්ත. ලැපේ තියෙන්නෙ. හොයල බලන්න ඕනෙ. හොරෙන් ගත්ත සල්ලි හොරෙන්ම ගියා. ඕකගෙ ඔය සල්ලි ටික නැති උනේ බිට්කොයින් උපරිම ගිය කාලෙ. $20,000*9. හොද වැඩේ ඕකට

හොර ඉඩන් අරන්කෝල් ගත්තේ මන්
හරි බන් එල....උබ නම් මැරිලා උපදිලා වගේ කතා කරන්නේ...ඒ නිසා මෙතනින් කතාව නවත්වමු...තේරුමක් නැහැ..උබ එකක් කියනවා,මන් එකක් කියනවා...
RTL4 එකම උනේ උගෙත් ගති නිසාද?උයි,මායි දෙන්නම අමාරුවේ වැටුනේ එකම company එකකින..ලංකාවේ 1600 වගේ අමාරුවේ වැටුනා...
උන් එකම ඉඩම customers ලා තුන් හතර දෙනෙක්ට විකුනලාmokakda ban blue mountain case eka.un polla tibbada