Facebook එකේ OECSL Group එක උදේ ඉදලා පෙන්නේ නෑ මගේ Account එකට තව Account එකකින් බැලුවා එත් එහෙමයි
මට කිව්වේ වෙන කෙනක් ඌට එහෙමලු තව 3-4 දෙනෙක් ගෙන් ඇහුවා උන්ට එහෙමයි කිව්වා

group eka report wela kiyala thamai aranchi une
ehamada machan

ado wada na thamai. link eka oka kiyala sure da?