Off grid ගහපු උන් දැන් සැපද?

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ගිය අවුරුද්දේ මැයි මාසේ මුල ඉඳල පාවච්චි කරනවා, තාම වැඩ. ඒ දවස් වල deep cycle batteries තිබ්බෙත් නැ. Exide Power MF, 100AH battery දෙකක් series කරලා ගහපු 24V system එකක්. දැනුත් current ගිහින් තියෙන්නේ, 7:20 කැපුවේ. Inverter එකෙන් තමයි තට්ටු දෙකේ ගෙදරම run වෙන්නේ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,013
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    E mokakda e seen eka?

    🙄🙄🙄 ඒ මොකක්ද ඒ සීන් එක?

    වේශි කියන දෙයක් තේරෙන්න කියපන්කෝ

    ඒ මොකක්ද ඒ සීන් එක? :confused:

    මොකක්ද ඒ සීන් එක :unsure:

    වැඩේ මේකයි. ගොඩක් offgrid ගහපු උන්ගේ ඉන්වර්ටර් කෙලවිලා.
    ලංකාවේ දුවිලි සහ humidity වැඩි හින්දා ඉන්වර්ටරේ fan එකෙන් ඇතුලට දුවිලි ඇදලා.
    humidity වැඩි හින්දා දුවිලි වල miosture buld වෙලා circuit මලකාලා.
    ගොඩක් උන්ට හිකිලා ඉන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ

    මේ කරුම කෙස් එක Monitor වලටත් තියෙනවා අවුරුදු 2 Monitor එක ඉවරයි 🥺
     
    • Wow
    Reactions: NRTG and Hasitha22

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    ගිය අවුරුද්දේ මැයි මාසේ මුල ඉඳල පාවච්චි කරනවා, තාම වැඩ. ඒ දවස් වල deep cycle batteries තිබ්බෙත් නැ. Exide Power MF, 100AH battery දෙකක් series කරලා ගහපු 24V system එකක්. දැනුත් current ගිහින් තියෙන්නේ, 7:20 කැපුවේ. Inverter එකෙන් තමයි තට්ටු දෙකේ ගෙදරම run වෙන්නේ
    Math me setup ekamai, hybrid inverter ekak genna, parakku una, normal 2000w inverter ekai, 100 exide battery dala, 1080W panel, 3.50 wage yaddi haduwe, okkoma fuse ewa indan AliExpress, dawal full solar, raata light giyoth use karanawa, patta
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    monitor eke backlight eke spots enneth moisture nisada? :unsure:
    වෙන්න ඕනේ බන් පුස් වගේ තිබුණා පස්සේ තැන තැන සුදු උනා ඇතුලේ යකඩ කෑලි මලකඩ කාලා ඔක්කොම මේ විදියට Monitors දෙකක් සහ Lap එකේ LED Screen එකත් ඉවර උනා ☹️
     
    • Like
    Reactions: NRTG