E mokakda e seen eka?
ඒ මොකක්ද ඒ සීන් එක?
වේශි කියන දෙයක් තේරෙන්න කියපන්කෝ
ඒ මොකක්ද ඒ සීන් එක?![]()
මොකක්ද ඒ සීන් එක![]()
Hapooo naha
Box ekak dala thiyenne
Eliye gahuwoth baud packet
monada machan brands5000kw 4k iwarai
moisture edala spark wenna patangannawa mulinma....
etapasse badu hari...
මේ කරුම කෙස් එක Monitor වලටත් තියෙනවා අවුරුදු 2 Monitor එක ඉවරයිවැඩේ මේකයි. ගොඩක් offgrid ගහපු උන්ගේ ඉන්වර්ටර් කෙලවිලා.
ලංකාවේ දුවිලි සහ humidity වැඩි හින්දා ඉන්වර්ටරේ fan එකෙන් ඇතුලට දුවිලි ඇදලා.
humidity වැඩි හින්දා දුවිලි වල miosture buld වෙලා circuit මලකාලා.
ගොඩක් උන්ට හිකිලා ඉන්නේ.
Math me setup ekamai, hybrid inverter ekak genna, parakku una, normal 2000w inverter ekai, 100 exide battery dala, 1080W panel, 3.50 wage yaddi haduwe, okkoma fuse ewa indan AliExpress, dawal full solar, raata light giyoth use karanawa, pattaගිය අවුරුද්දේ මැයි මාසේ මුල ඉඳල පාවච්චි කරනවා, තාම වැඩ. ඒ දවස් වල deep cycle batteries තිබ්බෙත් නැ. Exide Power MF, 100AH battery දෙකක් series කරලා ගහපු 24V system එකක්. දැනුත් current ගිහින් තියෙන්නේ, 7:20 කැපුවේ. Inverter එකෙන් තමයි තට්ටු දෙකේ ගෙදරම run වෙන්නේ
monitor eke backlight eke spots enneth moisture nisada?මේ කරුම කෙස් එක Monitor වලටත් තියෙනවා අවුරුදු 2 Monitor එක ඉවරයි![]()
වෙන්න ඕනේ බන් පුස් වගේ තිබුණා පස්සේ තැන තැන සුදු උනා ඇතුලේ යකඩ කෑලි මලකඩ කාලා ඔක්කොම මේ විදියට Monitors දෙකක් සහ Lap එකේ LED Screen එකත් ඉවර උනාmonitor eke backlight eke spots enneth moisture nisada?![]()