Off grid ගහපු උන් දැන් සැපද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    වැඩේ මේකයි. ගොඩක් offgrid ගහපු උන්ගේ ඉන්වර්ටර් කෙලවිලා.
    ලංකාවේ දුවිලි සහ humidity වැඩි හින්දා ඉන්වර්ටරේ fan එකෙන් ඇතුලට දුවිලි ඇදලා.
    humidity වැඩි හින්දා දුවිලි වල miosture buld වෙලා circuit මලකාලා.
    ගොඩක් උන්ට හිකිලා ඉන්නේ.
    ෆුල් සෙට් ඒක නැතුව කෑලි ගත්තෙම ඕක හින්දා
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,126
    113
    Ehema Naha inlet air fans thiyenawa
    Eka off karanne Naha constant air cooling
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    වැඩේ මේකයි. ගොඩක් offgrid ගහපු උන්ගේ ඉන්වර්ටර් කෙලවිලා.
    ලංකාවේ දුවිලි සහ humidity වැඩි හින්දා ඉන්වර්ටරේ fan එකෙන් ඇතුලට දුවිලි ඇදලා.
    humidity වැඩි හින්දා දුවිලි වල miosture buld වෙලා circuit මලකාලා.
    ගොඩක් උන්ට හිකිලා ඉන්නේ.
    කොච්චර කල් ද inverter සෙට් කරලා. මුහුදට කිට්ටු පත්තකද.
    මන් දැන් මගේ hybrid inverter එක check කළා, එකේ, fan 2 ම exhaust fan වගේ වැඩ කරන්නේ, එලියට blow කරනවා. උඩින් air vent දෙකක් තියෙනවා, dust එනවා නම් air vent වලින් එන්න ඕනේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඒ ගොඩක් එවුන් indoor හයි කරන්න තියන චයිනීස් ඉන්වර්ටර් එලියෙ හරි Open area වල හරි හයි කරපු එවුන්
    මගේ තියෙන්නෙ growatt එකක් ගොඩක් එවුන් කියලා තියනවා දූවිලි වදිනවා කියලා මම සුද්ද කරන්න ගැලෙවුවා
    ඇතුලෙ කෑලි වල දූවිලි තිබුනෙ නැති තරම්, ගැලෙවුවෙ අපරාදෙ කියලා හිතුනා
    මගේ ඉන්වර්ටර් එක ගේ ඇතුලෙ හයි කරලා තියෙන්නෙ දූවිලි බොහොම අඩුවෙන් තියන තැනක
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.

    dust buildup nathi unath pcb, solder joints damage wenawa neda moist walata?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    dust buildup nathi unath pcb, solder joints damage wenawa neda moist walata?
    ඔය තරම් moisture තියෙන්න කොහෙද බන්
    මගේ ගෙවල් දෙකක (දෙනියායෙ සහ වැලිගම) කම්පියුටර් සහ ඉලෙක්ට්‍රොනික් බඩු තියනවා ඒ සේරම ගලවලා ක්ලීන් කරන්නෙ මම. එක බඩුවක වත් ඔය වගේ නිකන්ම මලකඩ කාල ඩැමේජ් වෙලා නැහැ. සාපේකශව දෙනියාය පැත්තෙ hiumidity එක වැඩියි ඒත් එහෙත් එහෙම ඉලෙක්ට්‍රොනික් බඩු ඩැමේජ් වෙලා නැහැ
    අනික් එක තමයි ඉන්වර්ටර් ලාවට හරි රත් වෙන නිසා moisture buildup වෙන්න බොහොම අඩු චාන්ස් එකක්නේ තියෙන්නෙ

    ඔය කතාව මම දැක්ක අර ෆේස්බුක් group වල කතා කරනවා ඒ හැම කෙනාම ඉන්වර්ටර් ගෙයින් එලියෙ හයි කරලා තිබුනු එවුන්. ඉන්වර්ටර් ඔහොම ඩැමේජ් වෙනවා නං මේ තරං කල් තිබුනු PC/TV වගේ ඒවට ඔය ප්‍රශ්නෙ ආවෙ නැත්තෙ ඇයි
    ගොඩක් grid tie ඉන්වර්ටර් එලියෙ හයි කරන්න පුලුවන්, ඒ පුරුද්ට මුල් කාලෙ Off grid කරපු අය off grid ඉන්වර්ටරුත් ගෙයින් එලියෙ හයි කරා, ඒක තමයි ඔය ප්‍රශ්න වලට මුල
     
    ge athule hai karala system eka clean eke thiyenawanam loku awulak na neda ehenam.
    daraganna puluwan cost ekata reliable thiyenne growatt eka neda? deye ekath hodai neda but growatt walata wada pricey neda?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ge athule hai karala system eka clean eke thiyenawanam loku awulak na neda ehenam.
    daraganna puluwan cost ekata reliable thiyenne growatt eka neda? deye ekath hodai neda but growatt walata wada pricey neda?
    මම නං ගනන් වැඩි වෙන්න කලින් inverter එක ගත්තෙ ඒක 24x7 වැඩ මම 100% Off grid නිසා. ගෙවපු ගානට මම ෆුල්ම සැටිස්
    තව MPP Solar එහෙමත් ගොඩක් හොඳයි කියනවා

    මම නං හිතං ඉන්නෙ මේ දැනට තියන එක බැකප් එක විදියට තියාගෙන Victron inverter එකක් ගේන්න කියලා.
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම නං ගනන් වැඩි වෙන්න කලින් inverter එක ගත්තෙ ඒක 24x7 වැඩ මම 100% Off grid නිසා. ගෙවපු ගානට මම ෆුල්ම සැටිස්
    තව MPP Solar එහෙමත් ගොඩක් හොඳයි කියනවා

    මම නං හිතං ඉන්නෙ මේ දැනට තියන එක බැකප් එක විදියට තියාගෙන Victron inverter එකක් ගේන්න කියලා.
    victron usa neda?
    eg4, sok kiyala chinese battery thiyenawa expensive but quality supirilu.
    https://eg4electronics.com/products/all-products/batteries/eg4-lifepower4-48v-100ah/
    https://www.us.sokbattery.com/

    mama me yt channel eka balanawa. eketh kiyanawa victron supiri kiyala. oyath balanna, pora diy karanawa patta large projects

    • Love
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    victron usa neda?
    eg4, sok kiyala chinese battery thiyenawa expensive but quality supirilu.
    https://eg4electronics.com/products/all-products/batteries/eg4-lifepower4-48v-100ah/
    https://www.us.sokbattery.com/

    mama me yt channel eka balanawa. eketh kiyanawa victron supiri kiyala. oyath balanna, pora diy karanawa patta large projects

    බැටරි නං සෙල් ගෙනත් හදන එක තමයි හොඳම
    බැටරිය කොහොම උනත් සෙල් වල කොලිටියෙන් තමයි බැටරියෙ කොලිටිය තීරනය වෙන්නෙ ඒක නිසා සෙල් වෙනම ගෙනත් හොඳ BMS එකක් දැම්මා නං ඔය කියන කොලිටි බැටරියක් වගේම තමයි

    Victron නෙදර්ලන්ඩ් කම්පැනි එකක්