koi kaleda damme machanMama Deye ekak dala thiyenne mitto. IP65
monitor wala koheda ban fan thiyenneමේ කරුම කෙස් එක Monitor වලටත් තියෙනවා අවුරුදු 2 Monitor එක ඉවරයි![]()
ඇතුලත පුස් බැඳිලා මලකඩ කනවා බන් Condenser හිටං මලකඩ කළා තිබුණාkoi kaleda damme machan
monitor wala koheda ban fan thiyenne
------ Post added on Jan 2, 2023 at 8:25 PM
ෆුල් සෙට් ඒක නැතුව කෑලි ගත්තෙම ඕක හින්දාවැඩේ මේකයි. ගොඩක් offgrid ගහපු උන්ගේ ඉන්වර්ටර් කෙලවිලා.
ලංකාවේ දුවිලි සහ humidity වැඩි හින්දා ඉන්වර්ටරේ fan එකෙන් ඇතුලට දුවිලි ඇදලා.
humidity වැඩි හින්දා දුවිලි වල miosture buld වෙලා circuit මලකාලා.
ගොඩක් උන්ට හිකිලා ඉන්නේ.
September. 1.4mwh donekoi kaleda damme machan
monitor wala koheda ban fan thiyenne
------ Post added on Jan 2, 2023 at 8:25 PM
Kohenda gatteSeptember. 1.4mwh done
E unata ehema wela banEhema Naha inlet air fans thiyenawa
Eka off karanne Naha constant air cooling

කොච්චර කල් ද inverter සෙට් කරලා. මුහුදට කිට්ටු පත්තකද.වැඩේ මේකයි. ගොඩක් offgrid ගහපු උන්ගේ ඉන්වර්ටර් කෙලවිලා.
ලංකාවේ දුවිලි සහ humidity වැඩි හින්දා ඉන්වර්ටරේ fan එකෙන් ඇතුලට දුවිලි ඇදලා.
humidity වැඩි හින්දා දුවිලි වල miosture buld වෙලා circuit මලකාලා.
ගොඩක් උන්ට හිකිලා ඉන්නේ.
dust buildup nathi unath pcb, solder joints damage wenawa neda moist walata?ඒ ගොඩක් එවුන් indoor හයි කරන්න තියන චයිනීස් ඉන්වර්ටර් එලියෙ හරි Open area වල හරි හයි කරපු එවුන්
මගේ තියෙන්නෙ growatt එකක් ගොඩක් එවුන් කියලා තියනවා දූවිලි වදිනවා කියලා මම සුද්ද කරන්න ගැලෙවුවා
ඇතුලෙ කෑලි වල දූවිලි තිබුනෙ නැති තරම්, ගැලෙවුවෙ අපරාදෙ කියලා හිතුනා
මගේ ඉන්වර්ටර් එක ගේ ඇතුලෙ හයි කරලා තියෙන්නෙ දූවිලි බොහොම අඩුවෙන් තියන තැනක
ඔය තරම් moisture තියෙන්න කොහෙද බන්dust buildup nathi unath pcb, solder joints damage wenawa neda moist walata?
ge athule hai karala system eka clean eke thiyenawanam loku awulak na neda ehenam.ඔය තරම් moisture තියෙන්න කොහෙද බන්
මගේ ගෙවල් දෙකක (දෙනියායෙ සහ වැලිගම) කම්පියුටර් සහ ඉලෙක්ට්‍රොනික් බඩු තියනවා ඒ සේරම ගලවලා ක්ලීන් කරන්නෙ මම. එක බඩුවක වත් ඔය වගේ නිකන්ම මලකඩ කාල ඩැමේජ් වෙලා නැහැ. සාපේකශව දෙනියාය පැත්තෙ hiumidity එක වැඩියි ඒත් එහෙත් එහෙම ඉලෙක්ට්‍රොනික් බඩු ඩැමේජ් වෙලා නැහැ
අනික් එක තමයි ඉන්වර්ටර් ලාවට හරි රත් වෙන නිසා moisture buildup වෙන්න බොහොම අඩු චාන්ස් එකක්නේ තියෙන්නෙ
ඔය කතාව මම දැක්ක අර ෆේස්බුක් group වල කතා කරනවා ඒ හැම කෙනාම ඉන්වර්ටර් ගෙයින් එලියෙ හයි කරලා තිබුනු එවුන්. ඉන්වර්ටර් ඔහොම ඩැමේජ් වෙනවා නං මේ තරං කල් තිබුනු PC/TV වගේ ඒවට ඔය ප්‍රශ්නෙ ආවෙ නැත්තෙ ඇයි
ගොඩක් grid tie ඉන්වර්ටර් එලියෙ හයි කරන්න පුලුවන්, ඒ පුරුද්ට මුල් කාලෙ Off grid කරපු අය off grid ඉන්වර්ටරුත් ගෙයින් එලියෙ හයි කරා, ඒක තමයි ඔය ප්‍රශ්න වලට මුල
Alibaba. Seller - Sunlink. $950 inverter $350 DHL , Rs18000 taxKohenda gatte
මම නං ගනන් වැඩි වෙන්න කලින් inverter එක ගත්තෙ ඒක 24x7 වැඩ මම 100% Off grid නිසා. ගෙවපු ගානට මම ෆුල්ම සැටිස්ge athule hai karala system eka clean eke thiyenawanam loku awulak na neda ehenam.
daraganna puluwan cost ekata reliable thiyenne growatt eka neda? deye ekath hodai neda but growatt walata wada pricey neda?
victron usa neda?මම නං ගනන් වැඩි වෙන්න කලින් inverter එක ගත්තෙ ඒක 24x7 වැඩ මම 100% Off grid නිසා. ගෙවපු ගානට මම ෆුල්ම සැටිස්
තව MPP Solar එහෙමත් ගොඩක් හොඳයි කියනවා
මම නං හිතං ඉන්නෙ මේ දැනට තියන එක බැකප් එක විදියට තියාගෙන Victron inverter එකක් ගේන්න කියලා.
victron usa neda?
eg4, sok kiyala chinese battery thiyenawa expensive but quality supirilu.
https://eg4electronics.com/products/all-products/batteries/eg4-lifepower4-48v-100ah/
https://www.us.sokbattery.com/
mama me yt channel eka balanawa. eketh kiyanawa victron supiri kiyala. oyath balanna, pora diy karanawa patta large projects