Oya kohomada maintenance karanne?godak un kiuwata lankawe eka eka palath wala 100ganak un man dannawa. ekekta wath ohoma case wela na. including me. mona gahuwath maintenance wadagat
මචං උබ ඔය බඩු order කරන site, ලංකාවට ගෙන විදිහ ගැන පොඩි විස්තරයක් දාපන්කෝ.බැටරි නං සෙල් ගෙනත් හදන එක තමයි හොඳම
බැටරිය කොහොම උනත් සෙල් වල කොලිටියෙන් තමයි බැටරියෙ කොලිටිය තීරනය වෙන්නෙ ඒක නිසා සෙල් වෙනම ගෙනත් හොඳ BMS එකක් දැම්මා නං ඔය කියන කොලිටි බැටරියක් වගේම තමයි
Victron නෙදර්ලන්ඩ් කම්පැනි එකක්
Riduna mitto. God hancok= growatt in 24 hr AC roomThat's why @hancok always recommends Deye inverters for kalu katha kota sinhalese
Danagahapiya kalu ketha mitta. Tho wage kaluwanta hoda carutuMama Deye ekak dala thiyenne mitto. IP65

eeya ayye mama Deye eka backup eka widihata thiyan Changi ekak gaththa. Carutu use karanne oya wage dekai panahe ayaneDanagahapiya kalu ketha mitta. Tho wage kaluwanta hoda carutu
------ Post added on Jan 2, 2023 at 10:09 PM
ridilaeeya ayye mama Deye eka backup eka widihata thiyan Changi ekak gaththa. Carutu use karanne oya wage dekai panahe ayane
තාම නම් නෑ හැබැයිඉන්වර්ටර් ඇතුලට moisture ඇදලා inveter වලට බබා හම්බෙලාද?
මම අලි එකෙන් ගෙන්නුවෙ මට ගියා ටැක්ස් එක ග්‍රොවොට් එකට 3.30ක් වගේ. හැබැයි දැන් Deye එක ගන්න පුලුවන් 4.80කට වගේ. ග්‍රෝවොට් කොලිටිය හොඳයි අවුලක් නෑ. හැබැයි IP65 සීන් එක නිසා & ඒක හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් නිසා මම නම් රෙකමන්ඩ් කරන්නෙ Deye එකට. මම මේකෙ ත්‍රෙඩ් එකක ලොකුවටම කලින් කතා කරා ඉස්සරහට මේ Hybrid තමයි Popular වෙන්නෙ. Offgrid කියන්නෙ ලංකාවට හොඳ සොලියුෂන් එකක් නෙමෙයි.ge athule hai karala system eka clean eke thiyenawanam loku awulak na neda ehenam.
daraganna puluwan cost ekata reliable thiyenne growatt eka neda? deye ekath hodai neda but growatt walata wada pricey neda?
Victron Inverter එක මොකක්ද බං? කොහොමද ඒකමම නං ගනන් වැඩි වෙන්න කලින් inverter එක ගත්තෙ ඒක 24x7 වැඩ මම 100% Off grid නිසා. ගෙවපු ගානට මම ෆුල්ම සැටිස්
තව MPP Solar එහෙමත් ගොඩක් හොඳයි කියනවා
මම නං හිතං ඉන්නෙ මේ දැනට තියන එක බැකප් එක විදියට තියාගෙන Victron inverter එකක් ගේන්න කියලා.
නෑ...ඉන්වර්ටර් ඇතුලට moisture ඇදලා inveter වලට බබා හම්බෙලාද?
machan hybrid kiyanne, power thiyena welawata grid, power nathnam battery eken adina design eka neda?මම මේකෙ ත්‍රෙඩ් එකක ලොකුවටම කලින් කතා කරා ඉස්සරහට මේ Hybrid තමයි Popular වෙන්නෙ. Offgrid කියන්නෙ ලංකාවට හොඳ සොලියුෂන් එකක් නෙමෙයි.
Riduna mitto. God hancok= growatt in 24 hr AC room
Danagahapiya kalu ketha mitta. Tho wage kaluwanta hoda carutu
------ Post added on Jan 2, 2023 at 10:09 PM
eeya ayye mama Deye eka backup eka widihata thiyan Changi ekak gaththa. Carutu use karanne oya wage dekai panahe ayane
මේ PROLINK HYBRID INVERTER එක හොඳයි ද බන් ?
owa ganna epa machan. mara leda enne. ganna ekak ip65 ganna.මේ PROLINK HYBRID INVERTER එක හොඳයි ද බන් ?
PROLINK IPS Haus V 5KM-48 HYBRID INVERTER
https://www.sala.lk/product/d/_prolink_ips_haus_v_5km-48_hybrid_inverter_
ai sir hengila. kaluwa ridduwada. anawashya then alluwada. duwagana enna mage sirowa ganna epa machan. mara leda enne. ganna ekak ip65 ganna.