Off grid ගහපු උන් දැන් සැපද?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    godak un kiuwata lankawe eka eka palath wala 100ganak un man dannawa. ekekta wath ohoma case wela na. including me. mona gahuwath maintenance wadagat
     
    • Like
    Reactions: NRTG

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    බැටරි නං සෙල් ගෙනත් හදන එක තමයි හොඳම
    බැටරිය කොහොම උනත් සෙල් වල කොලිටියෙන් තමයි බැටරියෙ කොලිටිය තීරනය වෙන්නෙ ඒක නිසා සෙල් වෙනම ගෙනත් හොඳ BMS එකක් දැම්මා නං ඔය කියන කොලිටි බැටරියක් වගේම තමයි

    Victron නෙදර්ලන්ඩ් කම්පැනි එකක්
    මචං උබ ඔය බඩු order කරන site, ලංකාවට ගෙන විදිහ ගැන පොඩි විස්තරයක් දාපන්කෝ.
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    Danagahapiya kalu ketha mitta. Tho wage kaluwanta hoda carutu :yes:
    ------ Post added on Jan 2, 2023 at 10:09 PM
    eeya ayye mama Deye eka backup eka widihata thiyan Changi ekak gaththa. Carutu use karanne oya wage dekai panahe ayane
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,056
    8,333
    113
    ඉන්වර්ටර් ඇතුලට moisture ඇදලා inveter වලට බබා හම්බෙලාද?
    තාම නම් නෑ හැබැයි

    ge athule hai karala system eka clean eke thiyenawanam loku awulak na neda ehenam.
    daraganna puluwan cost ekata reliable thiyenne growatt eka neda? deye ekath hodai neda but growatt walata wada pricey neda?
    මම අලි එකෙන් ගෙන්නුවෙ මට ගියා ටැක්ස් එක ග්‍රොවොට් එකට 3.30ක් වගේ. හැබැයි දැන් Deye එක ගන්න පුලුවන් 4.80කට වගේ. ග්‍රෝවොට් කොලිටිය හොඳයි අවුලක් නෑ. හැබැයි IP65 සීන් එක නිසා & ඒක හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් නිසා මම නම් රෙකමන්ඩ් කරන්නෙ Deye එකට. මම මේකෙ ත්‍රෙඩ් එකක ලොකුවටම කලින් කතා කරා ඉස්සරහට මේ Hybrid තමයි Popular වෙන්නෙ. Offgrid කියන්නෙ ලංකාවට හොඳ සොලියුෂන් එකක් නෙමෙයි.
    මම නං ගනන් වැඩි වෙන්න කලින් inverter එක ගත්තෙ ඒක 24x7 වැඩ මම 100% Off grid නිසා. ගෙවපු ගානට මම ෆුල්ම සැටිස්
    තව MPP Solar එහෙමත් ගොඩක් හොඳයි කියනවා

    මම නං හිතං ඉන්නෙ මේ දැනට තියන එක බැකප් එක විදියට තියාගෙන Victron inverter එකක් ගේන්න කියලා.
    Victron Inverter එක මොකක්ද බං? කොහොමද ඒක
    ------ Post added on Jan 3, 2023 at 12:00 AM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හොදට වැඩ. ගෙදර ලයිට් මීටරේ වගේ ජරා ගොඩවල් වල හයිකරපු කට්ටියට කෙලවෙලා ඇති. අනික ෆෑන් නැති ලොකු හීට්සින්ක් තියෙන එකක් ගැහුවනම් ඉවරයි
     
    • Like
    Reactions: NRTG

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Epever hybrid ekak thiyenne, hai karala maasa 2kin withara fault ekak aawa company eken board Eka replace kala denata nam awulak nehe. Grid eken ayn karala use karanne wedi hondata
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම මේකෙ ත්‍රෙඩ් එකක ලොකුවටම කලින් කතා කරා ඉස්සරහට මේ Hybrid තමයි Popular වෙන්නෙ. Offgrid කියන්නෙ ලංකාවට හොඳ සොලියුෂන් එකක් නෙමෙයි.
    machan hybrid kiyanne, power thiyena welawata grid, power nathnam battery eken adina design eka neda?
    offgrid kiyala methana mention kale full/24hr battery eken run karana eka neda?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Riduna mitto. God hancok= growatt in 24 hr AC room


    Danagahapiya kalu ketha mitta. Tho wage kaluwanta hoda carutu :yes:
    ------ Post added on Jan 2, 2023 at 10:09 PM

    eeya ayye mama Deye eka backup eka widihata thiyan Changi ekak gaththa. Carutu use karanne oya wage dekai panahe ayane

    මේ PROLINK HYBRID INVERTER එක හොඳයි ද බන් ?

    PROLINK IPS Haus V 5KM-48 HYBRID INVERTER​

    https://www.sala.lk/product/d/_prolink_ips_haus_v_5km-48_hybrid_inverter_