Off Grid Sri Lanka group

2osama

Well-known member
  • Oct 25, 2010
    80,958
    72,064
    113
    මාලඹේ
    ඕක කරන්න පුළුවන් අඩුම ගානේ ලක්ෂ 20 වත් යනවා ඔය කියන ගණන් වලට නම් ලොවෙත් බැහැ පැය 24ම ගෙදරට කරන් ටී දෙන්න
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,711
    3,087
    113
    37
    @ katubedda
    GEl battery nam 10 years used karana baa 200AMP battery ekak 50K+ wenawa, etakota aduma battery bank ekakta 2 laks paninawa

    10 years warranty denawanam aniwa lithium-ion used karana one, Pylontech ( 05 KWhr Power Wall ) ekak damoth etanama 6 laks yanwa
    etakota komada da LKR 690,000/= dene

    100% sure mun warranty dene naa, oya kiyanna kathawala sudda karala gannda onee

    me ads eka Boru

    *** PowerWall -S *** (200 Units Per Month)
    🔋05 KWhr Power Wall (10 Yr Warranty). ********** 6 laks
    🌞 2 KWp Solar Panel System (30 Yr warranty) ********** 2 laks
    ⚡5000W Single Phase Inverter (10 Yr Warranty) ******** 1.5 laks
    💰 LKR 690,000/=
    oya ganta oka dennada baa aduma 1 million wennda onee, Warranty time ekath aduwennda one

    ඔවු මචන් උබ හරි.
    05Kwhr බැටරි පැක් එකටම පට්ට ගානක් යනවා.
    අනික 5kv බැටරි පැක් එක චාජ් වෙන්නේ 2kw solar panel වලින් එත කොට කලින් දවසේ රෑ සම්පුර්ණයෙන් ම බැටරි පැක් එක බැස්සා කියලා හිතුවොත් පැක් එක ෆුල් චාජ් වෙන්න හොදටම ඉර එලිය තිබුනොත් පැය 3 ක් වත් යනවා. එ වෙලාවෙ ෆිර්ජ් එකක් අයන් එකක් එහෙම දැම්මොත් රෑට ඉන්න වෙන්නෙ කලුවරේ තමයි. මට පෙන්නෙ මුන් හරියට සිස්ටම් එකවත් කැල්කියුලේට් කරලා නැ වගේ. CEB නැතුව මෙකෙන් විතරක් ඩිපෙන්ඩ් වෙන්න හිතන් මේක ගන්නවා නම් රෑවෙන කොට ඉටිපන්දම් තමයි
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756

    eka atha ban, ad ekama waradi wage
     
    • Like
    Reactions: thedigit2s

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    off-grid-vs-on-grid-solar-system.png
     
    • Like
    Reactions: animation

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    වහින්නේ නැතිකාලෙට පැය ගනන් light කපනකොට......,
    loans දාගෙන grid tide ගහල කලුවරෙත් ඉන්නකොට මාර feelings...........:lol::lol:

    Off grid එකක් තමන්ට පුලුවන් capacity එකකට තමන්ම ගහගන්න එකේ අමුතුම lol එකක් තීන්නේ.... :P:P
     
    • Dislike
    Reactions: 2osama

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,983
    113
    Gotland
    ඔය දෙන්නේ ලෙඩ්ඇසිඩ් බැටරි ඕව අවරුදු 10ක් තියෙන්නේ නෑ (එහෙම ඒවා ඔරිජිනල් පට්ට ගණන් ඒවා + ලංකාවේ උෂ්ණත්වය එක්ක කල් පැවැත්ම අඩුයි) සෝල පැනල් අවරුදු 100ක් වොරන්ටි දෙන්න පුළුවන් එකෙක්වත් ඕකේ කාලයත් එක්ක වෙන ලොස් එක කියන්නේ නෑ අවුරදු 10යි එන්න එන්න පවර් එක අඩුවෙනවා නෙට් එකෙන් බලල යුරෝපේ ඇමරිකාවේ සෙල් වල ජිවකාලය කියන්න එපා අපිට එන UV ප්‍රමාණය වැඩි නිසා ද කොහෙද ඉක්මනට ලොස් වෙනව

    වියදම් කරන්න සල්ලි තීනවා නං අව්ලක් නෑ මොකද ඔය කියන සුන්දර කතා නෑ ඕකුන් වොරන්ටි දෙනවා කිව්වට උන්ගේ කොන්දේසි තීනවා බැටරි වල එහෙම ලොස් එකට උන් වගකියන්නේ නෑ ඔය එකක්වත් අවරුදු 10 ඇතුලත සම්පුර්ණයෙන් ඉවර වෙන්නේ නෑ හැබැයි ලොස් වෙනව සැහෙන්න කැපසිටියක්. ඒ නිසා අවරුදු 5-6 යද්දී බැටරි බෑන්ක් එකම දාන්න අවරුදු 10-15 කිං පැනල් මාරු කරන්න වගේ සල්ලි තීනවා නං ගන්න.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    ado uba enne power threads walata witharamane

    :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure: