Off on a trip!

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පැය විසි හතරෙදිම මහ වැසි ....... වැටීයන්
    මීදුම් වලාවෙන් හැම තැන ........... වැසීයන්
    පොලිස් මාමිලා හැම තැන ........... සිටීයන්
    ලැයිසොන් නැතුව ඩ්‍රෝනෙට නඩු ... වැටීයන්

    පගා දිදී යව්වොත් මඟ ........ රැදීයන්
    යවන යවන සැරේට ගල් ...... වැදීයන්
    අවසානයේ තඩි කපුටෙක් ... වැදීයන්
    ඩ්‍රෝන් එකත් ගල පල්ලට .... වැටීයන්
    Pae yakoooo
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    හැම තැනම drones fly කරන්න දෙන්නෙ නෑ නේද
    සමහර තැන් වල අවසර ගන්න ඕනේ