Off peak data peak වලින් කපනවා...

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    slt කැරියෝ... Off peak data peak වලින් කපනවා...
    මම windows update එක දාන්න ගත්තේ පාන්දර 1.30 ට ඒත් මුන් එක peak වලින් කපලා...
    මෙහෙම ඇයි මේ පරයි මෙහෙම බලු වැඩ කරන්නේ?... :angry::growl::frown:

    Capture_1.jpg


    Capture_2.jpg

    Pek unth off peak unth dwnld nm dwnld thma..meke mokdda weredda bn.uba hari eka daala ubata therum gnna bene..29 date n tym harine, selct krla thiyenne ofd peak tym thma, dwld eka kohmatg ehmane daanna one, UL kiyla daanna bene off peak kiyla bn.
     
    Last edited:

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ජෝන් වැල් ජෝන් එස්.එල්.ටි. එක්ක ජන්මාන්තර තරහ කාරයෙක් වගේ... සෑහෙන ත්‍රෙඩ් දාල තියේ එස්.එල්.ටී. විරුද්ධම :lol:

    kiyala wadak na muge okkoma thread thiyenne SLT gana :lol:
     
    • Like
    Reactions: Sry.com

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    අවු. 2 විතර කලින් මට ඔය විදිහට ඕෆ් පීක් යූසින් පීක් එකෙන් අඩු උනා.3,4 පාරක් මොනිටර් කරලා උන්ට ස්ක්‍රීන් ශොට්ස් යැව්වා.ඒ පාර උන් පීක් ඩේටා කෝටා එකම එක්ස්ට්‍රා ජීබී විදිහට දුන්නා.
     

    Champ_01

    Active member
  • May 25, 2017
    364
    36
    28
    Silicon Valley
    PC එක විතරක් නෙවෙයි.. phone and other devices වල usage එකත් check කරලා බැලුවද ප්‍රෙන්? :rolleyes:
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Slt eke usage meter eka bn.. eke yata daily peak off peak download upload krpuwama wena wenama.pennanwanee anna eke photo ekk dammanm hoygnna plwn hariyatama
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    My Router Stats vs SLT Usage meter

    27/05/2018 - 307.86Mb vs 0.3Gb

    28/05/2018 - 121.75Mb vs 0.2Gb

    29/05/2018 - 429.36Mb vs 0.4Gb

    30/05/2018 - 391.25 vs 0.3Gb

    31/05/2018 - 10.58GB vs 10.5Gb

    01/06/2018 - 1.16GB vs 1.1GB

    02/06/2018 - 1.32GB vs 1.4Gb

    03/06/2018 - 485.94Mb vs 0.5Gb

    01/06/2018 - @now 3.57Gb vs 3.6Gb
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,110
    660
    113
    Kurunegala
    windows update eka eka digatama okkoma download wenneth naa ne. podi updates download wela ewelema install wenawa. eeta passe next update eka download wenne. maybe 8.00am walin passeth download unada danne naa.


    uba data usage eka pc eke balala thiyenne 6.15am wenakan witharai. eka 8.00am wenakan dala balanna
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Router Stats (Client Wise) - My Laptop Usage vs DU Meter Software installed on my Laptop

    20/05/2018 - 816.05Mb vs 812.27Mb

    21/05/2018 - 960.65Mb vs 942.20Mb

    22/05/2018 - 443.58Mb vs 436.40Mb

    23/05/2018 - 368.04Mb vs 363.28Mb

    24/05/2018 - 69.52Mb vs 70.31Mb

    27/05/2018 - 292.26Mb vs 287.42Mb

    28/05/2018 - 67.69Mb vs 66.20Mb

    29/05/2018 - 227.72Mb vs 229.85Mb

    30/05/2018 - 65.62Mb vs 68.28Mb

    10/06/2018 - 689.65Mb vs 683.06Mb

    20/06/2018 - 852.92Mb vs 846.46Mb

    25/05, 26/05 , 31/05/ , used both office & Home WiFi
    03/06 - not at home
     
    Last edited: