Offer ~ Laptop Cooling Pad & Skin Pack
හැමදාම නෑ..... හැම තැනම නෑ.......
එළකිරි සාමාජිකයින්ට විශේෂ වට්ටම් සමගින්, මෙන්න අළුත්ම ලැප්ටොප් කූලින් පෑඩ් සමග, ලැප්ටොප් ස්කින් පැක්.....
ලැප්ටොප් කූලින් පෑඩ් වර්ග දෙකකින් ලබා ගත හැක......
මාස දෙකක වොරන්ටියක්* සමග Intex Cooling Pad එක රු.1000/= කට ද, වොරන්ටි රහිතව, රු.850/= කට ද ලබා ගත හැක.
යුනිටි ප්ලාසා ගියත්, ඔය ගාණට නම් කොහේවත් නැත.......
අනික, යුනිටියේ කූලින් පෑඩ් වලට වොරන්ටියක් කිසි සේත්ම නොදේ.......
*නිල් පැහැති LED බල්බ් වලට වොරන්ටි නැත. ෆෑන් වලට පමණි.
ලැප්ටොප් ස්කින් පැක් (3 In 1) ඔක්කොම එකට....... රු.950/=
මේ ගාණට ලංකාවේ කොහෙවත් නැත.......
තියෙන්නේ අපි ලග විතරයි......
E-Bay වලින් වත්, මේ ගානට ගන්න නෑ.......
Tech Smart Lanka;
No. 776/1/1, New Kandy Road;
Malabe.
(වරුණ ෆාමසි උඩුමහල)


කොළඹ ඉදන් මාළඹේට 12Km වගේ තියෙන්නේ...... 190 / 170 / 177 බස් එකක එන්න පුලුවන්.....