Offgrid සෝලාර් හෙල්ප්

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Mam nam used panel gaththe, hybrid inverters nam mata awul kohen hari ledak awoth unit ekama iwarai. Eke kali tika wenama gahannai Mam baluwe. Ekak giyath ethakota podi ganak. Ali aran warranty ahemath watha wenna puluwan nisa…
     
    • Like
    Reactions: UB9002 and NRTG

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Mam nam used panel gaththe, hybrid inverters nam mata awul kohen hari ledak awoth unit ekama iwarai. Eke kali tika wenama gahannai Mam baluwe. Ekak giyath ethakota podi ganak. Ali aran warranty ahemath watha wenna puluwan nisa…
    Used panel gatte Kohenda mchn? Branded ewada? Samahara than wala dan 500w panel 80 ganan wela, dawasa gane wadi wenne
     
    • Like
    Reactions: UB9002

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    3.5KW inverter ekakata 48v 100ah Sako battery gahannat pluwanda?
    පුළුවන් අවුලක් නැහැ .බැටරි ගන්න ඕනේ අපේ අවශයතාවේ අනුව අර ගෘප් එකේ ගයිඩ් දාලා තියෙනවා ඒ ටික කියවන්න

    Ranala paththe place ekak, boru ganan dan panel wala. Etana dawasata 100-200 wikinenawa. Mam gaththe 270w 22,500 ta
    මම අර ගෘප් එකේ පෝස්ට් එකක් දැක්කා සමහර ඉන්වර්ට වලට පරණ පැනල් දාන්න එපා කියලා පොඩ්ඩක් චෙක් කරගන්න
    ------ Post added on Apr 11, 2022 at 3:11 PM
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    badu ne ban. ganna...... 20000 tibuna pannel eka ... dan 65000 k
    20000 ත තිබ්බේ කාවද්ද බං . මේ අවුරුද්දේ ද 😡😡😡😡😡😡😡😡😡😡😡☠️😡😡😡😡😡😡😡😡😡😡 පැනල් ගන්න හොඳ ප්ලේස් එකක් දන්නවානම් කියමුකෝ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Contact නම්බර් එකක් වත් නැද්ද?
    0768185752 / 07681857521
    මමත් ඔතනින් ගත්තේ දන්න කෙනෙක් එක්ක ගිහින් බලලා ගන්න පාවිච්චි කරපුවා තියෙන්නේ සෙල් බලල ගන්න ඔකේ පනුවෝ වගේ තියනවා ඒව නම් ගන්න එපා මොකද ඒ සෙල් දිරන්න පටන් අරන් තියෙන්නෙ 250W 20,ට ගත්තේ දැන් නම් 23ක් කියනවා
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    20000 ත තිබ්බේ කාවද්ද බං . මේ අවුරුද්දේ ද 😡😡😡😡😡😡😡😡😡😡😡☠️😡😡😡😡😡😡😡😡😡😡 පැනල් ගන්න හොඳ ප්ලේස් එකක් දන්නවානම් කියමුකෝ
    උඩින් දාල තියනවා ඔන්න රනාල මමත් ඔතනින් ගත්තේ යූස්ඩ් තියෙන්නේ බලලා ගන්න සෙල් වල කිසිම දෙයක් අතුලෙන් තියනව නම් ගන්න එපා උඩ සීරිලා නම් අවුලක් නෑ අතුලේ දිරලා නම් හරි වෙන මොකක් හරි වතුර ගියාම පාර හිටිනවා වගේ තියේ නම් ඒව අවුල් ගන්න එපා සෙල් ටික ක්ලීන් එකට තියන පැනල් තෝර්ලා ගන්න වෝල්ට් එකත් චෙක් කරන්න අරවගෙත් වොල්ට් එක හරියට එනවා ඒත් සෙල් දිරන්න පටන් අරගෙන තියෙන්නේ ඒවගේ එ නිසා ගන්න එපා
     
    • Like
    Reactions: UB9002

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    උඩින් දාල තියනවා ඔන්න රනාල මමත් ඔතනින් ගත්තේ යූස්ඩ් තියෙන්නේ බලලා ගන්න සෙල් වල කිසිම දෙයක් අතුලෙන් තියනව නම් ගන්න එපා උඩ සීරිලා නම් අවුලක් නෑ අතුලේ දිරලා නම් හරි වෙන මොකක් හරි වතුර ගියාම පාර හිටිනවා වගේ තියේ නම් ඒව අවුල් ගන්න එපා සෙල් ටික ක්ලීන් එකට තියන පැනල් තෝර්ලා ගන්න වෝල්ට් එකත් චෙක් කරන්න අරවගෙත් වොල්ට් එක හරියට එනවා ඒත් සෙල් දිරන්න පටන් අරගෙන තියෙන්නේ ඒවගේ එ නිසා ගන්න එපා
    used ඒව ගන්නවා නං අනිවාර්යෙන් volatage එක සහ short circuit current එක මැනලා ගන්න ඕන.
     
    • Like
    Reactions: Idias and UB9002

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    20000 ත තිබ්බේ කාවද්ද බං . මේ අවුරුද්දේ ද 😡😡😡😡😡😡😡😡😡😡😡☠️😡😡😡😡😡😡😡😡😡😡 පැනල් ගන්න හොඳ ප්ලේස් එකක් දන්නවානම් කියමුකෝ
    ow 2021,, ban... kalakanniyo patta weidihata gana wedi karala
     
    • Like
    Reactions: UB9002

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ow 2021,, ban... kalakanniyo patta weidihata gana wedi karala
    අම්මෝ තුන් ගුණයක් වැඩි කරනවා කියන්නේ මාරම චාටර් වැඩක් නේ ? 450w ඒවාද 20000 තිබ්බේ 😑😑😑😑
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    උඩින් දාල තියනවා ඔන්න රනාල මමත් ඔතනින් ගත්තේ යූස්ඩ් තියෙන්නේ බලලා ගන්න සෙල් වල කිසිම දෙයක් අතුලෙන් තියනව නම් ගන්න එපා උඩ සීරිලා නම් අවුලක් නෑ අතුලේ දිරලා නම් හරි වෙන මොකක් හරි වතුර ගියාම පාර හිටිනවා වගේ තියේ නම් ඒව අවුල් ගන්න එපා සෙල් ටික ක්ලීන් එකට තියන පැනල් තෝර්ලා ගන්න වෝල්ට් එකත් චෙක් කරන්න අරවගෙත් වොල්ට් එක හරියට එනවා ඒත් සෙල් දිරන්න පටන් අරගෙන තියෙන්නේ ඒවගේ එ නිසා ගන්න එපා
    Math gatta, dan 24k ne, 500W Dekak ganna hitiye aluthin, 89,000 tath gihin aluth ewa dan, meka langa nisa gatta
     
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Andunana dial ekak bn, dial eka kiwwa 2k gannawanam 83 gane dennam kiyala, gatte na bn, mama dakka dawas 4 kata withara kalin kattiya 68 tath aran tiyenawa
    නුවර 330 පැනල් වගයක් තියනවා කිවුව එකත් 44ක් ලු එකක් හැබයි අලුත් ම ඒව කිවුවා
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    poly panel wenna athi,
    ඔවු ඒත් ඉතින් අලුත් ඒව නිසා ශේප් ගාන වැඩි අද අහන ගාන නෙමේ හෙට කියන්නේ