badu ne ban. ganna...... 20000 tibuna pannel eka ... dan 65000 k
Used panel gatte Kohenda mchn? Branded ewada? Samahara than wala dan 500w panel 80 ganan wela, dawasa gane wadi wenneMam nam used panel gaththe, hybrid inverters nam mata awul kohen hari ledak awoth unit ekama iwarai. Eke kali tika wenama gahannai Mam baluwe. Ekak giyath ethakota podi ganak. Ali aran warranty ahemath watha wenna puluwan nisa…
Ranala paththe place ekak, boru ganan dan panel wala. Etana dawasata 100-200 wikinenawa. Mam gaththe 270w 22,500 taUsed panel gatte Kohenda mchn? Branded ewada? Samahara than wala dan 500w panel 80 ganan wela, dawasa gane wadi wenne
Contact නම්බර් එකක් වත් නැද්ද?Ranala paththe place ekak, boru ganan dan panel wala. Etana dawasata 100-200 wikinenawa. Mam gaththe 270w 22,500 ta
+94 (76) 818 5752Contact නම්බර් එකක් වත් නැද්ද?
පුළුවන් අවුලක් නැහැ .බැටරි ගන්න ඕනේ අපේ අවශයතාවේ අනුව අර ගෘප් එකේ ගයිඩ් දාලා තියෙනවා ඒ ටික කියවන්න3.5KW inverter ekakata 48v 100ah Sako battery gahannat pluwanda?
මම අර ගෘප් එකේ පෝස්ට් එකක් දැක්කා සමහර ඉන්වර්ට වලට පරණ පැනල් දාන්න එපා කියලා පොඩ්ඩක් චෙක් කරගන්නRanala paththe place ekak, boru ganan dan panel wala. Etana dawasata 100-200 wikinenawa. Mam gaththe 270w 22,500 ta
20000 ත තිබ්බේ කාවද්ද බං . මේ අවුරුද්දේ දbadu ne ban. ganna...... 20000 tibuna pannel eka ... dan 65000 k
0768185752 / 07681857521Contact නම්බර් එකක් වත් නැද්ද?
උඩින් දාල තියනවා ඔන්න රනාල මමත් ඔතනින් ගත්තේ යූස්ඩ් තියෙන්නේ බලලා ගන්න සෙල් වල කිසිම දෙයක් අතුලෙන් තියනව නම් ගන්න එපා උඩ සීරිලා නම් අවුලක් නෑ අතුලේ දිරලා නම් හරි වෙන මොකක් හරි වතුර ගියාම පාර හිටිනවා වගේ තියේ නම් ඒව අවුල් ගන්න එපා සෙල් ටික ක්ලීන් එකට තියන පැනල් තෝර්ලා ගන්න වෝල්ට් එකත් චෙක් කරන්න අරවගෙත් වොල්ට් එක හරියට එනවා ඒත් සෙල් දිරන්න පටන් අරගෙන තියෙන්නේ ඒවගේ එ නිසා ගන්න එපා20000 ත තිබ්බේ කාවද්ද බං . මේ අවුරුද්දේ දපැනල් ගන්න හොඳ ප්ලේස් එකක් දන්නවානම් කියමුකෝ
used ඒව ගන්නවා නං අනිවාර්යෙන් volatage එක සහ short circuit current එක මැනලා ගන්න ඕන.උඩින් දාල තියනවා ඔන්න රනාල මමත් ඔතනින් ගත්තේ යූස්ඩ් තියෙන්නේ බලලා ගන්න සෙල් වල කිසිම දෙයක් අතුලෙන් තියනව නම් ගන්න එපා උඩ සීරිලා නම් අවුලක් නෑ අතුලේ දිරලා නම් හරි වෙන මොකක් හරි වතුර ගියාම පාර හිටිනවා වගේ තියේ නම් ඒව අවුල් ගන්න එපා සෙල් ටික ක්ලීන් එකට තියන පැනල් තෝර්ලා ගන්න වෝල්ට් එකත් චෙක් කරන්න අරවගෙත් වොල්ට් එක හරියට එනවා ඒත් සෙල් දිරන්න පටන් අරගෙන තියෙන්නේ ඒවගේ එ නිසා ගන්න එපා
ow 2021,, ban... kalakanniyo patta weidihata gana wedi karala20000 ත තිබ්බේ කාවද්ද බං . මේ අවුරුද්දේ දපැනල් ගන්න හොඳ ප්ලේස් එකක් දන්නවානම් කියමුකෝ
අම්මෝ තුන් ගුණයක් වැඩි කරනවා කියන්නේ මාරම චාටර් වැඩක් නේ ? 450w ඒවාද 20000 තිබ්බේow 2021,, ban... kalakanniyo patta weidihata gana wedi karala
Math gatta, dan 24k ne, 500W Dekak ganna hitiye aluthin, 89,000 tath gihin aluth ewa dan, meka langa nisa gattaඋඩින් දාල තියනවා ඔන්න රනාල මමත් ඔතනින් ගත්තේ යූස්ඩ් තියෙන්නේ බලලා ගන්න සෙල් වල කිසිම දෙයක් අතුලෙන් තියනව නම් ගන්න එපා උඩ සීරිලා නම් අවුලක් නෑ අතුලේ දිරලා නම් හරි වෙන මොකක් හරි වතුර ගියාම පාර හිටිනවා වගේ තියේ නම් ඒව අවුල් ගන්න එපා සෙල් ටික ක්ලීන් එකට තියන පැනල් තෝර්ලා ගන්න වෝල්ට් එකත් චෙක් කරන්න අරවගෙත් වොල්ට් එක හරියට එනවා ඒත් සෙල් දිරන්න පටන් අරගෙන තියෙන්නේ ඒවගේ එ නිසා ගන්න එපා
Adw Dan aluth ewaaa 89000 da koheda eMath gatta, dan 24k ne, 500W Dekak ganna hitiye aluthin, 89,000 tath gihin aluth ewa dan, meka langa nisa gatta
Andunana dial ekak bn, dial eka kiwwa 2k gannawanam 83 gane dennam kiyala, gatte na bn, mama dakka dawas 4 kata withara kalin kattiya 68 tath aran tiyenawaAdw Dan aluth ewaaa 89000 da koheda e
නුවර 330 පැනල් වගයක් තියනවා කිවුව එකත් 44ක් ලු එකක් හැබයි අලුත් ම ඒව කිවුවාAndunana dial ekak bn, dial eka kiwwa 2k gannawanam 83 gane dennam kiyala, gatte na bn, mama dakka dawas 4 kata withara kalin kattiya 68 tath aran tiyenawa
poly panel wenna athi,නුවර 330 පැනල් වගයක් තියනවා කිවුව එකත් 44ක් ලු එකක් හැබයි අලුත් ම ඒව කිවුවා
ඔවු ඒත් ඉතින් අලුත් ඒව නිසා ශේප් ගාන වැඩි අද අහන ගාන නෙමේ හෙට කියන්නේpoly panel wenna athi,