Offgrid සෝලාර් හෙල්ප්

reddit

Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    poly panel wenna athi,
    Poly/Mono deke wenasa mokakda bn ? mamath batterty dekak, inverter ekak aran podi system ekak gahanna hadanne. Solar panel nethuwa. eth dan kohomath panel tika aran dagannawa. neththam kelama wei wage.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    ඔවු ඒත් ඉතින් අලුත් ඒව නිසා ශේප් ගාන වැඩි අද අහන ගාන නෙමේ හෙට කියන්නේ
    ow eka nam atta, sathi dekakata kalin poly 330w thibbe 34-38 range eke.
    Poly/Mono deke wenasa mokakda bn ? mamath batterty dekak, inverter ekak aran podi system ekak gahanna hadanne. Solar panel nethuwa. eth dan kohomath panel tika aran dagannawa. neththam kelama wei wage.
    generation eka gana baluwama,mono panel poddak efficiency eka wadi, eka nisa sunlight eka adu unat generation eka hodai. poddak awuwa adu unata generation eka lokuwata adu wenne na, habay poly panal wala godak adu wenawa. podi system walata nam mona eka gattat awulak na, loku system nam mono panel ganna eka hodai
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ow eka nam atta, sathi dekakata kalin poly 330w thibbe 34-38 range eke.

    generation eka gana baluwama,mono panel poddak efficiency eka wadi, eka nisa sunlight eka adu unat generation eka hodai. poddak awuwa adu unata generation eka lokuwata adu wenne na, habay poly panal wala godak adu wenawa. podi system walata nam mona eka gattat awulak na, loku system nam mono panel ganna eka hodai
    මොනෝ කොහෙන් හොයන්න ද ලොක්කා තියන එවා අස්ප ගනන් ඔව චීන එහෙම දන්නව නම් හපාගෙන මැරෙන්නේ පැනල් 3ක් ගන්න සල්ලි දීල එකක් ගන්නේ එකත් ඉතින් යූස්ඩ් ඒවා මොන ලෝකේ තිබ්බ ඒවද දන්නේ ගේන අයම තමා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    මොනෝ කොහෙන් හොයන්න ද ලොක්කා තියන එවා අස්ප ගනන් ඔව චීන එහෙම දන්නව නම් හපාගෙන මැරෙන්නේ පැනල් 3ක් ගන්න සල්ලි දීල එකක් ගන්නේ එකත් ඉතින් යූස්ඩ් ඒවා මොන ලෝකේ තිබ්බ ඒවද දන්නේ ගේන අයම තමා
    hoda price ekakata hambunot poly panel kisi awulak na, awurudu 3-4ta kalin gahapu godak systems wala thiyenne poly panel thamai.