Offgrid සෝලා ගහපු කතාව

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    adooo ela ela..

    uba oka singlish walin liyala thibba nm mn ha kiyanna thibba. 😂 😂 (Geniya)

    mkakda geniye model eka?
    mage yaluwek eye,pereda gatta, thawa ekekuth gnna blnwa.
    MEN 3KW එකක් බන්
    10 පාරකට වඩා යුස් කලේ නැ ඉතින්
    95 වත් දෙන්න ඕනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    එලනෙ.

    මචන් බැටරිය තියෙන ප්ලේස් එක සේෆ්ද කියල පොඩ්ඩක් හොයල බලන්න.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    සුපිරි මචං. Tfs...👍👍
    2kw වලින් සේරම බර අදිනව කිවුවම පුදුමයි. මම හිතං හිටියෙ අවම 3kw වත් ඕනෙ ඇති කියල..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එලනෙ.

    මචන් බැටරිය තියෙන ප්ලේස් එක සේෆ්ද කියල පොඩ්ඩක් හොයල බලන්න.
    සිල් ජෙල් නිසා ඇසිඩ් එලියට එන්නේ නැ මචන්
    කාර් බැටරි නම් බැහැ

    සුපිරි මචං. Tfs...👍👍
    2kw වලින් සේරම බර අදිනව කිවුවම පුදුමයි. මම හිතං හිටියෙ අවම 3kw වත් ඕනෙ ඇති කියල..
    2KW මදි මචන් ඇත්තටම මම තව පැනල 2 ගහන්න ඉන්නේ
    බැටරි චාජ් වෙනවා මදි
    තව පැනල 2 ගැහුවා නම් උපරිම බැටරි චාජ් කර ගන්න පුළුවන්
    ------ Post added on Feb 28, 2022 at 7:11 PM
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    එලනෙ.

    මචන් බැටරිය තියෙන ප්ලේස් එක සේෆ්ද කියල පොඩ්ඩක් හොයල බලන්න.
    ඔවු... මේක මටත් හිතුන.
    ලිතියම් බැට්‍රි දාන අයනං වෙනම රැක් එහෙම ගහනව.

    කවර් කරල, ෆ්ලයිවුඩ් වලින්වත්, බොක්ස් එකක් වගේ ගහන්න තිබුණොත් හොඳයි කියල හිතෙනව...
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    නයිස් බෙඩ් එක ලග බැටරි තියන්න එපා ස්පාර්ක් එකක් එහෙම ආවොත් ගිනි ගනී ඈත් කරලා තියන්න මචං

    ඔවු... මේක මටත් හිතුන.
    ලිතියම් බැට්‍රි දාන අයනං වෙනම රැක් එහෙම ගහනව.

    කවර් කරල, ෆ්ලයිවුඩ් වලින්වත්, බොක්ස් එකක් වගේ ගහන්න තිබුණොත් හොඳයි කියල හිතෙනව...
    කවර් කරන්න එපා හීට් එක යන විඩිහට හුලන් යන විඩිහට හදා ගන්න
    ------ Post added on Feb 28, 2022 at 7:14 PM
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔවු... මේක මටත් හිතුන.
    ලිතියම් බැට්‍රි දාන අයනං වෙනම රැක් එහෙම ගහනව.

    කවර් කරල, ෆ්ලයිවුඩ් වලින්වත්, බොක්ස් එකක් වගේ ගහන්න තිබුණොත් හොඳයි කියල හිතෙනව...
    ලිතියම් වලට මාරු වෙන්න ඉන්නේ මාත්
    තව ලක්ස 4 වත් යට කරන්න ඕනේ ඉතින්
    ගෙදරින් මැරුම් කන්න වෙනවා තව මේකට යට කරන්න ගියොත්
    පොඩ්ඩක් ඉන්නේ එකයි
    නයිස් බෙඩ් එක ලග බැටරි තියන්න එපා ස්පාර්ක් එකක් එහෙම ආවොත් ගිනි ගනී ඈත් කරලා තියන්න මචං

    කවර් කරන්න එපා හීට් එක යන විඩිහට හුලන් යන විඩිහට හදා ගන්න
    ------ Post added on Feb 28, 2022 at 7:14 PM
    නැ බන් මේ සාලේ තියෙන්නේ ගිනි ගන්න දෙයක් නැ ලග පාත බිත්ති තමා තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    සිල් ජෙල් නිසා ඇසිඩ් එලියට එන්නේ නැ මචන්
    කාර් බැටරි නම් බැහැ

    2KW මදි මචන් ඇත්තටම මම තව පැනල 2 ගහන්න ඉන්නේ
    බැටරි චාජ් වෙනවා මදි
    තව පැනල 2 ගැහුවා නම් උපරිම බැටරි චාජ් කර ගන්න පුළුවන්
    ------ Post added on Feb 28, 2022 at 7:11 PM
    ඇසිඩ් නෙවෙයි මචන් හීට් එක.
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඇසිඩ් නෙවෙයි මචන් හීට් එක.
    එහෙම හිට් එකක් එන්නේ නැ නේ බන්
    බැටරියකින් ඇම්පියර් 15 වඩා අදින්නේ නැ ගොඩක් වෙලාවට
    ෆුල් කුල් එකේ තියෙන්නේ පෑක් එක
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    එහෙම හිට් එකක් එන්නේ නැ නේ බන්
    බැටරියකින් ඇම්පියර් 15 වඩා අදින්නේ නැ ගොඩක් වෙලාවට
    ෆුල් කුල් එකේ තියෙන්නේ පෑක් එක
    එහෙනන් අවුලක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    අපිට කරන්ට් කපන්නේ නෑ, ඔය කියන ගෘප් වලට මම ඉන්න ප්ලේස් එක ඇඩ් වෙලා නෑ. නිකමටවත් එක පැයක් කැපුවේ නෑ කිරියනි :D :D :D :D :D
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලයිට් බිල මාත් 20 විතර ගෙවනවා. ඔය සිස්ටම් එක එක්ක ලයිට් බිල කීයක් විතර එනවද බන්?
    ඕකට ඕන කරන බදු ඔක්කොම ලංකාවෙ ගන්න තියනවද, නැත්නම් සමහර ඒවා online ඔර්ඩර් කරලා ගෙන්න ගන්න ඕනද?
    ගෙදර දැන් තියන වයරින් එකේ ලොකු වෙනසක් කරන්න ඕනද?
    වාසි වගේම මොනවා හරි අවාසි තියනවද?