MEN 3KW එකක් බන්adooo ela ela..
uba oka singlish walin liyala thibba nm mn ha kiyanna thibba.![]()
(Geniya)
mkakda geniye model eka?
mage yaluwek eye,pereda gatta, thawa ekekuth gnna blnwa.
10 පාරකට වඩා යුස් කලේ නැ ඉතින්
95 වත් දෙන්න ඕනේ
MEN 3KW එකක් බන්adooo ela ela..
uba oka singlish walin liyala thibba nm mn ha kiyanna thibba.![]()
(Geniya)
mkakda geniye model eka?
mage yaluwek eye,pereda gatta, thawa ekekuth gnna blnwa.
ela yaluwata dnnam dnmaMEN 3KW එකක් බන්
10 පාරකට වඩා යුස් කලේ නැ ඉතින්
95 වත් දෙන්න ඕනේ
සිල් ජෙල් නිසා ඇසිඩ් එලියට එන්නේ නැ මචන්එලනෙ.
මචන් බැටරිය තියෙන ප්ලේස් එක සේෆ්ද කියල පොඩ්ඩක් හොයල බලන්න.
2KW මදි මචන් ඇත්තටම මම තව පැනල 2 ගහන්න ඉන්නේසුපිරි මචං. Tfs...
2kw වලින් සේරම බර අදිනව කිවුවම පුදුමයි. මම හිතං හිටියෙ අවම 3kw වත් ඕනෙ ඇති කියල..
ඔවු... මේක මටත් හිතුන.එලනෙ.
මචන් බැටරිය තියෙන ප්ලේස් එක සේෆ්ද කියල පොඩ්ඩක් හොයල බලන්න.
කවර් කරන්න එපා හීට් එක යන විඩිහට හුලන් යන විඩිහට හදා ගන්නඔවු... මේක මටත් හිතුන.
ලිතියම් බැට්රි දාන අයනං වෙනම රැක් එහෙම ගහනව.
කවර් කරල, ෆ්ලයිවුඩ් වලින්වත්, බොක්ස් එකක් වගේ ගහන්න තිබුණොත් හොඳයි කියල හිතෙනව...
ලිතියම් වලට මාරු වෙන්න ඉන්නේ මාත්ඔවු... මේක මටත් හිතුන.
ලිතියම් බැට්රි දාන අයනං වෙනම රැක් එහෙම ගහනව.
කවර් කරල, ෆ්ලයිවුඩ් වලින්වත්, බොක්ස් එකක් වගේ ගහන්න තිබුණොත් හොඳයි කියල හිතෙනව...
නැ බන් මේ සාලේ තියෙන්නේ ගිනි ගන්න දෙයක් නැ ලග පාත බිත්ති තමා තියෙන්නේනයිස් බෙඩ් එක ලග බැටරි තියන්න එපා ස්පාර්ක් එකක් එහෙම ආවොත් ගිනි ගනී ඈත් කරලා තියන්න මචං
කවර් කරන්න එපා හීට් එක යන විඩිහට හුලන් යන විඩිහට හදා ගන්න
------ Post added on Feb 28, 2022 at 7:14 PM
ඇසිඩ් නෙවෙයි මචන් හීට් එක.සිල් ජෙල් නිසා ඇසිඩ් එලියට එන්නේ නැ මචන්
කාර් බැටරි නම් බැහැ
2KW මදි මචන් ඇත්තටම මම තව පැනල 2 ගහන්න ඉන්නේ
බැටරි චාජ් වෙනවා මදි
තව පැනල 2 ගැහුවා නම් උපරිම බැටරි චාජ් කර ගන්න පුළුවන්
------ Post added on Feb 28, 2022 at 7:11 PM
එහෙම හිට් එකක් එන්නේ නැ නේ බන්ඇසිඩ් නෙවෙයි මචන් හීට් එක.
එහෙනන් අවුලක් නෑ.එහෙම හිට් එකක් එන්නේ නැ නේ බන්
බැටරියකින් ඇම්පියර් 15 වඩා අදින්නේ නැ ගොඩක් වෙලාවට
ෆුල් කුල් එකේ තියෙන්නේ පෑක් එක