හරියට කලොත් බිල මචන් 2000 වගේ අඩු වෙයිලයිට් බිල මාත් 20 විතර ගෙවනවා. ඔය සිස්ටම් එක එක්ක ලයිට් බිල කීයක් විතර එනවද බන්?
ඕකට ඕන කරන බදු ඔක්කොම ලංකාවෙ ගන්න තියනවද, නැත්නම් සමහර ඒවා online ඔර්ඩර් කරලා ගෙන්න ගන්න ඕනද?
ගෙදර දැන් තියන වයරින් එකේ ලොකු වෙනසක් කරන්න ඕනද?
වාසි වගේම මොනවා හරි අවාසි තියනවද?
Oka gahapu company aka badu gatta company aka 10 years yanakota wehunoth moko karanneනැ මචන් අදුරන එකෙක්ට කියල ඉන්ස්ටෝල් කල බදු මම ඔක්කොම අරන් ආව
වදුරෝනම් තාම ඕව උඩින් ගියේ නැ මචන් පැන්නොත් මිසක් ගියාට නම් අවුල්ක් නැ
සේෆ්ටි නම් ඉතින් ඔක්කොම වයරින් බට හරහා අදාල තියෙන්නේ
ගිනි ගන්න එක නම් 99 සියට අඩුයි
ඔව් දවල්ට සේරම කවර වෙනවා
පැනල් වලට අවුරුදු 10 වොරන්ටි ඉන්වර්ටර් එක තමයි වොරන්ටි මදි
අවුල් උනොත් වෙන්නේ ඉන්වර්ටර් එකයි බැටරි ටිකයි
මගේ ලයිට් බිල මාසෙට 18000 21000 වගේ වෙලා තිබ්බේ ඒසී නිසා
දැන් නම් සැහෙන අඩු වෙලා එකම ලොකු දෙයක්
අනික් එක කරන්ට් කැපුවම අවුලක් නැතුව ඉන්න පුළුවන් නේ
මගේ ජෙනිය දෙන්න බැලුවේ වැඩක්ම නැ දැන් නම්
අනිවා මචන් ඕනේ එකක් අහන්නMamath hoyana deyak.
.
Thanks machan...wistarayak denaganna ona unanam ahannam issarahata
ඔව් බන් එහෙම ලොකු අවුලක් එන්නේ නැmachan ohoma thaniyama gahagaththama, issue ekak awoth waranty claim karannai, oka clean karanna maintenance walata ehemai issues enne nadda?. gana nam adui thamai. eth oya monitoring karana ewa, support ehema ganna baha neda?
Uba oya system ekatama oya solar karana karana companies walin quotation ehema aran compare karala baluwada?
350000 මචන්3.5 KW හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එක
540 වොට් පැනල 4 Gana kiyak unada machan..
Same here , Mirihana specialඅපිට කරන්ට් කපන්නේ නෑ, ඔය කියන ගෘප් වලට මම ඉන්න ප්ලේස් එක ඇඩ් වෙලා නෑ. නිකමටවත් එක පැයක් කැපුවේ නෑ කිරියනි![]()
![]()
![]()
![]()
![]()
Toilet eke wahalak nedda bnඅපිට මොන සොලර්ද. ලයිට් ගියාම අපි තරු දිහා බලන් " තාරුකා පෙලින් එහා.... සේද නිල් ගුවන් තලේ" සිංදුව කියනවා. උබලට හරි එලිය තියන එකට සතුටුයි. ජය!!
dan samanyen current bill eka keeyak wage set wenawada? matath 15000 k withara set wenawa current bill eka 2 AC & Electric Cooker nisa.මගේ ලයිට් බිල මාසෙට 18000 21000 වගේ වෙලා තිබ්බේ ඒසී නිසා
දැන් නම් සැහෙන අඩු වෙලා එකම ලොකු දෙයක්
@CorD SaC ජෙනියක් විකිනීමට ඇතනැ මචන් අදුරන එකෙක්ට කියල ඉන්ස්ටෝල් කල බදු මම ඔක්කොම අරන් ආව
වදුරෝනම් තාම ඕව උඩින් ගියේ නැ මචන් පැන්නොත් මිසක් ගියාට නම් අවුල්ක් නැ
සේෆ්ටි නම් ඉතින් ඔක්කොම වයරින් බට හරහා අදාල තියෙන්නේ
ගිනි ගන්න එක නම් 99 සියට අඩුයි
ඔව් දවල්ට සේරම කවර වෙනවා
පැනල් වලට අවුරුදු 10 වොරන්ටි ඉන්වර්ටර් එක තමයි වොරන්ටි මදි
අවුල් උනොත් වෙන්නේ ඉන්වර්ටර් එකයි බැටරි ටිකයි
මගේ ලයිට් බිල මාසෙට 18000 21000 වගේ වෙලා තිබ්බේ ඒසී නිසා
දැන් නම් සැහෙන අඩු වෙලා එකම ලොකු දෙයක්
අනික් එක කරන්ට් කැපුවම අවුලක් නැතුව ඉන්න පුළුවන් නේ
මගේ ජෙනිය දෙන්න බැලුවේ වැඩක්ම නැ දැන් නම්
මාසෙට යු නිට් 120 යන්නේ මචන් දැන් 2000 අඩු වෙයි මේ පාරdan samanyen current bill eka keeyak wage set wenawada? matath 15000 k withara set wenawa current bill eka 2 AC & Electric Cooker nisa.
බැටරි චාජ් වෙන්නේ නැ බන් එහෙම හවස් වෙනකොට ඔන්න ටිකක් චාජ් වෙනවාBattery tika payak yanna kalin charge wenawane.
oyada plan kale or company deelada
battery tika safety madi wage.
ගෙන්නපු එකක් මචන් චීනෙන්inverter eka gaththe kohenda machan?