Offgrid සෝලා ගහපු කතාව

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ලයිට් බිල මාත් 20 විතර ගෙවනවා. ඔය සිස්ටම් එක එක්ක ලයිට් බිල කීයක් විතර එනවද බන්?
    ඕකට ඕන කරන බදු ඔක්කොම ලංකාවෙ ගන්න තියනවද, නැත්නම් සමහර ඒවා online ඔර්ඩර් කරලා ගෙන්න ගන්න ඕනද?
    ගෙදර දැන් තියන වයරින් එකේ ලොකු වෙනසක් කරන්න ඕනද?
    වාසි වගේම මොනවා හරි අවාසි තියනවද?
    හරියට කලොත් බිල මචන් 2000 වගේ අඩු වෙයි
    බඩු ලංකාවේ තියෙනවා ටිකක් ගණන් ගෙන්නන්න පුළුවන් නම් තව 40ක් වගේ අඩු කරන්න පුළුවන්
    වයරින් එක එහෙමම තියෙනවා වෙනම පැනල් එකක් ගහනවා සෝලා වලට
    ඕනේ වෙලාවට මාරු කර ගන්න උනත් පුළුවන්

    වාසි තමයි ඉතින් කරන්ට් එක කපන්නේ නැ ලයිට් බිල සියට 90 ඉතුරුයි
    අවාසි ඉතින් ගාන තමයි
    ලක්ෂ 10 යනකොට ගහන්න පුළුවන් ෆුල් ඔෆ් ග්‍රිඩ්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Mamath hoyana deyak.
    .

    Thanks machan...wistarayak denaganna ona unanam ahannam issarahata

    නැ මචන් අදුරන එකෙක්ට කියල ඉන්ස්ටෝල් කල බදු මම ඔක්කොම අරන් ආව

    වදුරෝනම් තාම ඕව උඩින් ගියේ නැ මචන් පැන්නොත් මිසක් ගියාට නම් අවුල්ක් නැ
    සේෆ්ටි නම් ඉතින් ඔක්කොම වයරින් බට හරහා අදාල තියෙන්නේ
    ගිනි ගන්න එක නම් 99 සියට අඩුයි

    ඔව් දවල්ට සේරම කවර වෙනවා
    පැනල් වලට අවුරුදු 10 වොරන්ටි ඉන්වර්ටර් එක තමයි වොරන්ටි මදි
    අවුල් උනොත් වෙන්නේ ඉන්වර්ටර් එකයි බැටරි ටිකයි
    මගේ ලයිට් බිල මාසෙට 18000 21000 වගේ වෙලා තිබ්බේ ඒසී නිසා
    දැන් නම් සැහෙන අඩු වෙලා එකම ලොකු දෙයක්
    අනික් එක කරන්ට් කැපුවම අවුලක් නැතුව ඉන්න පුළුවන් නේ
    මගේ ජෙනිය දෙන්න බැලුවේ වැඩක්ම නැ දැන් නම්
    Oka gahapu company aka badu gatta company aka 10 years yanakota wehunoth moko karanne
    ------ Post added on Feb 28, 2022 at 7:49 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Mamath hoyana deyak.
    .

    Thanks machan...wistarayak denaganna ona unanam ahannam issarahata
    අනිවා මචන් ඕනේ එකක් අහන්න
    තව ගොඩක් දේවල් තියෙනවා ඔය සිස්ටම් වල දන ගන්න

    ඉන්වර්ටර් වර්ග
    බැටරි වර්ග
    සිස්ටම් එකේ වර්ගේ
    ඉන්වර්ටර් එක පැනල නැතුව දුවන්න පුළුවන් බැකප් විදිහට
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    machan ohoma thaniyama gahagaththama, issue ekak awoth waranty claim karannai, oka clean karanna maintenance walata ehemai issues enne nadda?. gana nam adui thamai. eth oya monitoring karana ewa, support ehema ganna baha neda?

    Uba oya system ekatama oya solar karana karana companies walin quotation ehema aran compare karala baluwada?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    machan ohoma thaniyama gahagaththama, issue ekak awoth waranty claim karannai, oka clean karanna maintenance walata ehemai issues enne nadda?. gana nam adui thamai. eth oya monitoring karana ewa, support ehema ganna baha neda?

    Uba oya system ekatama oya solar karana karana companies walin quotation ehema aran compare karala baluwada?
    ඔව් බන් එහෙම ලොකු අවුලක් එන්නේ නැ
    මම පොඩි සිස්ටම් එකක් අන්තිම බාල බඩු වලින් දිව්වා මාස 3 විතර කිසිම අවුලක් ආවේ නැ
    ඊට පස්සේ තමා මෙහෙම එකක් ගැහුවේ
    වොරන්ටි කොහොමත් මචන් චයිනිස් බඩු නිසා ගන්න අමාරුයි
    ජර්මන් වොරන්ටි දෙන අවුරුදු 10 සිස්ටම් එකක ඉන්වර්ටර් එකක් විතරක් ලක්ෂ 6 වෙනවා
    ඉතින් මේක අවුරුදු 3 ඇද්දත් අවුරුදු 10 ඉන්වර්ටර් 3 දැම්මත් ලක්ෂ 4 යන්නේ

    පැනල වල මේන්ටේන් කියල දෙයක් නැ මොකෝ අපේ හිම වැටෙන්නේ නැනේ
    දුවිලි හිටින්නෙත් නැ වැස්ස වහින නිසා
    මාස 3 සැරයක් පොඩ්ඩක් හෝදලා කරලා දැම්ම නම් ඇති

    අනික් ඉසු එක බැටරි
    ලයිෆ් ටයිම් එක කොහොමත් අවුරදු 5 වගේ
    හරියට මේන්ටේන් කරලා කලොත් අවුලක් වෙන්නේ න
    බැටරි දිස්චාජ් ලෙවල් එක 50% අඩුවෙන් මේන්ටේන් කරන්න ඕනේ
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    3.5 KW හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එක
    540 වොට් පැනල 4 Gana kiyak unada machan..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    අපිට කරන්ට් කපන්නේ නෑ, ඔය කියන ගෘප් වලට මම ඉන්න ප්ලේස් එක ඇඩ් වෙලා නෑ. නිකමටවත් එක පැයක් කැපුවේ නෑ කිරියනි :D :D :D :D :D
    Same here , Mirihana special
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    අපිට මොන සොලර්ද. ලයිට් ගියාම අපි තරු දිහා බලන් " තාරුකා පෙලින් එහා.... සේද නිල් ගුවන් තලේ" සිංදුව කියනවා. උබලට හරි එලිය තියන එකට සතුටුයි. ජය!!
    Toilet eke wahalak nedda bn
     
    • Haha
    Reactions: kevin_levin

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    මගේ ලයිට් බිල මාසෙට 18000 21000 වගේ වෙලා තිබ්බේ ඒසී නිසා
    දැන් නම් සැහෙන අඩු වෙලා එකම ලොකු දෙයක්
    dan samanyen current bill eka keeyak wage set wenawada? matath 15000 k withara set wenawa current bill eka 2 AC & Electric Cooker nisa.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,142
    113
    නැ මචන් අදුරන එකෙක්ට කියල ඉන්ස්ටෝල් කල බදු මම ඔක්කොම අරන් ආව

    වදුරෝනම් තාම ඕව උඩින් ගියේ නැ මචන් පැන්නොත් මිසක් ගියාට නම් අවුල්ක් නැ
    සේෆ්ටි නම් ඉතින් ඔක්කොම වයරින් බට හරහා අදාල තියෙන්නේ
    ගිනි ගන්න එක නම් 99 සියට අඩුයි

    ඔව් දවල්ට සේරම කවර වෙනවා
    පැනල් වලට අවුරුදු 10 වොරන්ටි ඉන්වර්ටර් එක තමයි වොරන්ටි මදි
    අවුල් උනොත් වෙන්නේ ඉන්වර්ටර් එකයි බැටරි ටිකයි
    මගේ ලයිට් බිල මාසෙට 18000 21000 වගේ වෙලා තිබ්බේ ඒසී නිසා
    දැන් නම් සැහෙන අඩු වෙලා එකම ලොකු දෙයක්
    අනික් එක කරන්ට් කැපුවම අවුලක් නැතුව ඉන්න පුළුවන් නේ
    මගේ ජෙනිය දෙන්න බැලුවේ වැඩක්ම නැ දැන් නම්
    @CorD SaC ජෙනියක් විකිනීමට ඇත :baffled: :baffled: :baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    dan samanyen current bill eka keeyak wage set wenawada? matath 15000 k withara set wenawa current bill eka 2 AC & Electric Cooker nisa.
    මාසෙට යු නිට් 120 යන්නේ මචන් දැන් 2000 අඩු වෙයි මේ පාර

    Battery tika payak yanna kalin charge wenawane.
    oyada plan kale or company deelada

    battery tika safety madi wage.
    බැටරි චාජ් වෙන්නේ නැ බන් එහෙම හවස් වෙනකොට ඔන්න ටිකක් චාජ් වෙනවා
    දවල්ට ඒසී එකක් දුවන නිසා බැටරි ෆුල්චා ජ් වෙන්න මදි මගේ
    හැබැයි දවල්ට ෆුල් ලෝඩ් එක සෝලා වලින් අදින්නේ
    ඒසී ඔෆ් කලොත් හවස 2 වෙනකොට බැටරි ෆුල් චාජ්

    මම තව පැනල 2 ගහන්න ඉන්නේ

    බැටරි ටික දෙන්න ඉන්නේ මම දීල LIFEpo වලට යන්න
    ------ Post added on Feb 28, 2022 at 10:17 PM