Offgrid සෝලා ගහපු කතාව

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    mchn samaharu mama dakala thiyenawa 100000 ta aduwen off grid gehuwa kiyala dala thiyenawa. e gahanne kohomada umbata laksha 6 k yaddi?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mchn samaharu mama dakala thiyenawa 100000 ta aduwen off grid gehuwa kiyala dala thiyenawa. e gahanne kohomada umbata laksha 6 k yaddi?
    මගේ සිස්ටම් එකෙන් ඒසී කම්පියුටර් ටීවී ෆ්ර්ජ් ඔක්කොම පැය ගානක් දුවනකොට
    ලක්ෂේට ගහපු කෙනාට යුස් කරන්න පුළුවන් බල්බ් 5 වගේ විතරයි
    එකයි වෙනස
     
    • Like
    • Dislike
    Reactions: nikdw and CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    මගේ සිස්ටම් එකෙන් ඒසී කම්පියුටර් ටීවී ෆ්ර්ජ් ඔක්කොම පැය ගානක් දුවනකොට
    ලක්ෂේට ගහපු කෙනාට යුස් කරන්න පුළුවන් බල්බ් 5 වගේ විතරයි
    එකයි වෙනස
    12W withara LED bulb 5 kui ceiling fan 3 kui wage run karaganna puluwan off grid ekak keeyakin wage gahaganna puluwanda mchan?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    12W withara LED bulb 5 kui ceiling fan 3 kui wage run karaganna puluwan off grid ekak keeyakin wage gahaganna puluwanda mchan?
    12W X 5 = 60W
    100W X 3 = 300W
    total 500W kiyala gamuko
    500W X 10 Hours = 5000WH =5Kwh
    24V system yanawa nam
    24V x 200Ah = 4800Wh = 4.8kwh
    System ekak one
    24V හදන්න 12 වෝල්ට් බැටරි 2 සීරියස් දානන ඕනේ 200 AH තියන

    බැටරි 2 ට 2 ලක්ෂ
    ඉන්වර්ටර් එක 37000 වගේ 1000 වොට් පියෝ සයින් වෙව්
    MPPT එකකට 30000 වගේ
    සෝලා පැනල 4 වගේ ලක්ෂ 2 වගේ

    ඔය පැය 10 දුවන්න
    පැය 5 නම් ගාන අඩු වෙනවා බාගෙකින්
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් නම් ඕකගහන්න ලක්ෂ 15ක් වත් යයි..
    උබට ඕක යහපාලන ආණ්ඩුව කාලේ ගැහුවා නම් ගොඩ .. එතකොට solar එකක් තිබ්බේ 20ද කොහේ....
    අපේ පැත්තේ උනත් චොර වෙන්න සල්ලි තියන උන් ගොඩක් හිටියට solar කරලා තියන්නේ 2-3 ක් ගෙවල් විතර. උන් දැන් light දාගෙන සැපේ ඉන්නවා.. ලොකු system implement කරා හොඳට වියදම් කරලා...

    මම හිතන්නේ ලංකාවේ උන්ට දුර පේනවා අඩුයි බං. හැමදාම වලේ.

    ගොඩක් facebook ලියන අය ආර්ථිකය වැටෙන නිසා රත්තරන් ගන්න, solar එකක් implement කරන්න කිව්වා.. අඩු පිරිසක් තමයි ඒව කරේ.. කරපු අය සතුටුයි කියලා comment දාලා තිබ්බා, නොකරපු අය අපරාදේ එදා කියලා කරේ නැත්තේ කියලා පසු තැවෙන comments දාලා.තිබ්බ
     
    • Like
    Reactions: siri_ayya

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    12W X 5 = 60W
    100W X 3 = 300W
    total 500W kiyala gamuko
    500W X 10 Hours = 5000WH =5Kwh
    24V system yanawa nam
    24V x 200Ah = 4800Wh = 4.8kwh
    System ekak one
    24V හදන්න 12 වෝල්ට් බැටරි 2 සීරියස් දානන ඕනේ 200 AH තියන

    බැටරි 2 ට 2 ලක්ෂ
    ඉන්වර්ටර් එක 37000 වගේ 1000 වොට් පියෝ සයින් වෙව්
    MPPT එකකට 30000 වගේ
    සෝලා පැනල 4 වගේ ලක්ෂ 2 වගේ

    ඔය පැය 10 දුවන්න
    පැය 5 නම් ගාන අඩු වෙනවා බාගෙකින්
    thanks mchn. e wage ekak nam therumak nehe wage.
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    ඔන්න කාලයක් විස්තර හොයල බලල මාත් සොල වලට මාරු උනා
    පින්තුර වල තියෙන්නේ මගේ සිස්ටම් එක
    2 KW සිස්ටම් එකක් තමයි ගැහුවේ හැබැයි ඔෆ්ග්රිඩ්

    ඔෆ්ග්රිඩ් වල වෙනස තමයි අපි දවල්ට ලැබෙන ශක්තිය බැටරි වල ගබඩා කරගෙන රෑට යුස් කරන එක
    මේකේ කිසිම ඒකකයක් විදුලිබල මණ්ඩලේට දෙන්නේ නැ උන් දන්නෙත් නැ ගෙදර මෙහෙම එකක් යුස් කරනවා කියල

    මගේ කම්පියුටර් එක නෝනගේ ලැප් 2 මොනිටර් 1 , CCTV ටීවී 1 අගල් 42 සහ ඒ කැමරා 3 සිස්ටම් එක , ෆෑන් 3 වගේ සහ බල්බ 5
    ඒසී 2 තියෙනවා වෙනම මේකට ඒසී දාන්නේ කලාතුරකින්

    කලින් මාසෙට යුනිට් 290 වගේ යනවා එක තට්ටුවක , ගෙදර තට්ටු 2 ක් සහ කරන්ට් ලයින් 2 එනවා වෙන වෙනම , ඒසී 2 වෙන වෙනම ලයින් 2 කඩල දාල තියෙන්නේ
    දැන් ඒසී 2 ම එක තට්ටුවකට දාල තියෙන්නේ සහ දවල්ට වැඩ කරන්නේ සෝලා වලින්
    දැන් එක තට්ටුවම යුනිට් 120 වගේ මාසෙට අනික් තට්ටුවේ යුනි 20 වගේ ඔක්කොම යන්නේ

    මගේ සෙටප් එක

    3.5 KW හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එක
    Palma 150AH 12V බැටරි 4
    2 KW සෝලා පැනල (540 වොට් පැනල 4 )
    මේ ටිකට වියදම ලක්ස 6 වගේ ගියා තව වයර් ෆියුස් බොක්ස් අනන් මනං හා සවිකිරීමේ ගාස්තු

    උදේ 8 ඉදල හවස 8 විතර වෙනකන් රන් වෙනවා ඒසී එකකුත් රන් වේවි එක යුනිට් එකක් වත් යන්නේ නැතුව ඔක්කොම සොලර්
    ආයේ රැ 8 වගේ ග්‍රිඩ් එකට මාරු වෙනවා
    මොකද රෑට බබා ඉන්න කාමරේ ඒසී එක දුවන නිසා

    ඒසී ඔන් නොකර ෆෑන් වලින් දුවනවා නම් අඩු ගානේ රැ 12 පහු වෙනකන් දුවන්න පුළුවන්
    බැටරි බැකප් එක වැඩි කර ගන්න ගන්න දුවන්න පුළුවන් කාලේ වැඩි වෙනවා

    දනුත් ඔය ෆෝට් එකේ තියෙන විදිහට දුවන්නේ බැටරි බැකප් වලින් පාරේ ලයිට් කපල තියෙන්නේ
    අපි දන්නෙත් නැ කරන්ට් යනවා එනවා
    සැහෙන පහසුවක් මේක නම්

    මේ දවස්වල සල්ලි වල ආයෝජන වලට යනවා නම් කරන්න හොදම දෙයක් මේක


    IMG-20220228-180742.jpg


    IMG-20220228-180649.jpg
    IMG-20220228-180600.jpg
    IMG-20220228-180557.jpg
    IMG-20220228-180553.jpg
    IMG-20220228-180549.jpg
    Machan batteries kohenda gatte
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    1648790405444.png


    ඔන්න අපේ කුහක හැත්ත

    Dan yana hatiyata off grid yana eka worthda machanla? 1.2 mil wage yanawa full off grid yanna. Is it worth it?
    පට්ටම වරති මචන්
    පට්ට කරුවලේ දාඩිය වක්කර වක්කර ඉන්නවට වඩා
    ගෙදර වැඩ ටික කරන අහල පහළටත් ලයිට් එකක් දෙකක් දාල එලිය දීල
    fan එකක් දැන් ඒසී එකක් දාන් ඉන්න එක සැහෙන වටිනවා
    ------ Post added on Apr 1, 2022 at 10:52 AM
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    දැන් ඒ ගණන් වෙනස් මචන්
    ගත්ත තැන්වල බඩුත් නැ

    මම ගත්ත පැනල 46 ට දැන් යන්නේ 70 මචන්
    මට ලක්ෂ 6 ගියා ඔක්කොම
    දැන් හදනවා නම් ලක්ෂ 10 පනිනවා


    පුළුවන් ගහන්න එහෙම
    ------ Post added on Mar 26, 2022 at 2:00 PM
    ado badu ganna thanak kiyannako
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ado badu ganna thanak kiyannako
    බඩු කොහෙවත් නැ මචන් දැන්
    කොලබින් පිට පොඩ්ඩක් බලපන් ගම්පහ එහෙම
    දැන් 250 W පැනල එක යන්නේ 46000 අලුතෙන්ම
    ඔය ගානට මම 540 ගත්තේ මාස 2 කලින්
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    බඩු කොහෙවත් නැ මචන් දැන්
    කොලබින් පිට පොඩ්ඩක් බලපන් ගම්පහ එහෙම
    දැන් 250 W පැනල එක යන්නේ 46000 අලුතෙන්ම
    ඔය ගානට මම 540 ගත්තේ මාස 2 කලින්
    gana wedak ne ban. badu thiyena thanak dannawanan mata pm ekak dapanko
    godak salli lost ban me current prashneta.
    podi solar ekak atawan inne eka off una ada loku wedak karanna yaddima :(