මගේ සිස්ටම් එකෙන් ඒසී කම්පියුටර් ටීවී ෆ්ර්ජ් ඔක්කොම පැය ගානක් දුවනකොටmchn samaharu mama dakala thiyenawa 100000 ta aduwen off grid gehuwa kiyala dala thiyenawa. e gahanne kohomada umbata laksha 6 k yaddi?
12W withara LED bulb 5 kui ceiling fan 3 kui wage run karaganna puluwan off grid ekak keeyakin wage gahaganna puluwanda mchan?මගේ සිස්ටම් එකෙන් ඒසී කම්පියුටර් ටීවී ෆ්ර්ජ් ඔක්කොම පැය ගානක් දුවනකොට
ලක්ෂේට ගහපු කෙනාට යුස් කරන්න පුළුවන් බල්බ් 5 වගේ විතරයි
එකයි වෙනස
12W X 5 = 60W12W withara LED bulb 5 kui ceiling fan 3 kui wage run karaganna puluwan off grid ekak keeyakin wage gahaganna puluwanda mchan?
thanks mchn. e wage ekak nam therumak nehe wage.12W X 5 = 60W
100W X 3 = 300W
total 500W kiyala gamuko
500W X 10 Hours = 5000WH =5Kwh
24V system yanawa nam
24V x 200Ah = 4800Wh = 4.8kwh
System ekak one
24V හදන්න 12 වෝල්ට් බැටරි 2 සීරියස් දානන ඕනේ 200 AH තියන
බැටරි 2 ට 2 ලක්ෂ
ඉන්වර්ටර් එක 37000 වගේ 1000 වොට් පියෝ සයින් වෙව්
MPPT එකකට 30000 වගේ
සෝලා පැනල 4 වගේ ලක්ෂ 2 වගේ
ඔය පැය 10 දුවන්න
පැය 5 නම් ගාන අඩු වෙනවා බාගෙකින්
Machan batteries kohenda gatteඔන්න කාලයක් විස්තර හොයල බලල මාත් සොල වලට මාරු උනා
පින්තුර වල තියෙන්නේ මගේ සිස්ටම් එක
2 KW සිස්ටම් එකක් තමයි ගැහුවේ හැබැයි ඔෆ්ග්රිඩ්
ඔෆ්ග්රිඩ් වල වෙනස තමයි අපි දවල්ට ලැබෙන ශක්තිය බැටරි වල ගබඩා කරගෙන රෑට යුස් කරන එක
මේකේ කිසිම ඒකකයක් විදුලිබල මණ්ඩලේට දෙන්නේ නැ උන් දන්නෙත් නැ ගෙදර මෙහෙම එකක් යුස් කරනවා කියල
මගේ කම්පියුටර් එක නෝනගේ ලැප් 2 මොනිටර් 1 , CCTV ටීවී 1 අගල් 42 සහ ඒ කැමරා 3 සිස්ටම් එක , ෆෑන් 3 වගේ සහ බල්බ 5
ඒසී 2 තියෙනවා වෙනම මේකට ඒසී දාන්නේ කලාතුරකින්
කලින් මාසෙට යුනිට් 290 වගේ යනවා එක තට්ටුවක , ගෙදර තට්ටු 2 ක් සහ කරන්ට් ලයින් 2 එනවා වෙන වෙනම , ඒසී 2 වෙන වෙනම ලයින් 2 කඩල දාල තියෙන්නේ
දැන් ඒසී 2 ම එක තට්ටුවකට දාල තියෙන්නේ සහ දවල්ට වැඩ කරන්නේ සෝලා වලින්
දැන් එක තට්ටුවම යුනිට් 120 වගේ මාසෙට අනික් තට්ටුවේ යුනි 20 වගේ ඔක්කොම යන්නේ
මගේ සෙටප් එක
3.5 KW හයිබ්රිඩ් ඉන්වර්ටර් එක
Palma 150AH 12V බැටරි 4
2 KW සෝලා පැනල (540 වොට් පැනල 4 )
මේ ටිකට වියදම ලක්ස 6 වගේ ගියා තව වයර් ෆියුස් බොක්ස් අනන් මනං හා සවිකිරීමේ ගාස්තු
උදේ 8 ඉදල හවස 8 විතර වෙනකන් රන් වෙනවා ඒසී එකකුත් රන් වේවි එක යුනිට් එකක් වත් යන්නේ නැතුව ඔක්කොම සොලර්
ආයේ රැ 8 වගේ ග්රිඩ් එකට මාරු වෙනවා
මොකද රෑට බබා ඉන්න කාමරේ ඒසී එක දුවන නිසා
ඒසී ඔන් නොකර ෆෑන් වලින් දුවනවා නම් අඩු ගානේ රැ 12 පහු වෙනකන් දුවන්න පුළුවන්
බැටරි බැකප් එක වැඩි කර ගන්න ගන්න දුවන්න පුළුවන් කාලේ වැඩි වෙනවා
දනුත් ඔය ෆෝට් එකේ තියෙන විදිහට දුවන්නේ බැටරි බැකප් වලින් පාරේ ලයිට් කපල තියෙන්නේ
අපි දන්නෙත් නැ කරන්ට් යනවා එනවා
සැහෙන පහසුවක් මේක නම්
මේ දවස්වල සල්ලි වල ආයෝජන වලට යනවා නම් කරන්න හොදම දෙයක් මේක
![]()
![]()
![]()
![]()
![]()
![]()
Douglas and sonsMachan batteries kohenda gatte
පට්ටම වරති මචන්Dan yana hatiyata off grid yana eka worthda machanla? 1.2 mil wage yanawa full off grid yanna. Is it worth it?
ado badu ganna thanak kiyannakoදැන් ඒ ගණන් වෙනස් මචන්
ගත්ත තැන්වල බඩුත් නැ
මම ගත්ත පැනල 46 ට දැන් යන්නේ 70 මචන්
මට ලක්ෂ 6 ගියා ඔක්කොම
දැන් හදනවා නම් ලක්ෂ 10 පනිනවා
පුළුවන් ගහන්න එහෙම
------ Post added on Mar 26, 2022 at 2:00 PM
බඩු කොහෙවත් නැ මචන් දැන්ado badu ganna thanak kiyannako
gana wedak ne ban. badu thiyena thanak dannawanan mata pm ekak dapankoබඩු කොහෙවත් නැ මචන් දැන්
කොලබින් පිට පොඩ්ඩක් බලපන් ගම්පහ එහෙම
දැන් 250 W පැනල එක යන්නේ 46000 අලුතෙන්ම
ඔය ගානට මම 540 ගත්තේ මාස 2 කලින්

මොනවද ඕනේ උබට බඩු කියපන්කො
බඩු කරන එකෙක් ඉන්නවා දාල බලන්නම්Hybrid inverter with MPPT controller
5 500W Solar Panels
6 12V/200Ah Deep Cycle Battery
Wires
oya tika thamai macho